ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වන කතාමාලාවේ 03 වන කොටස. ඉතිං පසුගිය කතාවේදී කෝල් සහ ජෝන්ස් 1922 වෙත යනවා. ඒ ජෙනීෆර් ව සොයාගෙන. ඒ වගේම 1922 ජෙනීෆර් රගපාමින් සිටිනවා. ඒ ප්‍රසිද්ධියක් ලබාගෙන ඒ මගින් අනාගතයට ඇය සිටින කාලය ගැන දැන්වීමට. ඒ වගේම ජෙනීෆර් පවසන එළි දරව් කිරීමේ අසරුවන් සතර දෙනාද 19…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වන කතාමාලාවේ 03 වන කොටස. ඉතිං පසුගිය කතාවේදී කෝල් සහ ජෝන්ස් 1922 වෙත යනවා. ඒ ජෙනීෆර් ව සොයාගෙන. ඒ වගේම 1922 ජෙනීෆර් රගපාමින් සිටිනවා. ඒ ප්‍රසිද්ධියක් ලබාගෙන ඒ මගින් අනාගතයට ඇය සිටින කාලය ගැන දැන්වීමට. ඒ වගේම ජෙනීෆර් පවසන එළි දරව් කිරීමේ අසරුවන් සතර දෙනාද 1922 වෙත පැමිණෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් කෙනෙක් රංග ශාලාව වෙත පැමිණ ජෙනීෆර්ව ඝාතනය කිරීමට උත්සහ කරනවා. නමුත් එවලෙහිම එහි පැමිණෙන කෝල් සහ ජෝන් වෙඩි තබා ඔහුව ඝාතනය කරනවා. ඒ වගේම ඔහුත් අනාගතයෙන් පැමිණෙන කෝල් ඇද සිටින ආකාරයේ කාල තරණය කරන යන්ත්‍රයක් ඇදගෙන සිටිනවා. නමුත් වෙඩි තැබීම නිසා එය විනාශ වෙනවා. ඒ වගේම ජෙනීෆර් පවසනව වදුරන් 4 දෙනෙක් විරුද්ධාභාෂ පෙට්ටියකුත් රැගෙන එම කාලය වෙත පැමිණ ඇති බව. ඒ වගේම කෝල් සහ ජෝන්ස් ඉතුරු තිදෙනා සහ විරුද්ධාභාෂ පෙට්ටිය සොයාගෙන යනවා. ඒ වගේම ඔවුන් වදුරන් ගෙන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සමත් වෙනවා. නමුත් ඉතිරි වෙන අනිත් කෙනා කෙසේ හෝ ඔවුන් ගෙන් බේරී අතීතය වෙත යනවා. ඒ ගොස් අතීතයේ ඇයටම මේ ගැන පවසලා ඔවුන්ගේ කාල රේඛාව වෙනස් කරනවා. ඉතිං ඒ මගින් කෝල් ගේ සහ ජෝන්ස් ගේත් කාල රේඛාව වෙනස් වෙනවා. ඉතිං ඒ වගේම දැක ගැනීමට ලැබෙනවා එම පෙට්ටිය තුළ සිටියේ වෙන කවුරුවත් නොව වදුරන් සාක්ෂිකරු යැයි පවසන කෝල් ගේ සහ කැසීගේ දරුවා බව. ඒ වගේම පසුගිය සතියේදී රැම්සේ ඔහුගේ පුතා සිටින තැනට පැමිණෙනවා. නමුත් සාක්ෂිකරුගේ පිරිසගේ පහර දීමක් නිසා ඔහුව ඝාතනය වෙනවා. ඒ වගේම අවසානයේදී රැම්සේ ඔලිවියාව අල්ලාගෙන නැවත පහසුකම වෙත පැමිණෙනවා.
ඉතිං මේ කොටසේ විකාශය වන්නේ ජෝන්ස් ඇතුළු පිරිස ඔලිවියාගෙන් සාක්ෂිකරු කොහෙදැයි දැනගැනීමට දරන උත්සහය ගැන. ඒ වගේම අපි මැරුන කියල හිතාගෙන සිටින තවත් අයෙක් තවමත් ජීවත්ව සිටිනවා. එහෙනම් මේ කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. ඊළග කොටසින් හමුවෙමු.
සුබ දවසක්……..!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
12.Monkeys.S03E03.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
2,833 downloadsDownload 12-Monkeys-S03E03.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
17 comments
HUNTER
Udara Damith B/K
sipiriyi
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
prageeth
Sub eakata thanks machan.mea wenakota mea season eake episode 10 k ma eawilla tiyenne ei mea late sub danna.mage langa epsode 10 ma tiyenawa season3.puluwannam anith tikath ikmanata danna sahoo.Thanks
Rasitha Pradeep Somasiri
Samawenna saho. Ath kiyanna ona apitath wada nethuwa nema. Api sub karanna welawa tyana widihata thamai. Ath poddak hoyala balanna 12 monkeys s03 epi 10 ma eka para release una. Kathawa epi 10yama eka para release una kiyala apita sub 1kth ekaparatama denna bana epi 10yatama.
Pruthuvi Samarasinghe
Bro 5 dan nadda lagadi
Udara Damith B/K
බොහෝම ස්තුතියි .....
ashan lankanath
thanks .....................good luck
**#Ruwan_Malinda**
#THANKS_BRO_ELZZZZ
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාඋදාර දිල්ශාන්
තෑන්ක්ස් සහෝ සබට
එලම…ඩිලාන් හසිත
සබ් එකට තුති රසිත සහෝ
04 වෙනි කොටසෙන් නැවත හමු වෙමුSachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks for the sub..... ☺