Watch Trailer

She-Hulk: Attorney at Law [S01 : E08] Sinhala Subtitles | අපි දන්නා යක්ෂයා… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න නෙට්ෆ්ලික්ස්-මාවල් ෆෑන්ස්ලා ටික බලාගෙන හිටි මොහොත She-Hulk: Attorney At Law එපිසෝඩ් 8 සමඟින් එළබෙනවා. ඒ තමයි හෙල්ස් කිචන්වල යක්ෂයාගේ එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට කියනවා නම් DAREDEVIL ගේ සම්ප්‍රාප්තිය. පළවෙනි එපිසෝඩ් එකේ ඉඳලා බලාගෙන හිටියේ මේක එනකන් තමයි. එහෙනම් අපි වැඩි කතා නැතුව එපි…

ඉතින් ඔන්න නෙට්ෆ්ලික්ස්-මාවල් ෆෑන්ස්ලා ටික බලාගෙන හිටි මොහොත She-Hulk: Attorney At Law එපිසෝඩ් 8 සමඟින් එළබෙනවා. ඒ තමයි හෙල්ස් කිචන්වල යක්ෂයාගේ එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට කියනවා නම් DAREDEVIL ගේ සම්ප්‍රාප්තිය. පළවෙනි එපිසෝඩ් එකේ ඉඳලා බලාගෙන හිටියේ මේක එනකන් තමයි. එහෙනම් අපි වැඩි කතා නැතුව එපිසෝඩ් එක බලමු.

එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Ribbit and Rip It” කියලා. මේක තමයි මාවල් කොමික්වල ඉන්න ෆ්‍රොග්මෑන් කියන කෙනාගේ catchphrase එක. මේ එපිසෝඩ් එක මේ විදියට නම් කරලා තියෙන්නේ මෙයත් ඒකේ ඉන්න නිසා බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉතින් මෙයා සම්බන්ධ නඩුවෙදි තමයි මැට් මර්ඩොක් එහෙමත් නැත්නම් ඩෙයාඩෙවිල් She-Hulk එකේ මතුවෙන්නේ.

Daredevil මේ කතා මාලාවේ ඉන්න බව අපි දැනගත්තේ She-Hulk teaser එකෙන්මනේ. ඒවගේම එයාට අලුත් සූට් එකක් හම්බෙලා තියෙන බවත්, ඒක එයාගේ කොමික්වල වර්ණවලට ගැළපෙන කහ සහ රතු පාට එකක් බවත් අපි දැක්කා. ඒවගේම පස්වෙනි එපිසෝඩ් එකේදී මෙයා ළඟදීම එන බවට tease කළා.

ඉතින් එපිසෝඩ් දෙකකට පස්සේ එයා අවසානයේ ඇවිල්ලා ඉන්නවා. එහෙනම් අද ලිපිය මෙතනින් නවත්තන්නම්. හැමෝම ඉක්මනට බලන්න හිතන් ඉන්න එපිසෝඩ් එකක් නිසා වගේම කලින් එපිසෝඩ් එකේ කියන්න තරම් විශේෂ දෙයක් නැති නිසා ඒක ගැන කියලා කාලෙ නාස්ති කරන්නෙ නෑ. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන්, එහෙමත් නැත්නම් කතා මාලාවේ අවසානයෙන්, හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. පීස් 😈.

“I’m Daredevil. Not even God can stop that now.”
– Matt Murdock

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

3,099 downloadsDownload She-Hulk-Attorney-at-Law-S01-E08.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

3,099 downloadsDownload Subtitles24 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතීයි...❤

  5. Dewadithya

    Thanks for Sub!

  6. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Thisara Prabhath Senarathne

    Thanks bro