Watch Trailer

The Secret Circle [S01 : E22] with Sinhala Subtitles | නික්මයෑමට අවසරයි [සිංහල උපසිරසි සමඟ]

දිල්ෂාන් සචින්තගේ ලිපිය ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 22වෙනි කොටස එහෙමත් නැත්තම් කතාමාලවේ අවසාන කොටස තමයි අද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් තියනවා මතක් කරන්න. ඇත්තටම කිව්වොත් මේ කතාමාලාව මම උපසිරසි ගන්වන්න කියලා පහුගිය අවුරැදු දෙක තිස්සෙම හිතාගෙන හි…

High Strung (2016)

දිල්ෂාන් සචින්තගේ ලිපිය

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 22වෙනි  කොටස එහෙමත් නැත්තම් කතාමාලවේ අවසාන කොටස තමයි අද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් තියනවා මතක් කරන්න. ඇත්තටම කිව්වොත් මේ කතාමාලාව මම උපසිරසි ගන්වන්න කියලා පහුගිය අවුරැදු දෙක තිස්සෙම හිතාගෙන හිටියා ඒත් වැඩේ වුනේ නැහැ. පස්සේ කොහොම හරි මම මේ ගැන රවිදු රැක්ෂාන් මල්ලිට කිව්වට පස්සේ  කොහොම හරි දෙන්නා එකතු වෙලා සබ් ටික දෙමු කියලා හිතාගත්තා. මේ කතාව ගැන කියනවනම් ඇත්තටම කියන්න වචන නැහැ ඒ තරම් මේක ලස්සන කතාවක්. ඉතින් මම බලාපොරොත්තු වුනා අඩුම ගානේ ඩවුන්ලෝඩ් කවුන්ට් එක 1000+ වගේ ගිහින් කමෙන්ට් 30කට වඩා වත් වැටෙයි කියලා. ඒත් අවාසනාවකට වගේ සමහර එපිවල ඩවුන්ලෝඩ්  කවුන්ට් එක 200ය වත් පහුකලේ නැහැ. සමහර එපි වල කමෙන්ට් 5ක් වත් නැහැ. ඇත්තටම කිව්වොත් මට කලකිරැනා. මේක ගොඩක් මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන්ම හදපු ටීවී සීරීස් එකක් ඒත් මටනම් ඒ ගැන කොහොමවත් සෑහීමකට පත්වෙන්න බැහැ. කොහොම හරි ඒකට කමක් නැහැ ඇත්තටම කිව්වොත් මේ ක හදන්න ගත්තට පස්සේ අපේ ගොඩක් අය මට උදවු කරා ඒ අතරින් විෂේශයෙන්ම

සචිත් ලක්ෂාන් මලයා සහ කලිදු වසුක සහෝදරයා විශේෂයි. එයාලා මේ සීරීස් එකේ වැරදි අඩුපාඩු හදාගන්න ගොඩක් උදවු කලා. ඒ වගේම සෝහාන් ජයසූරිය මලයවත් මතක් කරන්න ඔනි. ඉතින් මම වැඩිය කතාකරන්න යන්නේ නැහැ. CW නාලිකාව මේ කතාමාලාව අවලංගු කලත් ඒකට තියන රසික ආකර්ෂනය තවමත් එක ටිකක් වත් අඩුවෙලා නැහැ. එන්න එන්නම වැඩි වෙනවා මිසක්. ඉතින් ඒක නිසා අනාගතයේ කවදා හරි දවසක The Vampire Diaries, The Originals, The Secret Circle කියන සීරීස් තුනේ crossover ඉවෙන්ට් එකක් සමහර විට දකින්න පුළුවන් වෙයි.

ඉතින් මම හැමෝටම කියන්නේ මේක බලපු නැති කව්රැහරි ඉන්නවනම් අනිවාර්යෙන්ම අරගෙන බලන්න . ඔයාලා ඒ ගැන කිසිම දවසක පසුතැවෙන එකක් නැහැ. ඒ වගේම මේක තමයි අවසාන එපිය අපේ උපසිරසි ගැන ඔයාලට හිතෙන දේත් වචන වලට ගලපලා කොටාගෙන යන්න කියන අහිංසක ඉල්ලීමත් සමගින් මම සමුගන්නම් හැමෝටම බුදු සරණයි.!

