බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්වා. ඉතින් අවුරුද්දක්ට විතර පස්සේ තමා මම අද මේ උපසිරසක් ඔයාල ළගට අරන් එන්නේ. හැමෝම ආදරෙන් මග බලාගෙන හිටපු සීරිස් එකක් තමා Sex Education කියන්නේ. ඉතින් දෙවෙනි කතා සමයෙදි මම ඔයාලත් එක්ක එකතු වුනේ පස්වෙනි එපිසොඩ් එකත් එක්ක. අද මම ඔයාලට අරන්…

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්වා. ඉතින් අවුරුද්දක්ට විතර පස්සේ තමා මම අද මේ උපසිරසක් ඔයාල ළගට අරන් එන්නේ. හැමෝම ආදරෙන් මග බලාගෙන හිටපු සීරිස් එකක් තමා Sex Education කියන්නේ. ඉතින් දෙවෙනි කතා සමයෙදි මම ඔයාලත් එක්ක එකතු වුනේ පස්වෙනි එපිසොඩ් එකත් එක්ක. අද මම ඔයාලට අරන් එන්නේ තුන්වෙනි කතා සමයේ දෙවෙනි එපිසොඩ් එක. Sex Education කියන්නේ බ්‍රිටිශ් ඉංග්‍රීසියෙන් තියෙන කතා මාලාවක්. ඒ නිසා කඩ්ඩ හෙණම සැරයි. කොහොමහරි කොපි නිකුත්වෙලා පැය 24 ක් යන්නත් කලින් මෙහෙම සබ් එක දෙන්න ලැබුන එක ගැන සෑහෙන සතුටුවෙනවා. ඒවගේම අපේ බයිස්කෝප් කණ්ඩායම සෑහෙන මහන්සිවෙලා වැඩ කරනවා ඊළග එපිසොඩ් ටිකත් පුළුවන් ඉක්මනටම ඔයාලට රසවිදින්න අවස්තාව හදල දෙන්න. මේ කතා මාලාවේ බයිස්කෝප් උපසිරසි අයිතිකාරයා තමා රඛිත රණතුංග සහෝදරයා. ඉතින් එයාටත් බොහෝම ස්තූතිවන්තවෙනවා තුන්වෙනි කතා සමයටත් මාව එකතු කරගැනීම සම්බන්ධයෙන්.
හරි එහෙනන් දැනටමත් ඔයාලා පළවෙනි කොටස නරබලා ඇති. අපි හැමෝම බලාපොරොත්තු වුන මට්ටමෙන්ම කතාව තියෙනවා නේ. ඕව් පළවෙනි සීසන් එකෙ ඉදන්ම මේ කතාවේ ගලාගෙන ආවේ ඕටිස්ගේ ලිංගික ජීවිතේ වර්ධනේ. ඉතිම් තුන්වෙනි කතා මාලාව වෙනකොට ඒක උපරිම මට්ටමකට ඇවිත් තියෙන්නේ. පලවෙනි කොටස පොඩ්ඩක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති මෝඩේල් වලට අලුත් විදුහල්පතිනියක් ඇවිත් ඉන්නවා. ඒ වගේම අපිට දැනට පේන විදිහට සෑහෙණ වෙනස් චරිතයක් තමේ මේ හෝප් කියන්නේ. ඉතින් අද කතාවෙන් ඔයාලට බලාගන්න පුලුවන් මේ හෝප් කරන්න යන අමුතු වැඩ මොනවද කියලා. ඒ වගේම ඇඩම්ගේ වෙනස් වීම ඝැනත් සෑහෙන දේවල් අද ක්තාවෙන් බලාගන්න පුළුවන්. ඇපේ ප්‍රධාන නලුව දැන් සෙට් වෙලා ඉන්නේ රූබි එක්ක්නේ. පව් අහිංසකයා රූබි කියන කියන විදිහට ඉන්නවා. කෝමහරි අද කතාවෙන් ඒ දෙන්නගේ සම්බන්ධතාවෙට සිද්ද්වෙන දේවලුත් සෑහෙන බලාගන්න පුළුවන්.
