Watch Trailer

Shadowhunters (2016– ) [S01 : E01] with Sinhala Subtitles | සෙවනැලි ලොවට එබී බලන්න… [සිංහල උපසිරැසි සමඟ]

ටෙලි කතාවක් වෙන්න පුළුවන් චිත්‍රපටයක් වෙන්න පුළුවන් වරක් අසාර්ථක වුණායින් පස්සේ නැවත අවස්තාවක් වැඩි කලක් යන්න කලින් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම එකේ යම් ගත යුත්තක් තියෙන්න ඕනේ නෙව, ඉතින් එහෙම අවස්ථාවක් තමයි The Mortal Instruments වෙත මේ උදා වෙන්නේ. 2013 වසරේ බයිස්කෝප් මාමා ඔබ වෙත අරගෙන ආව The Mortal I…

ටෙලි කතාවක් වෙන්න පුළුවන් චිත්‍රපටයක් වෙන්න පුළුවන් වරක් අසාර්ථක වුණායින් පස්සේ නැවත අවස්තාවක් වැඩි කලක් යන්න කලින් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම එකේ යම් ගත යුත්තක් තියෙන්න ඕනේ නෙව, ඉතින් එහෙම අවස්ථාවක් තමයි The Mortal Instruments වෙත මේ උදා වෙන්නේ. 2013 වසරේ බයිස්කෝප් මාමා ඔබ වෙත අරගෙන ආව The Mortal Instruments: City of Bones (2013) බොහොම දෙනෙක් බලන්න ඇති කියලා හිතනවා, නමුත් ඒක ඒ හැටි ජනප්‍රිය වුනේ නැහැ නෙව. ඉතින් දැන් ඔන්න Cassandra Clare විසින් රචිත ලොව පුරා තරුණ පරපුරේ අතිශය ජනාදරයට පත් මේ පොත් පෙල ABC Family නාලිකාව එකක් සති පතා ඔබ අප හට දැකගන්න ලැබේවි අපිට.

The Mortal Instruments පොත් පෙළ ගැන කතා කලොත් 2007 තමයි මුල්ම ග්‍රන්ථය දොරට වඩින්නේ. අධික ඉල්ලුම නිසාම City of Bones පසු පස එනවා City of Ashes, City of Glass, City of Fallen Angels, City of Lost Souls හා 2014 පැමිණි City of Heavenly Fire. කතාන්දරය ගලා යන්නේ මිනිස් අපිව අපිට නොපෙනන අන්ධකාරයේ සැගවුන අඳුරු සෙවනැලිවලින් බේරා ගන්න, ඒවා අපේ ඇස් මානයෙන් පලවා හරින්න වෙර දරන සෙවනැලි දඩයක්කරුවන් නමින් හදුන්වනා පිරිසක් ගැනයි. මොවුන් පමණක් නෙමෙයි අපිට නොපෙනන මේ අදුරු ලොව ගැවසෙන්නේ, මයා කරුවන්, විවිධ භයානක ජීවින්, ලේ උරා බොන්නන්…, එකී නොකී අපි අසා ඇති සියලුම කතා ඇත්ත බව පසක් වේවි මේ ඉන්න චරිත දැක්කහම.

මේ වතාවේ තිරය ඉදිරියේ අපි දකින චරිත වෙන්නේ Katherine McNamara, Dominic Sherwood, Alberto Rosende, Emeraude Toubia, Matthew Daddario, Harry Shum Jr., Isaiah Mustafa, Alan Van Sprang වගේ පිරිසක්, මේ අතර අපි දන්නා හඳුනන අය වගේම අලුත් පිරිස තමයි වැඩි. Action, Drama, Fantasy කාණ්ඩ නියෝජනය කරන මේ කතා මාලාව මේ වෙනකොට IMDB 6.8 ක අගයක් ලබාගෙන තියනවා. මුල් කතා සමයේ කතා 13 තිරගත වෙන්න තමයි නියමිත වෙලා තියෙන්නේ.

හැරෙමු නේද එහෙනම් කතාව පැත්තට….

ක්ලැරි ෆ්‍රේ තමුන්ගේ 18 වැනි උපන්දිනය දවසේ බොහොම සතුටෙන් ඉන්නේ, මොකද ඇයගේ ජිවිත කාලයේම සිහිනය වුන චිත්‍ර කලාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන ඇය අද ලොකු පිම්මක් පනින්න තමයි සුදානම. නමුත් එතන තෝරාගැනීමේ මණ්ඩලයේ ඇස යොමු වෙන්නේ ඇයගේ කුරුටු බලි වෙත. ඒවා කෙසේ වෙනත් නමුත් එහි යමක් තියනවා දකින්න. ඒ ඇය තවමත් නොදකින යමක්.ඇයගේ මව කෙසේ හෝ තමුන්ගේ දුවණියට යමක් කියන්නයි සුදානම් වෙන්නේ. නමුත් දෛවය ඇයට හරස් වෙන්නේ නොසිතූ ලෙසකින්. මේ සියල්ල එක්කම් ක්ලැරි තමුන්ගේ උපන් දිනය සමරන්නට ගොස් සිටින වෙලේ ඇය දකිනවා ඝාතනයන්. නමුත් මෙය එසේ මෙසේ දෙයක් නෙමෙයි, මොකද වට පිටිටාවේ කිසිවෙන් ඇය දකිනා දේ දකින්නේ නැහැ. මොකද මෙහෙම වෙන්නේ? මේ සියල්ලට මැදි වෙන අගේ ඇති තරුණයෙක් වෙතත් ඇයගේ ඇස යොමු වෙන්නේ නොදැනීම. ඔහු කවුද? ඇයගේ මවගේ රහස කුමක් ද? ඇයගේ රහස කුමක් ද? මොකද්ද මේ සෙවනැලි ලෝකය ?

