එහෙනම් ඔන්න මේ අරගෙන එන්නේ 12 monkeys 03 කතාමාලාවේ 02 වැනි කොටසයි. මුලින්ම ඉතිං ප්‍රමාදය ගැන නම් සමාවෙන්න ඕනෙ. මගේ පරිගණකයේ Hard Drive එක පිච්චුන නිසා කරපු උපසිරැසිය නැවත මුල ඉදන් කරන්න වුණා.. ඉතිං පළමු කොටසේදී දකින්න ඇති කියල හිතනවා කෝල් මෙහෙයුම පසකින් තබා නොකා නොබී, නොනිදා කැසීව සොයනවා. ඒ වගේම ඉ…

එහෙනම් ඔන්න මේ අරගෙන එන්නේ 12 monkeys 03 කතාමාලාවේ 02 වැනි කොටසයි. මුලින්ම ඉතිං ප්‍රමාදය ගැන නම් සමාවෙන්න ඕනෙ. මගේ පරිගණකයේ Hard Drive එක පිච්චුන නිසා කරපු උපසිරැසිය නැවත මුල ඉදන් කරන්න වුණා..
ඉතිං පළමු කොටසේදී දකින්න ඇති කියල හිතනවා කෝල් මෙහෙයුම පසකින් තබා නොකා නොබී, නොනිදා කැසීව සොයනවා. ඒ වගේම ඉතිං ඔහුට ටයිටන් සොයා ගැනීමට හැකි වෙනවා. ටයිටන් වෙත යන ඔහුට අතර මගදී අමුතුම පුද්ගලයෙකුගෙන් පහර කෑමට ද සිදුවෙනවා. නමුත් ඉතිං එයින් ඔහු ටයිටන් වෙතට යන එක නම් නවත්වන්න හැකි වෙන්නෙ නැහැ. ඒ වගේම කැසී ටයිටන් තුළ සිටිනවා ඇගේ කුස තුළ සාක්ෂිකරු යැයි ඔවුන් පවසන ඇගේ සහ කෝල් ගේ දරුවාද සමග. ඒ වගේම ජෙනීෆර් 1917 තුළ ප්‍රංශ ජර්මන් යුද්ධයට මැදිවී සිටිනවා. ඒ වගේම කැසීට ඇගේ සේවිකාවගේ උදව් සමග ටයිටන් තුළින් පැන යාමට අවස්ථාවක් හමු වෙනවා. නමුත් ඇයව වදුරන්ගේ හමුදාව නැවත වතාවක් ග්‍රහණය කරගන්නවා. එවිටම ටයිටන් තුළට කෝල් පැමිණෙනවා. නමුත් වදුරන්ගේ පිරිස සමග ඔහු සටන් කිරීමට පැමිණෙන විටම කලින් කෝල් හට පහර දුන් පුද්ගලයා මතුවී කෝල් සමග අතුරුදහන් වෙනවා. ඒ වගේම එහිදී කැසී සියදිවි හානි කර ගන්නවා. නමුත් ඔවුන්ගේ නව යන්ත්‍රයක් නිසා ඇගේ ආරක්ෂකයෙක් නැවත අතීතයට ගොස් ඒ ගැන ඔවුන්ට අනතුරු අගවනවා. ඉතිං වදුරන් කැසීට උදව්කරන සේවිකාව මුලදීම මරා දමා ඇගේ සියදිවි හානි කර ගැනීම මුලදීම නවතා දමනවා. ඒ වගේම කෝල් ව රැගෙන අතුරුදහන් වන පුද්ගලයා වෙන කවුරුත් නොවේ ඒ අනාගතයෙන් පැමිණෙන ඔහුම බව පෙනී යනවා. ඒ වගේම අනාගතයෙන් පැමිණි කෝල් කැසීව බේරාගැනීම නොව ජෙනීෆර් බේරාගැනීම තමයි මෙහෙයුම බව අතීතයෙ කෝල් හට පැහැදිලි කරනවා. ඒ වගේම ජෙනීෆර් ටයිටන් තුළ නොමැති බව සහ ඇය 1921 ප්‍රංශය තුළ සිටින බවත් පවසනවා. ඉතිං කෝල් එය අසා කැසීව බේරාගැනීම නවතා දැමීමට සූදානම් වෙනවා. ඒ වගේම ජෙනීෆර් හට පෙනීමක් ලැබෙනවා. ඒ සියල්ල ආරම්භ වන්නේ එහි අතීතය තුළ බව සහ හෙළිදරව්වේ අසරුවන් සතරදෙනෙක් යම් දෙයක් රැගෙන එහි පැමිණෙන බව. ඉතිං මේ කොටසෙ දි වෙන්නෙ ජෙනීෆර් බේරාගැනීමට කෝල් සහ ජෝන්ස් 1921 වෙතට යාම ගැන සහ එහි සිදුවන සිදුවීම් ගැනයි. ඒ වගේම මේ කොටස අවසාන යේ දී සුපුරුදු පුද්ගලයෙක් නැවත පහසුකම වෙතට පැමිණෙනවා. එහෙනම් මේ කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. ඉක්මණින්ම ඊළග කොටසින් හමු වෙමු. සුබ දවසක්……..!!!!!!!!.
Due to copyright issues, we do not provide any torrent links.
12.Monkeys.S03E02.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
3,437 downloadsDownload 12.Monkeys.S03E02.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
22 comments
Indika
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~hashan
thanz machan...ubata jaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Harsha Chathuranga
Sub එකට Thanks සහෝදරයා.....
ඉතුරු episodes වල sub ටිකත් ඉක්මනට දෙන්න පුලුවන්ද..?Manoj
tnx machan sub 1ta. epi okkoma download karala iwarayi macho. ikmanata ithuru tika denna balanna.
ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි රසිත සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු.
#හය වේවාරයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
3 වෙනි කොටසත් හැකි ඉක්මනට රැගෙන එමුකවීන් ලහිරු
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
ස්තූතියි...Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
උදාර දිල්ශාන්
ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
**#Ruwan_Malinda**
Thanks..
Good Luck..Himaru
sub dunnata thanks, Patta lassana kathawak
මිතුල් ලක්ශිත
සබ් එනකම් මග බලාගෙන හිටියේ
බොහොම ස්තුතියි කියනවට අමතරව,
මොනවා වෙන කියන්නද කියලා දන්නේ නෑ
#ජයෙන්_ජයම_වේවාsam rad
tankz for sub. machanla me dawswala torrent bana pulwn hoda sit monwada?
ashan lankanath
thanks .......good luck
Udara Damith B/K
බොහොම ස්තූතියි ...............
sanath indika
thx brooo
Ushan
subta thankx
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
Advertisement




ස්තුතියි සහෝ උපසිරැසියට...............!