බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ දෙවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි. කලිං කතාංගය නරඹපු ඔයාලට මතක ඇති නේ දැඩි කාම පිපාසයෙන් හිටපු යකූබ් ට අත් වෙච්ච ඉරණම. ඒ වගේම බාලි අන්තිමට යකූබ් ගේ හිසත් අරගෙන පොලිස් ස්ථානයට යන දර්ශනයත් මතක ඇතිනේ. අද…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ දෙවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි.

කලිං කතාංගය නරඹපු ඔයාලට මතක ඇති නේ දැඩි කාම පිපාසයෙන් හිටපු යකූබ් ට අත් වෙච්ච ඉරණම. ඒ වගේම බාලි අන්තිමට යකූබ් ගේ හිසත් අරගෙන පොලිස් ස්ථානයට යන දර්ශනයත් මතක ඇතිනේ.

අද කතාව පැත්තට එහෙනම් යමු. කතාව මුලින්ම පටං ගන්නකොට නම් පොඩි ආතල් ගතියක් තියෙනවා. මේ කතාවෙන් තමා ඔයාල කවුරුත් දන්න වික්‍රම් එකේ Jaffer Sadiq එකතු වෙන්නේ. ඒ වගේම බාලි ගෙ නංගි ජයප්‍රඩා ට කසාදයක් කරන්න කෙනෙක් හොයන අතරතුර කෙනෙක් ව හොයාගන්නවා. ඒ හම්බෙන පොරත් මොන වගේ ද කියාලා ඔයාල කතාව නරඹලාම බලන්නකො. බාලිගෙ හිතවතෙක් වෙන සේත් ගෙ වැඩකට, බාලි සේත් ගේ රත්තරං බඩු කඩේට යනවා. මොකක් ද දෙන වැඩේ? බාලි මොනා ද කරන්නේ? එ ගැන දැන ගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරඹන්න කියලා මං ආරාධනා කරනවා.

එහෙනම් නැවතත් මෙවැනි උපසිරැසියකින් ඔයාලා නැවත හමුවන තෙක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

7,320 downloadsDownload Shaitan-2023-S01-EP02.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

             

 

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

7,320 downloadsDownload Subtitles19 KB

5 comments

  1. Anonymous

    Supiriyk bosa ❤️

  2. Chandima

    ගොඩක් ස්තූතියි....❤❤❤❤

  3. Anonymous

    Fhrk bosa ❤️

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P