මෙන්න එහෙනම් Sex Education සීරීස් එකේ තුන් වෙනි සීසන් එකේ තුන්වෙනි එපිය අරන් ආවා. නම ඇහුණත් ආතල් නේ? ඉතිං මේ වෙද්දි හුඟක් ජනප්‍රිය මේ වෙබ් සීරීස් එක උණු උණුවෙම අරන් එන්න බයිස්කෝප් ටීම් එක කටයුතු කළා. ඇවිල්ලා පැය 24 ක් යන්නත් කලින් මුල් එපිසෝඩ් දෙකම නිකුත් කරන්න තරම් මේ ටීම් එක හුඟක් මහන්සි වුනා. ඒ…

මෙන්න එහෙනම් Sex Education සීරීස් එකේ තුන් වෙනි සීසන් එකේ තුන්වෙනි එපිය අරන් ආවා. නම ඇහුණත් ආතල් නේ? ඉතිං මේ වෙද්දි හුඟක් ජනප්‍රිය මේ වෙබ් සීරීස් එක උණු උණුවෙම අරන් එන්න බයිස්කෝප් ටීම් එක කටයුතු කළා. ඇවිල්ලා පැය 24 ක් යන්නත් කලින් මුල් එපිසෝඩ් දෙකම නිකුත් කරන්න තරම් මේ ටීම් එක හුඟක් මහන්සි වුනා. ඒ අපිත් එක්ක රැඳිලිඉ ඉන්න ප්‍රේක්ෂක ඔයාලා වෙනුවෙන් හොඳම දේ ලබාදෙන්න ඕන නිසාමයි. ඔන්න ඉතිං 03 වෙනි එපිය කරන්න මමත් සහභාගී වුණා. මාව මේ වැඩේට එකතු කරගත්තු රවිඳු සහ රඛිත අයියලා දෙන්නට ස්තුති කරලම අද වැඩේට බහිමු.
හරි එහෙනම්. මේ සීසන් එකත් හැඟීම් සහ ලිංගිකත්වය කියන දේ මිනිස්සුන්ට බලපාන විදිහ හරි ලස්සනට පෙන්වන්න සමත් වුණු බව කලින් කොටස් දෙක බලද්දි තේරුම් යන්න ඇතිනේ. කොහොම හරි මේ වෙද්දි ඔටිස්ගෙ පවුලත් ලොකු වෙන්න අරන්. ඇඩම් සහ එරික් අතරත් සම්බන්ඳතාවය ගොඩ නැගෙන්න අරන්. අපේ ප්‍රධාන චරිතෙ වුනු ඔටිස් සහ රූබි අතර වුනු දේවල් කලින් එපියෙ දකින්න ඇතිනේ. කොහොම හරි දැන් ඉන්නේ මුල් සීසන්වලට වඩා ලිංගික පැත්තෙන් සෑහෙන ඉදිරියෙන් ඉන්න ඔටිස් කෙනෙක්. හැබැයි ඒ වගේම හැඟීම් පැත්තෙනුත් මේ එක්කම ඔටිස් කොලුවා වෙනස් වෙන විදිහත් පොඩ්ඩ පොඩ්ඩ පේන්න තියෙනවා.
මේ අතරතුරේ හෝප් පාසල වෙනස් කරන් යන වැඩ පිලිවෙලක් කරගෙන යනවා. කොහොම හරි මේ වැඩෙන් නරක ප්‍රථිපල ලැබුනු අයත් ඉන්නවා. අද කොටසෙදි ඒමි තමන්ගෙ ගැටලුවලින් ඔලුව උස්සන බලාපොරොත්තුවෙන් ජීන්ගෙන් තෙරපි එකක් ගන්න යනවා බලාගන්න පුලුවන්.
ඔටිස් සහ ඕලා අතර තත්ත්වෙනම් එච්චර හොඳ නෑ. දෙන්නා කොයි වෙලෙත් රණ්ඩු. කොටින්ම කිවුවොත් මුන් දෙන්නා අද රෙකෝඩ් පීස් එක්කුයි රේසරක් එකකුයි නිසත් බැනගන්න හැටි බලාගන්න පුලුවන්. කොහොම හරි ජීන්ට ඕනේ මේ දෙන්නගෙ නුරුස්සන ගතිය අඩු කරලා දෙන්න අතර හොඳ සහෝදර බැඳීමක් ඇති කරන්න. බලමුකො මොනවයින් මොනවා වෙයිද කියලා.
තුන්වෙනි කොටස ඔටිස්- රූබි සහ එරික් – ඇඩම්ගේ ඩබල් ඩේට් එක, මේව් සහ අම්මා අතර වෙන දේවල් එක්කම ජැක්සන්ටත් කතාව ඇතුලෙ ඉඩක් වෙන් කරමින් ලස්සනට ගලාගෙන යනවා. වැඩි දුර කරුණු දැනගන්න ඕන නිසා එහෙනම් එපිය බලලම ඉමු.
ඉතිං මේ සීරිස් එකට සබ් අරගෙන එනන් වගේම මේ වැඩේ කරනන් මටන් සප් එක්ක දුන්න රඛිත රණතුංග, රවිඳු රුක්ෂාන්, මලිත් වීරමුණි, හිරාන් එරන්ද, පසිඳු මදුමාල්, ලහිරු මදුශාන් අයියලාවත් මතක් කරනවා. එහෙනම් තුන් වෙනි එපියත් මේ විදිහට බාර කරමින් මම සමුගන්නවා. ඉක්මණින්ම ආයෙත් හමුවෙමු.
෴෴ සුබ දවසක්…! ෴෴

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
29,661 downloadsDownload Sex-Education-S03-E03.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
33 comments
Gihan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Pasindu
Thanks යාලූ
BCB
නියමයි සහෝ..... ජයෙන් ජය ඉදිරි වැඩ කටයුතු වලට
Anonymous
Ftta
MS
Thanks සගෝ
Naveen
බොහොම ස්තුති!!
thilina
ado thq oi .puluvnm vena kauru hari uba hari Monsters at Work ekta sub dipan
Naveed
ඉතුරු episode ටිකත් ඉක්මනටම දාන්න
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Unstable Sachi
Tq කස්ටියටම.ආදරෙයි.ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්නෝන....බුදු සරනයි...
Thisaru Akash
ගොඩක් ස්තූතියි සගෝ අපි වෙනුවෙන් වෙන මහන්සියට..❤️❤️❤️❤️
thusal indeera
thanks bro sub ekata, Lucifer eke ithuru tikth ikmnta oneeee
thusal indeera
Thanks bro sub ekata, Lucifer eke ithuru tikth ikmntma oneee
Pamod
Thanx bn.ubl nttm apit smhr movies series blnnwt hitenne kochchr gti unat...thanx bn❤❤
Anonymous
Thanx sub .ekata .puluwannam ep..tika ikmanin denna mokada iwasillak nathuwa inne balakan
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Suranjan
Thanks.....jayawewa....!
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
dinupa
thanks bro
Akila Dilhara
Thank you very much Brother...
Achi
බොහොම ස්තුතියි සබ් එකට..
Anonymous
Thanks
Anonymous
thank you bro
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...
Nipun
Thanks You*
Dewadithya
Thanks for Sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks .........................
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sahangayantha
Thanks a lot saho sub ekata
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝ...
Advertisement



සබට තුති සහෝ