Watch Trailer

iZombie [S02 : E11] with Sinhala Subtitles | වෝටර් හෙම්ලොක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටස අරගෙනයි මේ ආවේ. වැඩි කතා නැතිව මේ කොටසේ වෙන ටිකක් කෙටියෙන් කියන්නම්. පුස්තකාලයක වැඩ කරන කාන්තාවක් ඉන්නවා එයාගේ නම ග්‍රේස් ඉතින් එයා වැඩ කර කර ඉන්න අතරතුරේ කැස්සක් හැදිලා එයා බිම වැටෙනවා. කොහොමහරි එයා මිය යනවා. දොස්තරලාටත් හේතුව හොයාගන්න බැරුව අන්තිමේ සිරුර එන්නේ රවී සහ…

iZombie S2P2

ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටස අරගෙනයි මේ ආවේ. වැඩි කතා නැතිව මේ කොටසේ වෙන ටිකක් කෙටියෙන් කියන්නම්. පුස්තකාලයක වැඩ කරන කාන්තාවක් ඉන්නවා එයාගේ නම ග්‍රේස් ඉතින් එයා වැඩ කර කර ඉන්න අතරතුරේ කැස්සක් හැදිලා එයා බිම වැටෙනවා. කොහොමහරි එයා මිය යනවා. දොස්තරලාටත් හේතුව හොයාගන්න බැරුව අන්තිමේ සිරුර එන්නේ රවී සහ ලිව් ලඟට. කොහොම හරි රවී ඒකට හේතුව හොයාගන්නවා.

වෝටර් හෙම්ලොක් කියලා මාරාන්තික විෂ පැලෑටියක් තමා මරණයට හේතුව වෙන්නේ. ඉතින් ඒක මෙයාගේ සිරුරට ඇතුල් උනේ කොහොමද කියලා හොයන එක තමයි ලිව්ට සහ බාර්බිනෝව්ට පැවරෙන්නේ. ඒ වගේම තමයි මේජර් මරලා දාපු කෙනෙක්ගේ බල්ලෙක් එයා ලඟ ඉන්නවා මතක ඇති. ඉතින් ඒ බල්ලාගේ GPS tracker එකක් හයි කරලා තියෙනවා කියලා FBI එකේ බොසියෝ හොයාගන්නවා. ඒ සංඥාව පස්සේ එයා බාර්බිනෝව් එක්ක හොයාගෙන යනවා. තව ටිකක් එහා මෙහා උනා නම් එහෙම මේජර්ව එයාලාගේ අතට අහුවෙනවා. කොහොමහරි මේජර් එතනටත් ගැටයක් දාලා බේරෙනවා. ඉතින් තව ගොඩාක් සිදුවීම් සිද්ධවෙනවා. කතාව බලන්න ඔයාලාට බාරයි. ගිහින් එන්නම්.
ඔබට ජයෙන් ජය!!!

Limitless (2015– ) on IMDb

 

 

165 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

78E3180D07968A47FCA870F6E1F46EEBFE18E8C6

234 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

B9735B65BB9349FF57EAB275E68831909526B9E5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,270 downloadsDownload iZombie-S02-E11.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                All Episodes                         Next Episode>>

Subtitles

1,270 downloadsDownload Subtitles61 KB

20 comments

  1. dasun

    thanks bro............

  2. nadil

    x files tv series ඵකට sub දෙන්නෙකා

  3. Thisal

    Ela bro. Subata thnx

  4. DreamT

    ane aiyala.. puluwannam The Vampire Diaries tv s ekath dennakoo..

    1. Dilan Hasitha

      oww bn puluwannam loku deyakk

  5. Mithul Lakshitha

    thankss Bro

  6. රයන් ද සිල්වා

    ස්තුතියි සහෝ සබ් එකට…
    ජය වෙවා…

  7. කවීන් ලහිරු

    සබ් එකට තුති
    ඊලග එපියෙන් හමු වෙමු
    ෴ජය වෙවා෴

  8. Sachintha

    Tnx Bro sub ekata

  9. Himaru

    pattaaa Bnn sab ekata tnxx

  10. Manoj

    Denakan Balan Hitiye Bro
    ෴ elzz ෴

  11. කවිදු රන්සර

    සබ් එකට තුති බන්
    අපි වෙනුවෙන් මේ කරන දෙය ගොඩාක් වටිනවා බ්‍රෝ
    තව තවත් සබ් කරන්න කාලය හා ශක්තිය ලැබෙවායි පතමී
    ෴ජය වෙවා෴

  12. Gimhan

    Denakan Balan hitiye bn
    epi 12 hamu wemu

  13. Malindu

    suppaa bro...
    thankssssss.....

  14. Dilan Hasitha

    thaaannksssss Broooo

  15. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. bhashith

    Elama brOw :D :roll: ThankZ 4 zUb !

  18. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  19. LAKSHAN

    බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.