ඔන්න එහෙනම් බයිස්කෝප් රසිකයන් අතර අතිශය ජනප්‍රිය වුන Sex Education තුන්වන කතාමාලාවේ හතරවෙනි කොටසට උපසිරැසි අරන් ආවා.මුලින්ම මාව මේකට සම්බන්ධ කරගත්ත රඛිත සහෝව මතක් කරලා ඉන්න ඕන. මං මේ කතා මාලාවට අලුතින් එකතු වෙන නිසා පොඩි පොඩි අඩු පාඩු තිබුනොත් ගණන් ගන්නෙපා. පහුගිය කොටස් ගැන මතක් කරන්න ඕන නැහැනෙ.හතර…

ඔන්න එහෙනම් බයිස්කෝප් රසිකයන් අතර අතිශය ජනප්‍රිය වුන Sex Education තුන්වන කතාමාලාවේ හතරවෙනි කොටසට උපසිරැසි අරන් ආවා.මුලින්ම මාව මේකට සම්බන්ධ කරගත්ත රඛිත සහෝව මතක් කරලා ඉන්න ඕන. මං මේ කතා මාලාවට අලුතින් එකතු වෙන නිසා පොඩි පොඩි අඩු පාඩු තිබුනොත් ගණන් ගන්නෙපා. පහුගිය කොටස් ගැන මතක් කරන්න ඕන නැහැනෙ.හතරවෙනි කොටසෙ මොකද වෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්නම් එහෙනම්.
අලුතින් ඉස්කෝලෙට ආව හෝප් ලමයින්ව පුනරුත්ථාපනය කරන්න වෙනම වර්ධනය සහ සංවර්ධනය කියලා පාඩමක් උගන්වනවා.මේකෙන් කරන්නෙ නව යෞවනයන් අතර සිද්ද වෙන ලිංගික ක්‍රියාකාරකම් බොහොම නරක දෙයක් කියලා පෙන්නන එක.කොටින්ම කියනවනම් මේ පාඩම් කරන්නෙ ගැහැණු සම පිරිමි ළමයින්ව වෙනම වෙන් කරලා.මේ පාඩමෙන් පස්සෙ සමහරුන්ට සෙක්ස් කියන වචනෙ ඇහෙද්දිත් බය හිතෙනවා.කලින් ආදරවන්තයින්ගෙන් සමහර අය වෙන් වෙලා දැන් ඒ අයට අලුත් පෙම්වතුන් පෙම්වතියන් ඉන්නවා.ඕටිස් සහ රූබි කියන්නෙත් ඒ වගේ දෙන්නෙක් හැබැයි මේ දෙන්නා පොඩි ප්‍රශ්ණයක් නිසා තරහා වෙලයි ඉන්නෙ.අයිසැක් සහ මේව් කියන්නෙත් එහෙම දෙන්නෙක්.මේ අයගෙන් දෙන්නෙක් අද කතාව අන්තිමේදි වෙන් වෙනවා.ඒ වගේම තව දෙන්නෙක් වැඩේ දුරදිග ගෙනියනවා.ඒකට නම් කට්ටිය කැමති වෙන එකක් නෑ.ඒ කවුද කියලා ඔයාලම බලන්නකෝ.මීලඟ කොටසට උපසිරැසි හිරාන් සහෝදරයා අරගෙන එයි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
28,030 downloadsDownload Sex-Education-S03-E04.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
46 comments
සච්ත්‍ර නිර්මාණ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Naveed
Thanx sub එකට
Viraj
සබට තුති සහෝ .........
ලුසිෆර් එකේ ඉතුරු එපි ටිකෙත් සබ් දෙන්න පුලුවන් විදියට
ජය වේවා බයිස්කෝප් ටීම් එකට...BCB
Thanks sago....
Pasindu
Thanks.. Superb
Luke Skywalker
Thanks Ikmanata Subs Tika Denawata
Anonymous
Thanks sho sub ekata
Ruka
මෙතනින් එහාට නෑනේ
Sama
Thanks Saho
Naveed
ඉතුරු ටිකත් ඉක්මණට දෙන්ඩකෝ
BB
Me speed ekenma sub tika dagena yamu kollo... thanks cago
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Dante
මම විතරද ඕයි මේව්ට වඩා රූබිත් එක්ක සෙට් වෙනව නං කැමති
Naveed
Me toooooo
Nimsara
මාත් බන් සිරාම
Dinesh Rukmal
අඩේ මමත්
මෙව් නම් පෙන්නන බැහැ මට බං
රූබි මරු
Suranjan
Thanks....jayawewa....!
Anonymous
Thanks ♥️♥️♥️
Ithuru tikath ikmanatama dennadinupa
thanks bro jaya wewa ithuru tikath ikmanatama dentoo
Anonymous
Anith tikath ikmanata dandaaaaaa!
Anonymous
thank you
Thisaru Akash
තෑන්ක්ස් සගෝ.❤️❤️❤️
Anonymous
Ad anithwa danawad
Naveed
Parakku ඉනේ sub ටික
Dilan
අද rest ද...
Naveed
අද daanne නැද්ද ඉතුරු ටික
Anonymous
Sub eka diyanko bn
ab
jaya
Anonymous
Sub eka daapanko bn
Nadeera
Ude idan balanwa sub danne nedda ituru tike
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Anonymous
5 denwda bro ada
හිරාන් එරන්ද ගනේපල්ල
අද 5 වෙනි එකත් දෙනවා කට්ටිය පොඩ්ඩක් ඉවසන් ඉන්න ....
ලහිරු සහෝටත් බිහිම ස්තූතියි.Naveed
Thanx bro.පුළුවන් ඉක්මනට දෙන්න බලන්න.
Thumal damnethA
thanks for the sub
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Akila Dilhara
Thanks Brother...
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks
Dewadithya
Thanks for Sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ...................
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sahangayantha
Thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



කොල්ලො සට සට ගාලා subtille දෙනවනෙ