Watch Trailer

See (2019-) [S02 : E04] Sinhala Subtitles | මංගල උත්සවය [සිංහල උපසිරැසි සමඟ] [18+]

සම්පූර්ණ අන්ධ වූ ලෝකයක, පෙනීම කියන දේ ම්ථ්‍යාවක් වෙලා තිබෙන කාලෙක පෙනීම සහිත දරුවන් දෙදෙනෙක් සහ ගෝත්‍ර නායකයෙක් ඔවුන් වෙනුවෙන් සටන් කරන අයුරු හරි ලස්සන ගෙන හැර පාන See කතා මාලාවේ දෙවෙනි අධියරේ හතරවෙනි කොටසයි මේ අරන් එන්නේ. Apple TV+ ලගේ පළවෙනි සිරීස් එක වුනු See කතා මාලාව ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕ…

සම්පූර්ණ අන්ධ වූ ලෝකයක, පෙනීම කියන දේ ම්ථ්‍යාවක් වෙලා තිබෙන කාලෙක පෙනීම සහිත දරුවන් දෙදෙනෙක් සහ ගෝත්‍ර නායකයෙක් ඔවුන් වෙනුවෙන් සටන් කරන අයුරු හරි ලස්සන ගෙන හැර පාන See කතා මාලාවේ දෙවෙනි අධියරේ හතරවෙනි කොටසයි මේ අරන් එන්නේ. Apple TV+ ලගේ පළවෙනි සිරීස් එක වුනු See කතා මාලාව ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. Apple ලගෙ වැඩ ආයෙ පට්ටම කොලිටි. අඩු පාඩුවක් කියන්න නැති තරම්. ඉතිං ඒ තරම් සුපිරි වෙබ් සීරීස් එක්කට සිංහල උපසිරැසි අරන් එන්න මටත් අවස්තාව ලැබුණා. රවිඳු අයියයි යුරාන් අයියයි අනිත් කොටස් ටික අරන් එද්දි හතර වෙනි සහ පස්වෙනි කොටස් දෙක බාරවුණේ මට. ඉතිං මේ සති දෙකේ See කතා මාලාව ගෙවෙන්නෙ මාත් එක්ක.

ඉතිං මේ වෙද්දි බාබා, පැරිස්, අලුතින් එකතු වුනු විච්ෆයින්ඩර්වරයා සහ හනීවා පෙන්සාස්වලට යන ගමන් ඉන්නේ. කොහොම හරි බාබාට අනසීප ගතියක් දැනෙන නිසා කට්ටිය මග තැනක නවතින්න හදනවා. මේ තැන මොකද්ද කියලා මම නොකියා ඉන්නම්.

මේ අතර තුර මාග්‍රාගේ විවාහ දිනය උදාවෙලා. මාග්‍රාට අකමැත්තෙන් වුනත් මේක කරනන් සිද්ද වෙනවා. කොහොම හරි මේ අතර තුර මාග්‍රාට කොෆූන්ව මොනගැහෙනවා. කොෆූන් අතර ප්‍රශ්නයක් ඇති වෙනවා මේ විවාහය නිසා. මේ අතරේ ඉඩෝත් පහර දෙන්න ත්‍රිත්ව සභාවෙන් අවසර ගන්න හදනවා. කොහොමෙන් කොහොම හරි අද එපියේ ලොකුම බලපෑම ඇති කරන්නේ ජුන්.

එහෙනම් යාලුවනේ අද කොටසේ වැඩ මෙතනින් අවසන් කරනවා. ඉක්මණින්ම ආයෙත් හමුවෙමු.

෴෴ සුබ දවසක්…! ෴෴

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

15,828 downloadsDownload See-2019-S02-E04.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

15,828 downloadsDownload Subtitles25 KB

20 comments

  1. Gihan

    සබට තුති සහෝ ....

  2. Anonymous

    Thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Anonymous

    Thanks

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Kushan

    Sub akta thanks

  7. Anuja Lakshitha

    thanks saho

  8. Ravindu Rukshan

    තැන්ක්ස්

  9. Isuru Ishara

    Thank you very much bro !!!

    1. Sanny Bhagy

      See S02 Ep01 torrent link ekak dennako

  10. Achi

    බොහොම බොහොම ස්තුතියි සබ් එකට

  11. Udara Damith

    el

  12. Sanny Bhagy

    mata me s02 e04 torrent link ekak kiyannako

  13. thilina

    euphoria series Ekata sub oneh brother!

  14. Uditha

    Thank you

  15. Anonymous

    thank you

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Dewadithya

    Thanks for Sub!

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  19. Anonymous

    GG bro ❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.