– ඔයාගෙයි මගෙයි ළඟ තමයි අන්තිම කින්ජ් දෙක තියෙන්නෙ. – අත් සලකුණු හතක් තියෙනවා. – ඒ ඇස්ටර් වෙන්න ඕන. – හතෙන් කෙනෙක්. – ඒක හරියට මම ගොඩක් කල් ඉඳලා ඔහුගෙ මතකයන් දකිනවා වගේ. – ගෝලු සහ ඇස්ටර්ගේ සිරුරු නිදාගෙන ඉන්නෙ මෙතැනයි මෙතැනයි. – මේක තමයි වෝර්-ඇන්ඩන් දේවස්ථානය. – එතෙන්ට යන්නෙ කොහොමද කියලා ඔයා හරියටම…

– ඔයාගෙයි මගෙයි ළඟ තමයි අන්තිම කින්ජ් දෙක තියෙන්නෙ.
– අත් සලකුණු හතක් තියෙනවා.
– ඒ ඇස්ටර් වෙන්න ඕන.
– හතෙන් කෙනෙක්.
– ඒක හරියට මම ගොඩක් කල් ඉඳලා ඔහුගෙ මතකයන් දකිනවා වගේ.
– ගෝලු සහ ඇස්ටර්ගේ සිරුරු නිදාගෙන ඉන්නෙ මෙතැනයි මෙතැනයි.
– මේක තමයි වෝර්-ඇන්ඩන් දේවස්ථානය.
– එතෙන්ට යන්නෙ කොහොමද කියලා ඔයා හරියටම දන්නවා.– අපි එයාලගෙ ශරීර විනාශ කළොත්, අපේ කින්ජ්ලාගෙන් උන්ට වැඩක් නැති වෙනවා.
– මට ඕන ඔයා මාත් එක්ක වෝර්-ඇන්ඩන් දේවස්ථානයට එන එක.
– එයා යන්නෙ ඇස්ටර්ගෙ සොහොනට. මම යන්නෙ ගෝලුගෙ සොහොනට.
– ඉතින්, ඇවිත් රණශූරයෙක් වෙන්න.
– ඉන්න, මම ඔයා එක්ක එනවා.
– මේ අනුපිළිවෙල ගැන ඔයාට අදහසක් තියෙනවද?
– ස්වාමිවරුන්ගෙ නම්?– ඔයා මොකක්ද කළේ?
ටොබින්ගෙ අභාවය මුරපොලේ අයට රහසක් විදිහට තියාගන්න ගැරට් ස්පියර්ස් ඇතුළු පිරිස තීරණය කරනවා. අර ස්කෙවිකෝර් යතුර ගන්න වෙලාවෙ, ලූනා ෂේප් එකේ සාක්කුවෙ දා ගත්තු පොඩි ගැජට් එක, ජැන්සෝට ලොකු උදව්වක් වෙනවා සිතියමක ගැටළු ලිහා ගන්න. ගෝලු සහ ඇස්ටර් කියන ඊනියා දෙවිවරු දෙන්නගෙ සොහොන් වලට ගිහින් එයාලගෙ සිරුරු විනාශ කරලා දාන්න ටැලොන්ලා තීරණයක් ගන්නවා. ඇස්ටර්ගෙ සොහොනට යන්න ටැලොන් එක්ක ලූනා එකතු වෙනවා. ගෝලුගෙ සොහොනට යන්නෙ සෙඩ් සහ නේඩ්‍රා. අනිතිම මොහොතෙදි මන්ට්ටත් එන්න ඕන කියනවා. ඒ අස්සෙ 3-1-3 ජැන්සෝට ගහලා ස්කෙවිකෝර් යතුර අරගෙන ගිහින් ස්කෙවිකෝර් විවෘත කරනවා. විවෘත කරලා, එතන ඉන්න කහ්වීලා දහස් ගණනක් අතරින් තවත් කහ්වි කෙනෙක්ව එළියට ගන්නවා.
මේ කහ්වීලාගෙන් මුරපොලට මොනවගේ ඉරණමක් අත්වෙයිද? ගෝලු සහ ඇස්ටර් කියන අයගෙ සොහොන් හොයා ගන්න එක ලේසි වැඩක් වෙයිද? හොයා ගත්තත් ඒ සිරුරු විනාශ කරන්න පුළුවන් වෙයිද? සිරුරු විනාශ කරන්න ගිහින් මෙයාලට ජීවිත වලිනුත් වන්දි ගෙවන්න වෙයිද? සැරින් සැරේ අළු බවට පත් වුණු රෝස්මන්ඩ්, ෆාලිස්ටා, ටොබින් අතරට මේ පාර යන්න වෙන්නෙ කාටද? එහෙම නැත්නම් කවුරුවත් ඒ තත්ත්වෙට පත් වෙන්නෙ නැද්ද?
ඔන්න මේ කතා මාලාවෙ 10වෙනි උපසිරැසියත් විකාශයට සමගාමීව දුන්නා. අද එක නම් ඉක්මනටම පැය කිහිපයක් ඇතුළත දෙන්න පුළුවන් වුණා. ඒ ගැන සතුටුයි. තව තියෙන්නෙ කොටස් 3යි. ඒකෙන් එකක් අරගෙන මම ලබන සතියෙ එන්නම්.
කවුරුත් පරිස්සම් වෙන්න. බුදු සරණයි!! දෙවි පිහිටයි!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,880 downloadsDownload The-Outpost-S04-E10.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
8 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
kasun
thank you!
Lahiru Lakshan
thanks machn
prasanga
thanks...
Anonymous
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි