Watch Trailer

The Originals [S04 : E12] with Sinhala Subtitles | හෝප් තමයි සදාකාලික හොලොව් [සිංහල උපසිරැසි සමඟ]

එලයිජාව අර පෙන්ඩන්ට් එක අතුඅට දාගෙන හිටියට ඒක වැඩිවෙලා කරන්න ලැබුනේ නැහැ මොකද ඒ පෙන්ඩන්ට් එක පිපිරෙන්න ගත්තා. ඒ නිසා එදා රෑම හොලොව්ව මරලා එයාගේ බලය සම්බන්ධ කරගෙන එලයිජාව නැවත ජීවයට ගෙන්නයි හැදුවේ. මේ අතරේ හොලොව් කෝල්වත් අල්ලගෙන තියෙන්නේ ඩවීනාව නැවත ජීවයට ගෙනාපු නිසා. ඒ කියන්නේ එයා වැඩ කරන්නේ හොලොව්…

එලයිජාව අර පෙන්ඩන්ට් එක අතුඅට දාගෙන හිටියට ඒක වැඩිවෙලා කරන්න ලැබුනේ නැහැ මොකද ඒ පෙන්ඩන්ට් එක පිපිරෙන්න ගත්තා. ඒ නිසා එදා රෑම හොලොව්ව මරලා එයාගේ බලය සම්බන්ධ කරගෙන එලයිජාව නැවත ජීවයට ගෙන්නයි හැදුවේ. මේ අතරේ හොලොව් කෝල්වත් අල්ලගෙන තියෙන්නේ ඩවීනාව නැවත ජීවයට ගෙනාපු නිසා. ඒ කියන්නේ එයා වැඩ කරන්නේ හොලොව්ට. හොලොව් හැදුවේ නොමග යැවීමක් කරලා එයාගේ බලය වැඩි කරගන්න. හොලොව්ව ඉදිරිපත් කරන ටෝටම් එකක් කෝල්ට දීලා ආරක්ෂා කරන්න කියලයි කිව්වේ. දන්නවනේ ඉතින් ඔය කෙල්ලෝ වගේ නෙවෙයි කොල්ලෝ ආදරේ වෙනුවෙන් ඕන reddajkරෙද්දක් කරනවනේ. කෝල් උනත් කලේ ඒ ටිකමයි. පවුල ගැනම හිතන එක පැත්තකට දාලා එයා ඩවීනා වෙනුවෙන් අවධානම අරගත්තා. අර ටෝටම් එක විනාශ කරන්න කියලා ගියේ රෙබෙකා හා මාසෙල්. මේ දෙන්නව අදුරු වස්තුවක ආධාරයෙන් අහු කරලා කෝල් යන්න ගියා. එයාට පස්සේ දැනගන්න ලැබුනා ඩවීනාගේ මාර්ගයෙන් ඩාලීයා වතාවක් සම්බන්ධක මායාවන් කඩන හැටි ගැන. මේකට කෝල් උදව් ගන්න ගියේ හෝප්ගෙනුයි.

හොදටම ගැට ගැහුණු කබ පන්දුවක් තමයි ලෙහන්න තියෙන්නේ මායාව පාවිච්චි කරලා. මේ අතරේ හොලොව්ව මරලා බිල්ල අරගන්නයි හෙයිලි එක්ක ෆ්‍රේයා ගියේ. එතාකොට ඒ දෙන්නටම හිතපු නැති දේවල් හුගකට මුහුණ දෙන්න වුනා. දන්නවනේ හොලොව් කියන්නේ පරණ තුවාල අවුස්සලා ඒවා වලට වේදනාවක් ඇති කරන්න කැමති අය කියලා. මේ නිසා හෙයිලිට මුණගැහුනේ ජැක්සන්ගේ නපුරු පැත්තක්. ඒත් ඉතින් ඒ එයා නෙවෙයි. මායාවක් විතරයි. කොහොම කොහොමින් හරි අර ටෝටම් එක විනාශ කරලා හෙයිලි හොලොව්ට පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියා. ඒත් හොලොව් හෝප්ට ආවේශ වීමක් වුනා. කෝල් හා ඩවීනාගේ සැබෑ ආදරේ ජයගත්තා. ඒ දෙන්නා නම් බේරිලා යන්න ගියා. රෙබෙකා හා මාසෙල් දෙන්නගේ හුටපටය ඇවිස්සිලා පොඩි සිද්දි කිහිපයකුත් උනා. එලයිජා නැවත ජීවිතයට ආවා.

අද කොටසින් බලාගන්න පුලුවන් මයිකල්සන් පවුලේ අය කොහොමද දැනගන්නේ කියලා හෝප් තමයි හොලොව් කියලා. මුල ඉදලම වෙනසක් දැක්කට කිසිම කෙනෙක්ට ඒ ගැන වැඩිය දැනුනේ නෑ. මේ අස්සේ එලයිජා ආවට හෙයිලි එයා එක්ක කතා කරන්නේ නැහැ කියලා එයා අවුලෙන් ඉන්නේ. ඒ අස්සේ සොෆීයා නැගිටලා කලින් දවසේ දීපු කිස් එකත් වැරදීමකින් උන විදිහට මාසෙල් හැසිරෙන්න ගිහින් රෙබෙකා අවුලෙන් ඉන්නේ. හොලොව්ව පරාද කරන්න වේවිද? ඒ කොහොමද? බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් ලබන සතියේ අන්තිම කොටසින් හමුවෙමුකො.

The Originals S04xE13 Promo 

ගැලපෙන පිටපත්

The.Originals.S04E12.HDTV.x264-KILLERS
The.Originals.S04E12.720p.HDTV.x264-KILLERS
The.Originals.S04E12.XviD-AFG
The.Originals.S04E12.480p.x264-mSD
The.Originals.S04E12.720p.HEVC.x265-MeGusta
The Originals S04E12 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E12.720p.HDTV.2CH.x265.HEVC-PSA

The Originals (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

6,644 downloadsDownload The-Originals-04x12-1.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

6,644 downloadsDownload Subtitles25 KB

23 comments

  1. shehan

    patta kollo pattama

  2. Randika Madushani

    Ada ikmanin dala... thank youuu...

  3. vince

    ikmanin awa.. thankz sahoo

  4. Mahesh

    Sub ekata thanx

  5. HUNTER

    Ela.... ☺
    Sub ekata Thanks..... ☺

    Puluwan num BEYOND S01 ekata sub karantako....

  6. Gayan

    Tnx bro..ftta

  7. Sajeevi

    thanks

  8. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    පොඩි ඉල්ලීමක් තියේ සහෝ. පුලුවන්නම් Bat Man Lego Movie එකටත් සබ් එක දෙන්න..
    :::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::

  9. Chamod98

    Thanks saho..

  10. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy chamara ayyee..........

  11. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!

  12. රයන් ද සිල්වා

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  13. උදාර දිල්ශාන්

    සබ් එකට තුති බ්‍රෝ
    13 වෙනි කොටහෙන් ලබන සතියේදී මුන ගැහෙමු...

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ashan Eranga

    සුපිරි Thanks Bro

  17. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  18. **#Ruwan_Malinda**

    THANKS_BRO_ELZZZZZ

  19. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  20. Himaru

    Thanks BRo
    Elama

  21. Roshan

    Thnx sahooo sabata.oyala vampire daires ekatath sub denawa kiwa neda? Eth thama nene

  22. Milinda Sadaruwan

    Thank you bro

  23. Mathew sheron

    Thank you brother