බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ තුන්වෙනි කතාංගය රැගෙන ආවා. කලිං කතාවෙ මතක ඇති නේ. සේත් කිව්වා බාලිට එයාගෙ රත්තරං බඩු කඩේ කොල්ලකන්න කියලා ඉන්ෂුවරන්ස් එක අරගන්න ඕනෙ හිංදා ඒ වගේම කඩේ බිස්නස් අඩු හිංදා. ඒත් අන්තිමට උනේ බාලි ට ඒ සියළු චෝ…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ තුන්වෙනි කතාංගය රැගෙන ආවා.

කලිං කතාවෙ මතක ඇති නේ. සේත් කිව්වා බාලිට එයාගෙ රත්තරං බඩු කඩේ කොල්ලකන්න කියලා ඉන්ෂුවරන්ස් එක අරගන්න ඕනෙ හිංදා ඒ වගේම කඩේ බිස්නස් අඩු හිංදා. ඒත් අන්තිමට උනේ බාලි ට ඒ සියළු චෝදන ගොනු උන එක. ඊටපස්සෙ බාලි නැක්සලයිට් කට්ටිය එක්ක එකතු උනා. ඊටපස්සෙ එයාලගෙ කොන්ත්‍රාත්තුවක් විදියට ඇමතිව මරන්න හදනවා. ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ.

අද කතාව මං ටිකක් කියන්නම්. බාලිට හිරේදි නැක්සලයිට් නායකයින් වෙන ඔබ්ලුසේතු හා සම්බන්නා යන අය හම්බෙනවා. ඒ වගේම ඒ වගේම ඔබ්ලුසේතු බාලිට හිරේදි කොන්ත්‍රාත්තුවක් බාර දෙනවා. ඒ මොකක් ද කියලා අද කතාවෙන් බලාගන්න පුළුවන්. ඒ වගෙම පොලිසිය හා නැක්සලයිට් අය අතර දරුණු ගැටුම් ඇති වෙනවා. ඉතිං එහෙනම් අද කතාවත් බලන්න කියලා මං ආරාධනා කරනවා.

එහෙනම් නැවතත් මෙවැනි උපසිරැසියකින් ඔයාලා නැවත හමුවන තෙක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

3,603 downloadsDownload Shaitan-2023-S01EP03.zip12 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

             

 

Subtitles

3,603 downloadsDownload Subtitles12 KB

6 comments

  1. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    1. Anonymous

      meke v episode ganna thanak kynnko

    2. විමා

      බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් ගන්න සහෝ

  3. Anonymous

    Thanks jayawewa....!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.