පසුගිය කොටසින්… කලින් කොටස්දි අපි දැක්කා ගැරල්ට් පරණ බලකොටුවෙන් භයානක අත්හදාබැලීම් වලට ලක් වුන ගැහැනු ලමයින් වගයක් හොයාගත්තා. එතනින් එක්කෙනෙක්ට සිරිල්ලා කුමරියගේ මතකයන් තිබ්බා. ඒකෙන් ගැටලුව තවත් සංකීර්ණ උන නිසා ගැරල්ට් ඒ ලමයවත් අරගෙන පරන යාලුවෙක් ව මුනගැහෙන්න යනවා ප්‍රශ්න වලට විසදුම් හොයාගෙන. ඒ අතර…

පසුගිය කොටසින්…
කලින් කොටස්දි අපි දැක්කා ගැරල්ට් පරණ බලකොටුවෙන් භයානක අත්හදාබැලීම් වලට ලක් වුන ගැහැනු ලමයින් වගයක් හොයාගත්තා. එතනින් එක්කෙනෙක්ට සිරිල්ලා කුමරියගේ මතකයන් තිබ්බා. ඒකෙන් ගැටලුව තවත් සංකීර්ණ උන නිසා ගැරල්ට් ඒ ලමයවත් අරගෙන පරන යාලුවෙක් ව මුනගැහෙන්න යනවා ප්‍රශ්න වලට විසදුම් හොයාගෙන. ඒ අතරේ සිරී යෙනිෆර් එක්ක යනවා අරටූසා වලට යන්න ආරක්ශිත ක්‍රමයක් හොයාගෙන. මතබේදාත්මක ගැටලු නිසා යෙනිෆර්ට නොකියාම සිරී පැනල යනවා. සිරී ගැරල්ට්ව හොයාගෙන යන අතරේ එරෙඩින් ඇතුලු වයිල්ඩ් හන්ට් එක සිරීගේ පස්සෙන් එනවා. සුපුරුදු පරිදි ගැරල්ට් ඇවිත් සිරීව බේරගන්නවා.
අද කොටසින්…
ගැරල්ට් සිරී එක්ක අරටූසා වලට එන අතරතුර යෙනිෆර් මායා කවුන්සිලයට ඒත්තුගන්වන්න හදනවා මායාකරුවන්ගේ සම්මේලනය පවත්වලා නිල්ෆ්ගාඩ් වලට විරුද්දව සංධානයක් හදාගන්න එකේ වැදගත්කම. ඒ අතරේ නිල්ෆ්ගාඩ් වල එමියර් තමන්ගේ සැලසුම් කහියර් සමග ආරම්භ කරනවා…
පස්වෙනි කොටස සමගින් විමා අයියා ඔයාලව ඉක්මනින් මුනගැහේවි. හැමෝටම ජයවේවා !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
29,112 downloadsDownload The-Witcher-2019-S03-E04.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #Adam Levy
- #Anya Chalotra
- #Björn Hlynur Haraldsson
- #Eamon Farren
- #Editor's Pick
- #Freya Allan
- #Henry Cavill
- #Jodhi May
- #Joey Batey
- #MaxxA
- #MyAnna Buring
- #Netflix
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
14 comments
Stefan
RV DINUDAYA
බොහොම ස්තූතියි උපසිරිසියට ඊළග එකත් ඉක්මනටම ලබා දෙන්න
මයුර
අනේහ් ඉක්මන්ට ඔක්කොම ටික දාන්න මට... බලන්න. දැං නම් ඉන්න බැරුව ඉන්නේහ්. දැනට දාපු ඔක්කොම ටික මට පට්ටහ්
සියන්ත
❤
මසියා
බොහොම ස්තුතියි/අනිත් ටිකත් දෙන්න ඉක්මනට //ලබන පාර එක වැරම දෙන්න බලන්න සබ් ටික
nipuna bandara
thanks
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
Viraj
Thanks
Sahan Gayantha
thanks a lot brother sub ekata
chinthaka.max4
thanks machan
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shanuka
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thankyou brother❤️