රවිදු රැක්ෂාන්ගේ ලිපිය

ඔන්න ඉතින් මමයි දිල්ෂාන් සචින්තයි බාරගත්ත වැඩේ අවසානයට ආවා, ඒ කියන්නේ The Secret Circle කතාමාලාවේ ආවසාන කොටසට.මෙම කතාමාලාව 2011 වර්ෂයේදී ආරම්භ කර 2012 වර්ෂයේදී  පළමු කතා මාලාව අවසන් කර තිබුනා.  දෛවන කතා සමය  Cw ආයතනය මගින් අවලංගු කරද්දි. ඒ නැවත විකාෂනය කිරීමට ABC පැමිලි මධ්‍ය ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන රැසක් උත්සහා කලා නමුත් දෙවනි කතා සමය විකාෂනය වුනේ නැහැ. එහෙත් අපි බලාපොරොත්තුවෙන් ඉමු ඉදිරියේදී හරි මෙහි 2වැනි කතාමාලාවක් දැකගන්න ලැබේවා කියලා..!! එහෙනම් ඉතින් අද කොටසින් මම පොඩ්ඩක් කියන්නම්…..

අන්තිම කොටසේ මතක ඇතිනේ අන්තිමට ෆේයිව එබන් අරන් යනවා. ඉතින් ලමයි ටිකට ඔනි ෆේයිව කොහොම හරි බේරගන්න. ඒක එයාලගේ සාමාන්‍ය මායා බලයෙන් කරන්න බැහැ. ඉතින් කැසි සහ ඩයනා දෙන්න පළිගු හිස්කබල හදන්න එයාලගේ තාත්තා ගාවට යනවා. පළිගු හිස්කබල හදන්නම් පළිගු හයම විනාශ කරන්න ඔනි. ඉතින් පළිගු හය විනාෂ වුන ගමන් ළමයින්ගේ කවයේ බැදීම බිදිලා යනවා. එයාලට තනි තනි හැකියාවන් නැවතත් හම්බවෙනවා. නමුත් ඒ කිසිම බලයකින් එබන්ව නතර කරන්න බැහැ. ඉතින් අවුරැදු 16ක අතීතයේ සිට මේ දක්වා එක පෙලට ලස්නට ගලාගෙන ආව කතාමාලාවේ අවසානයේදි. ඔයාලගේ හිතට පොඩි හරි දුකක් දැනෙන්නේ නැත්තම් එයා හරියට මේ කතාව බලලා නැහැ. එහෙනම් තව කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්න වෙන්නේ මොකක්ද කියලා.  

ඉතින් අපි දෙන්නගේ උපසිරැසයක් ආයේ කවදා හම්බ වෙයිද කියලා නිශ්චිතව කියන්න බැහැ. අපිට වෙලාවක් සෙට් උන ගමන් උපසිරැයකට කරන්න බහිනවා. ඔයලා නිකන්ම සබ් එක බාගෙන යන්නේ නැතිව අදහසකුත් දක්වගෙනම  යන්න කියලා කියන ගමන්, එහෙනම් ඉතින් අපි යනවා අයෙත් උපසිරැසයකින් හමබ් වෙනකම් හැමෝටම ජයෙන් ජය!!!

 

 

The Secret Circle on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

277 downloadsDownload The-Secret-Circle-1x22.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

277 downloadsDownload Subtitles21 KB

27 comments

  1. Lasitha gayan

    Thankz mcn iwara kalata.panet earth season 2 sub dipanko bn.kotas 5 witharai sub dila tiyenne

  2. Chalana Rukshan

    thnx bro...

