බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ අටවෙනි කතාංගය රැගෙන ආවා. මුලින් කතාවෙ වුනේ මොකක් ද කියලා මං කියලා ඉන්නම් මුලින්ම. බාලි පොලිසියේ නාගි රෙඩ්ඩිගෙං උදව් අරගෙන එයාගෙ මල්ලිගෙ මරනයට කාරණා වෙච්ච අය මරලා දැම්මා. අවසානෙදි ඔබ්ලසේතු, බාලි අම්මා…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ අටවෙනි කතාංගය රැගෙන ආවා.

මුලින් කතාවෙ වුනේ මොකක් ද කියලා මං කියලා ඉන්නම් මුලින්ම. බාලි පොලිසියේ නාගි රෙඩ්ඩිගෙං උදව් අරගෙන එයාගෙ මල්ලිගෙ මරනයට කාරණා වෙච්ච අය මරලා දැම්මා. අවසානෙදි ඔබ්ලසේතු, බාලි අම්මා නංගි ඉන්න ගෙදරට බෝම්බ පාර්සලයක් යවනවා. ඒකෙන් අම්මයි, නංගිගෙ ස්වාමි පුර්ෂයයි නැති වෙනවා.

අද කතාව මං ටිකක් කියන්නම්. බාලිගෙං පලිගන්න තියෙන උවමනාවටම දැඩි නැක්සල් මතවාදියෙක් සම්බන්නා නිවාස ඇමතිගෙ පක්ෂෙට එකතු වෙනවා. මොකද බාලිට පොලිස් සහය තියෙන හිංදා එයාව මරන එක එච්චර ලේසි වැඩක් නොවෙන හිංදා. ඉතිං අද ඔබ්ලසේතුව මරන්න බාලිගේ නංගි ක්‍රමයක් යොදවනවා. ඒ කරන්නේ මොකක් ද? ඒක හරියනවද?. ඒ වගේම නාගි රෙඩ්ඩි ගෙ ප්‍රධානිය කියනවා බාලිව එන්කවුන්ටර් කරලා මරලා දාන්න කියලා?, ඉතිං නාගි රෙඩ්ඩි බාලිව මරන්නෙ කොහොම ද? ඒක ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරඹන්න කියලා මං ඔයාල්ගෙං ආරධනා කරනවා.

එහෙනම් ඊලග කතාවෙන් නැවත හමුවන තෙක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

2,592 downloadsDownload Shaitan-2023-S01EP08.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

             

 

Subtitles

2,592 downloadsDownload Subtitles15 KB

4 comments

  1. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  2. Anonymous

    Thanks jayawewa....!

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.