ඔය හැමදෙයක්ම දැක බලාගන්න, පැටලුම් ලිහාගන්න, එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. කොටස් 13 ක් පුරාවට ෆැන්ටසියෙන් සහ ක්‍රියාදාමයෙන් පිරුණු මේ ගමනට අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ලබන සතියේ කොටස එක්ක නැවත හමු වෙමු.

ලිපිය සහ අදහස :- සමීර කරුණාරත්න.

ආයු -බෝ -වේවා !!!

Shadowhunters (2016– ) on IMDb

 

 

211 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

5193D8E5B71B817C8E18FF65B9499951606D0DC8

327 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

A2B88B16129839E61A514D9714716F76DA1BA81B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,569 downloadsDownload Shadowhunters.S01E01.baiscopelk.zip97 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

4,569 downloadsDownload Subtitles97 KB

39 comments

  1. Ashen

    kathawa nam beluwa sub eka denna kalin eth sub ekata tnx saho ...

  2. Anush

    බොහෝම ස්තූතියි..

  3. මධුකප්‍රිය පෙරේරා

    මෙන්න මේක දීලා අන්තිමේ එහෙනම් ..
    පළවැනි කොටහ බැලුවා නොවෑ ඉංග්‍රීසි එක්ක ..
    දෙවැනි එකේ ඉදන් සහෝගේ සබ් තමා ඉතින් ..
    තැන්කු වේවා..

  4. udara

    digtma sub oni mchn
    onna sub eka gaththa
    sub ekta thnx mchn

  5. Tharaka Lahiru

    tnx sub ekata.....meka nam fatta wage

  6. රයන් ද සිල්වා

    පට්ට ටීවී සීරීස් එක බ්‍රො...
    දිගටම සබ් දෙමු...
    ජය වෙවා....

  7. sachintha

    thanks bro sub ekata
    elzzz

  8. Himaru

    thanksss

  9. කවීන් ලහිරු

    සබ් එකට තුති බන්

  10. Kavindu

    thanks bn

  11. Manoj

    thanks bro sub ekata
    pattaaa

  12. ලක්ශිත සදරුවන්

    බොහෝම ස්තූතියි..
    සහෝ..

  13. Dilan Hasitha

    ෴Thankss Bro Sub Ekata෴

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Jessica Jones එකේ ඉතුරු ටිකටත් සබ් දෙන්නකෝ....එක අතරමග නැවතිලා..තව එපි 7යි තියෙන්නේ..ඔයාට එකට දවස් 7යිනෙ යන්නේ...

  15. Kavisha

    සුපිරි මචෝ...දිගටම සබ දෙමු...
    සුපිරි කතාවක් වගේ...
    ඔබට තුති...ඔබට ජය...
    ***Good Luck***

  16. Sajith Anthony

    නියම series එකක් වගේ
    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ
    ජය වේවා...!!!

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. Chathura Dhanushka

    Thanks Bro... :-)

  19. Uddeepa Rozzer

    thankzzz සහෝ සබට...

  20. Kulanjana Maduranga

    ahhh thawath pattama series 1k wge...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    niyamai niyamai
    thanks for the subtitle
    digatama sub karanna shakthiya ha kaalaya labewa!
    jayen jayama wewa!!!!!!!!!1

  22. thisal

    තැන්කු වේවා..

  23. kavinda

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  24. dilshan

    thanks saho,ona ewa

  25. Udamith Damith (b\k )

    ...................thanks

    ..............................
    ...................
    ............
    .........
    ...
    .

  26. Sajeevi

    Thanks

  27. Jagath

    thanks

  28. damsak

    fattai fattai..

  29. Rajitha Supun Rs

    patta yalu

  30. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

  31. kalana rajapaksha

    ස්තූතියි සහෝ..
    දිගටම සබ දෙමු…

  32. sandun

    macho sub eka yanna english bn

  33. channa

    බොහෝම ස්තූතියි..

  34. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. ප්‍රබෝධ

    බොහෝම ස්තූතියි

  36. Chinthaka Pradeep

    plz give second chance sub

  37. pasi.madz

    pattah

  38. Supun9612

    Ela brooooooo thnks...sub ekata

  39. DAMMIKA567

    Patta bro..