Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S02 : E12] with Sinhala Subtitles | පටලැවිල්ල… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මතකනෙ ගිය සතියෙ අසේසල්ව අල්ල ගන්න හදලා වුන දේ. ඔව් මැග්නස් සහා වැලන්ටයින් දෙන්නා මාරු කරලා. ඒ වගේම තමා ඉසීට අළුත් යාළුවෙක් හම්බවුනා. හැබැයි එයත් ටිකක් ගුප්ත කෙනෙක්. තව ක්ලරි දැනගන්නවා එයා ජේස්ගෙ නංගි නෙවෙයි කියලා. ඕවා තමා වුනේ. වැඩිය කියන්න ඕන නෑ දැනටමත් උපසිරැසිය පරක්කුයිනෙ. කට්ටියඅහලා තිබුන…

SHadowhunters S2 Pic1

ඔයාලට මතකනෙ ගිය සතියෙ අසේසල්ව අල්ල ගන්න හදලා වුන දේ. ඔව් මැග්නස් සහා වැලන්ටයින් දෙන්නා මාරු කරලා. ඒ වගේම තමා ඉසීට අළුත් යාළුවෙක් හම්බවුනා. හැබැයි එයත් ටිකක් ගුප්ත කෙනෙක්. තව ක්ලරි දැනගන්නවා එයා ජේස්ගෙ නංගි නෙවෙයි කියලා. ඕවා තමා වුනේ. වැඩිය කියන්න ඕන නෑ දැනටමත් උපසිරැසිය පරක්කුයිනෙ.

කට්ටියඅහලා තිබුනා 11 ත් පමා නිසා ඇයි මෙච්චර පරක්කු කියලා. ඔව් කතාව විකාශනය වෙන්නෙ සදුදට මං ඒක දන්නවා. ඒ වගේම තමයි ටොරන්ට් එකක් නිකුත් වෙන්නෙ අගහරුවාදා දවල් වෙනකොට වගේ. ඊට කලිනුත් එනවා. ඒ වගේම තමා ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙන්නෙ අගහරුවාදා රෑවෙලා. ඉතින් ඔහොම බැලුවාම මම හරිනම් බදදා උදේ වෙනකොට වගේ උපසිරැසිය දෙන්න ඕන.

ඒත් මේකයි වැඩේ, ඉස්සර උපසිරැසි කරද්දි වෙලාව ඕන තරම් තිබුනා. දැන් එහෙම නෑ. මේකට පැය 5-6 වෙන් කරනවා කියන්නෙ අමාරු දෙයක්. මගේ ඉගෙනීම් කටයුතු වලට මුල් තැන දෙන්න වෙනවා. මේක මගෙ විනෝදාංශ විතරයි. ඉතින් සතිය ඇතුලත කොහොමත් උපසිරැසිය දෙන්න බලනවා. මේකත් දවස් දෙකක් තිස්සෙ ටයිප් කරන්නෙ.

එහෙනම් මං ගියා.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shadowhunters.The.Mortal.Instruments.S02E12.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,079 downloadsDownload Shadowhunters.The_.Mortal.Instruments.S02E12.Baiscopelk.com_.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

3,079 downloadsDownload Subtitles27 KB

21 comments

  1. Himaru

    Thanks Bro...

  2. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  3. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ සබට
    එලම...

  4. ඩිලාන් හසිත

    සබ් එකට තුති ලහිරු සහෝ
    13 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

  5. **#Ruwan_Malinda**

    #THANKS_BRO_ELZZZZ

  6. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  7. Udara Damith B/K

    මට නම් ඕක පරක්කු උනාට කමක් නෑ
    දුන්න දවසක බලනවා
    ස්තුතියි

  8. Bhagya

    Thsnks.........

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Lahiru lakmal

    Thanks for sub
    Power rangers Yts bluray awilla
    Puluwn nm update karanna

  12. කවීන් ලහිරු

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    එලම...

  13. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy ayye..ikmnin next epyn hmuwemmo....

  14. KAVINDA GAMAGE

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.

  15. nirodha uthpala

    Bro shadow hunter natara vela tebba thanin patan gatte nattan api melahakatath gedaraka aatha tyou bro obata jaya

  16. Gihan Iddamalgoda

    thanks 4 sub.

  17. Hima Benaragama

    sub ekata godak sthuthi aiye...

  18. janithadilan

    sub ekata thanks

  19. MAALnath

    Thanks ................good luck .................

  20. chinthaka.max4

    thankx machan

  21. Sandaru Nimsara

    Sub ekata thanks bro