බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ තුන්වෙනි කතාංගය රැගෙන ආවා. කලිං කතාවෙ මතක ඇති නේ. සේත් කිව්වා බාලිට එයාගෙ රත්තරං බඩු කඩේ කොල්ලකන්න කියලා ඉන්ෂුවරන්ස් එක අරගන්න ඕනෙ හිංදා ඒ වගේම කඩේ බිස්නස් අඩු හිංදා. ඒත් අන්තිමට උනේ බාලි ට ඒ සියළු චෝ…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ තුන්වෙනි කතාංගය රැගෙන ආවා.
කලිං කතාවෙ මතක ඇති නේ. සේත් කිව්වා බාලිට එයාගෙ රත්තරං බඩු කඩේ කොල්ලකන්න කියලා ඉන්ෂුවරන්ස් එක අරගන්න ඕනෙ හිංදා ඒ වගේම කඩේ බිස්නස් අඩු හිංදා. ඒත් අන්තිමට උනේ බාලි ට ඒ සියළු චෝදන ගොනු උන එක. ඊටපස්සෙ බාලි නැක්සලයිට් කට්ටිය එක්ක එකතු උනා. ඊටපස්සෙ එයාලගෙ කොන්ත්‍රාත්තුවක් විදියට ඇමතිව මරන්න හදනවා. ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ.
අද කතාව මං ටිකක් කියන්නම්. බාලිට හිරේදි නැක්සලයිට් නායකයින් වෙන ඔබ්ලුසේතු හා සම්බන්නා යන අය හම්බෙනවා. ඒ වගේම ඒ වගේම ඔබ්ලුසේතු බාලිට හිරේදි කොන්ත්‍රාත්තුවක් බාර දෙනවා. ඒ මොකක් ද කියලා අද කතාවෙන් බලාගන්න පුළුවන්. ඒ වගෙම පොලිසිය හා නැක්සලයිට් අය අතර දරුණු ගැටුම් ඇති වෙනවා. ඉතිං එහෙනම් අද කතාවත් බලන්න කියලා මං ආරාධනා කරනවා.
එහෙනම් නැවතත් මෙවැනි උපසිරැසියකින් ඔයාලා නැවත හමුවන තෙක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
5,456 downloadsDownload Shaitan-2023-S01EP04.zip11 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Editor's Pick
- #Jaffer Sadiq
- #Lena
- #Manikandan K
- #Manish Rishi
- #MaxxA
- #Offbeat
- #Shaitan S01 Sinhala Subtitles
- #Shaitan Season 1 Sinhala Sub
- #Shaitan Sinhala Sub
- #Shaitan Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Anonymous
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Thanks jayawewa....!
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Shaitan [S01 : E04] Sinhala Subtitles | ප්රහාර සහ ප්රතිප්රහාර [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/shaitan-2023-2.jpg)



Thanks bosa ❤️