ඉතින් මම හිතනවා ඔය විස්තර ටික හොදටම ඇති කියලා ඔයාලට අද කතාව ගැන අවබෝධයක් ගන්න. රඛිත රණතුංග, රවිදු රුක්ශාන්, හිරාන් එරන්ද, පසිදු මදුමාල්, ලහිරු මදුශාන් සහ සචින් බෙනට් කියන සහෝදර උපසිරසිකරුවන් සියල්ල එකතුවෙලා තමා ඔයාලට තුන්වෙනි කතාසමය අරගෙන එන්නෙ. ඉතින් මේ වෙනකොටත් කට්ටිය සෑහෙන මහන්සියෙන් වැඩ කරන ගමන් ඉන්නේ පුළුවන් තරන් ඉක්මනට ඔයාලට උපසිරසි ලබා දෙන්න. අනිවාරෙන්ම තව දවසක් ඇතුලත සේරම කොටස් වලට උපසිරසි ලබා දෙන්න අපි උපරිම උත්සහ කරනවා. කලිනුත් කිව්ව වගේ මේ කතා මාලාවේ ගොඩක් ව්‍යංගාර්ත වාක්‍ය සහ වචන අඩංගුවෙලා තියෙනවා.ඒ හැම එකක්ම නිවරදිවම ඔයාලට රසවිදින්න අවස්ථාව ලබා දෙන්න ඕන නිසා තමා වැඩිපුර වෙලාවක් වැයවෙන්නේ. ඒ වගේම මේ කතා සමයේ ඇඩ්මින් මඩුල්ල පැත්තෙන් අපේ අඩුපාඩු බලන්නේ චාමර සම්පත් සහෝදරයා. ඉතින් ඔහුටත් ගොඩක් ස්තූතිවන්ත වෙනගමන් මම කැපෙනවා හැමෝටම සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
30,408 downloadsDownload Sex-Education-S03-E02.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
38 comments
Naveen
සච්ත්‍ර නිර්මාණ
මෙච්චර ඉක්මනට දෙවෙනි episodde එකෙක් sinhala subtitle ගොඩක් ස්තුතියි මලිත් මල්ලිට
BCB
Thanks sago. Ithuru ewtt ikmnatama sub eka dei kiyla balaporoththu wenwa. Jayen jaya
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුGihan
sub ekata thanks saho.
jaya wewaIsuru Kumarasinghe
Adarei sago♥️
Naveed
Thanx sub එකට සහෝ
ඉතුරු episode ටිකත් ඉක්මණට daanda.Anonymous
Thanks sub ekata ♥️
Ithurutilath ikmanatama denna♥️♥️♥️Tharun
සිංහල උපසිරැසියට තෑන්ක්ස් සහෝ...❤
Janith
Ikmamanatama anith sub tikath denna...jaya wewa
Anonymous
දවසට ඒක ගානෙ නැතිව ඒක වර දෙක තුනක් දීපන්කෝ බන්. දවසට ඒක ගාණෙ බලනකොට මෙලොව රහක් නෑනේ
Anonymous
Thankyou
Kasun
ඉක්මනටම දීපන්කෝ යකෝ.බලාගෙන ඉදලා එපා වෙලා ඉන්නේ.දවසට එක එක දාලා කොහොමද හෙට ඔක්කොම ටික දාන්නේ.ඔච්චර එව්න් ගොඩක් එකතු වෙලා සබ් හදලත් ඔය එපි 8 ට සබ් දීගන්න බැරිද උබලට
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Ithuru tikath ikmanin dendoo maga balagena inne sub eka denakam .e wagema thanx api wenuwen me wage wadak karanawata
Fdo
Adoo fatta broo
Dinew
Thank you so much brother ❤️mechchara ikmanatama sub dunnata
Anonymous
Thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Suranjan
Thanks....jayawewa....!
dsp
thaank u
Akila Dilhara
Thank you very much Brother...
Achi
බොහොම ස්තුතියි සබ් එකට...
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...
Hashan Chamara
Thanks For Sub
Dewadithya
Thanks for Sub!
Nipun
Thanks mcn
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
Raveen Chamila
කියනවා වගේම British English නිසා කඩ්ඩ සැරයි තමයි.බයිස්කෝප් එකට ඇවිල්ලා S03 පලවෙනි එපිසෝඩ් එකේ ලිපියත් කියවල වෙනද වගේ English language එකක් නිසා පුරුද්දට ඉන්ග්ලිශ් සබ් එකම දාලම බලන්න ගත්තත් ටිකක් දුර යනකොට සෙට් වුනේ නෑ එච්චර ඉතින් සිංහල සබ් ටික දාලම බලන්න තීරණය කලා.මෙච්චර මහන්සි වෙලා සබ් දෙනවට තෑන්ක්ස් !!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ................
Wije
බොහෝ web series ප්‍රමාණයක් සිංහල උපසිරැසි සමග නැරඹීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් අඩවියටත් එහි උපසිරැසි කරුවන් සියලු දෙනාටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sahangayantha
Thanks a lot saho sub ekata
Pavith Wijesooriya
මේ එපියෙ සබ් එකත් දුන්නට ගොඩක් ස්තූතියි.
Chanaka Sangeeth
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුති!!