  3. සීරාන් කුලසිංහ

    හම්මියෝ... සබ දාල... මම සීසන් එක බාගෙන මාස 10ක් විතර... සබ් නැතුව එකක් දෙකක් බලල නිකම් හිටිය... පස්සෙ සබ් එන්න ගත්තම මේකට පිස්සු වැටුන.. කොහොම උනත් උදේ ඉඳල දහ පාරකට වැඩිය ආව සබ දාලද බලන්න...

    Anyway සෑහෙන ස්තූතී සබ් එක දුන්නට සහෝ...

  4. සචිත් ලක්ෂාන්(සචී)

    මෙන්න එහෙනම් ඒ කතාවෙත් අවසානය
    කලින් කොටස්වලටනම් ඉතින් කමෙන්ට් දාන්න බැරිඋනා
    මොනාඋනත් කොටස් 22ටම උපසිරසි දුන්නට දිල්ශාන් සචින්ත අයියටත් රවිදු රුක්ශාන් සහෝටත් ස්තුතියි
    ඒ වගේම ඉතින් මේක බැලුව සුපිරිම ටීවි සීරියස් එකක්

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Becky

    ස්තුතියි සබ් දුන්නට....

  7. Indika

    ස්තුතියි සහෝ සබට...............!

  8. Indika

    සහෝ පුලුවන්නම් GRIMM TV SERIES 1ට සබ් කරන්නකෝ...........!

  9. Ayesh

    bohoma sthuthie me tv series ekata sub dunnata.man gawa aurudu gaanak thisse meka thibbe.thank you

  10. Nirodha uthpala

    Comment gana hitala vada navatta hetanna epa bro please thankeyou for sub we need 2 season immediately ok digatama sub denna labewa kiyala hadavatinma partana karanava

    1. Nirodha uthpala

      Ah huta meke dekak thama nadda aiooo

  11. Visal Ashintha

    Sub ekata nm than machns but mta nm the originals, TVD tharam alluwe naa but kathawa hodai crossover eka nm wenne nathi Wei bn mokakda phobe Tonkin the originals walai TSC ekei karanne wenas charitha dekak ithin kohomath eka wenna baa ne TVD ekata sub denna patan gannako bro

  12. Prabuddha Kulatunga

    meka man godak kal wenawa download karala sinhala sub natuwa balana eka nawattala.mulu season ekama sub dunnata sahola 2tama thanks :D :D comment adu wuna kiala awl ganna epa :D

  13. SNK

    ela ..elaa thanks....ikmnta dunnataaaaa...thwa hoda akk karamu

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dileesha

    Thank you very much saho mama me sries eka balanna hugak asaven hitiye thank you. thavaduratath me vage sub genna

  16. isuruHikka

    සුපිරියි අයියේ සුපිරිම tv සීරියස් එකක්.....තව හොද tv සීරියස් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

    1. Thilinasupun

      ලග තිබ්බා මේක අවුරුදු ගානක් තිස්සේ
      කොරෝනා වලට පින් සිද්ද වෙන්න බලන්න ගත්තා
      Thnx 4 subtitles

  17. Reshan

    thanks bro....

  18. Kasun

    Tx ban patta rv series eka.

    Wisheshayen kiyanna one comment naha kiyala awul ganna epa.
    Mokada kattiya comment karanna nemene anne. Sub eka ganna.

    Ania oya denna wunath sub karata aduma tharame oya dennage nama sub wala dala apita pennawane.
    Oyagolange aramuna sub dena eka a athare oya dennage nama display karanawa.

    Anna a wage thamai sub ganna apith.

    Jaya wewa

  19. navo

    Tnx subtitles dunnata bro

  20. Ostin_Gunathilaka

    Pattama tv series 1k bn. thnx subs walata. dawas 2ken season 1ka iwara kala. patta

  21. arunapinnawala

    කොටස් 22 ම subවලට ගොඩක් ස්තුතියි

  22. manujaakila

    Thanx bro sub ekata

  23. manujaakila

    thanks bro

  24. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  25. chinthaka.max4

    thanks machan