Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S02 : E09] with Sinhala Subtitles | දිවුරුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පරක්කුවෙලා හරි ශැඩෝහන්ටර් 9 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් සතියෙ සිද්ද වුනේ ඇලෙක්ගෙ මල්ලිගෙ රූන් සාදයෙ අයරිස් පිස්සු කෙලපු එකනෙ. ඒක ඉතින් අවස්න් වුනේ අයරිස් ඉඩ්‍රිස් එකට යවන එකෙන්. ඒත් යන්න කලින් අයරිස් ක්ලැරී වෙච්ච දිවුරුමක් ගැන කියලා කියනවා මැඩ්සි කියන පුංචි ළමයව හොයා ගන්න කියලා. මේ කොටස…

SHadowhunters S2 Pic1

ඔන්න ඉතින් පරක්කුවෙලා හරි ශැඩෝහන්ටර් 9 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් සතියෙ සිද්ද වුනේ ඇලෙක්ගෙ මල්ලිගෙ රූන් සාදයෙ අයරිස් පිස්සු කෙලපු එකනෙ. ඒක ඉතින් අවස්න් වුනේ අයරිස් ඉඩ්‍රිස් එකට යවන එකෙන්. ඒත් යන්න කලින් අයරිස් ක්ලැරී වෙච්ච දිවුරුමක් ගැන කියලා කියනවා මැඩ්සි කියන පුංචි ළමයව හොයා ගන්න කියලා.   මේ කොටසෙ තියෙන්නෙ ඒ දිවුරුම ගැන තමයි. ඒක නිකන්ම දිවුරුමක් නෙවෙයි. ලේ දිවුරුමක්. ඉතින් අනිවාර්යයෙන්ම ඒකෙ මොකක්හරි වෙනසක් තියෙන්නෙ ඕනනෙ. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්න. ඊලග කොටසින් හමුවෙමු.       

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shadowhunters.The.Mortal.Instruments.S02E09.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

242 downloadsDownload Shadowhunters.The_.Mortal.Instruments.S02E09.HDTV_.x264-SVAeztv.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

242 downloadsDownload Subtitles28 KB

14 comments

  1. Udara Damith B/K

    ela parakku wela hari dunnata

  2. era

    thankx mcn

  3. Nirodha uthpala

    Ela bn umba nattan api shadow hunter balal hamarai

  4. Gathsara Umesh

    Bohoom sthuthiy sabata ayyee

  5. Malith Rubasinghe

    උපසිරසියට ස්තුතියි සහෝ...

  6. Lakshan Prabodha

    Kkkkkkkkkk......Elama.......

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Bhagya madushan

    thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Hima Benaragama

    sub ekata godak sthuthi aiye...

  11. Nilupul Kanchana

    [S02 : E09]
    Meken passe sub nadda

  12. MAALnath

    Thanks ...................good luck .............

  13. chinthaka.max4

    thankx machan

  14. Sandaru Nimsara

    Sub ekata thanks bro