Watch Trailer

Sherlock [S04 : E03] with Sinhala Subtitles | අවසන් ගැටළුව (සහෝදරිය) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට… ඔන්න මම අවසාන කොටස අරගෙන ආවා….හම්මේ.. මට පලු යන්න බනින්න ඇති නේද? ඇත්තටම පුද්ගලික වැඩක් වැටිලා සතියක්ම මාව ඒකට හිර උණු නිසා තමයි මේ පාර දෙන්න පරක්කු උනේ. වෙන කෙනෙක්ට දෙන්න හදලත් මමම පරක්කුවෙලා දෙන්නම් හරි කියලා තීරණය කළා.. ඉතින් කතාව අරගෙන සිංහල උපසිරැසිය දෙනකන් බලාගෙන හිටපු හැමෝටම…

Sherlock S4-1

කොහොමද කස්ටියට… ඔන්න මම අවසාන කොටස අරගෙන ආවා….හම්මේ.. මට පලු යන්න බනින්න ඇති නේද? ඇත්තටම පුද්ගලික වැඩක් වැටිලා සතියක්ම මාව ඒකට හිර උණු නිසා තමයි මේ පාර දෙන්න පරක්කු උනේ. වෙන කෙනෙක්ට දෙන්න හදලත් මමම පරක්කුවෙලා දෙන්නම් හරි කියලා තීරණය කළා.. ඉතින් කතාව අරගෙන සිංහල උපසිරැසිය දෙනකන් බලාගෙන හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි… එහෙනම් අපි යොමුවෙමු කතාව දිහාවට.

දෙවෙනි කොටස අවසාන වෙන්නේ ෂර්ලොක් හෝම්ස් ට සහ මයික්‍රොෆ්ට්ට තවත් සහෝදරියක් ඉන්නවා කියන එක කියමින් වගේම ඇය ජෝන් වොට්සන්ට වෙඩි තබමින්. ජෝන් ට මොකද උනේ? ඇත්තටම ජෝන් ට වෙඩි තිබ්බේ තුවක්කුවකින් නෙමෙයි. විදුලි තුවක්කුවකින්. ඒ නිසා ජෝන් මැරෙන්නේ නැහැ. හැමෝටම තිබුණු ලොකුම ප්‍රශේනේ ඕකනේ? එතකොට කවුද මේ සහෝදරිය? සර් ආතර් කෝනර් ඩොයිලි මහත්තය ලියපු කතාවල නම් එහෙම කෙනෙක් ගැන සදහන් වෙන්නේ නැහැ. ඒ උනාට සැගවුණු සහෝදරයෙක් ගැන කියලා තමයි මයික්‍රොෆ්ට්ව පොත් වලින් හදුන්වා දෙන්නේ. ඒ සිද්ධාන්තය ඔස්සේ යමින් තමයි මේ රුපවාහිනී කතා මාලාවේදී ඇයව හදුන්වා දෙන්නේ. ඉතින් මෙයා මෙච්චර කල් කොහෙද හිටියේ ? ඒ ගැනත් පොඩි දෙයක් කියන්නම් මම. කතා මාලාව යන අතරමගදී මයික්‍රොෆ්ට් කතා කරනවා ශේරින්ෆෝඩ් කියලා තැනකට. මතක් උනා ද එහෙම තැනක්? අන්න හරි. එතන තමයි එයාව තියාගෙන ඉන්නේ.. ඉතින් ඇයි එයාව එහෙම තියාගෙන හිටියේ? ඇයි ෂර්ලොක් එයා ගැන දන්නේ නැත්තේ? මයික්‍රොෆ්ට් හංගන රහස මොකක්ද? ඒ රහසින් තියාගෙන හිටපු තැනින් කොහොමද සහෝදරිය එළියට ආවේ? එයා මොනවගේ කෙනෙක් ද? එකී මෙකි නොකී හැම දෙකටම උත්තර දැනගන්න අද ඔයාලට පුළුවන්.

මේ කතාව අවසන් ගැටළුව කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඒ උනාට ඒක ගැටළුවක් නෙමෙයි. ගැටළු රාශියක එකතුවක් විදියට තමයි අද කතාව ඇවිල්ලා තියෙන්නේ. දුකින් උනත් කියන්න ඕනේ ඉතින් මේකේ නැවත කොටසක් එන්නේ නැහැ කියලා නිවේදනය කරලා තියෙනවා. 2010 දී කතාව එළිදක්වලා 2014 දී තුන්වෙනි වෙළුම එවලා නැවත වසර තුනක් ප්‍රේක්ෂකයන්ට බලාගෙන ඉන්න සලස්වලා හතරවෙනි වෙළුමට කොටස් තුනක් පමණක් දීල ඉවර කරන අපුරු කතා මාලාවක් තමයි මේ විදියට ඉවර වෙන්නේ. හැබැයි ඒ වෙනුවෙන් උපරිම සාධාරණය කරලා කියලයි මට හිතෙන්නේ. එසේනම් නැවතත් තවත් කතා මාලාවකින් හෝ චිත්‍රපටියකින් හමුවෙමු. එතෙක් ජයවේවා!!

Sherlock on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sherlock.S04E03.HDTV.x264-BRISK

Sherlock.S04E03.720p.HDTV.HEVC.x265-RMTeam

Sherlock.S04E03.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,900 downloadsDownload Sherlock-S04E03.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/DasanNew-e1484303129726.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Season                   All Episodes                        Next Episode >>

Subtitles

4,900 downloadsDownload Subtitles52 KB

60 comments

  1. Sisila Prasad

    එලම මචෝ.
    බොහොමත්ම ස්තුතියි.
    ජයවේවා!!!

  2. Gathsara Umesh Kumara

    හම්මේ...මේක ගැන ඉතින් කියන්න දෙයක් නැනේ..මම් වදදුන්නු තරම්.න්තිමට හරි සබ ගෙනව එකට් නම් බොහෝම sස්තුටුයි.එහෙනම් වධක කාලය මම නිමාකරවා අයියේ..සබට බොහෝම ස්තූ.තියි...

    1. දසන් බුද්ධික

      ඒකට කමක් නෑ මලයා.. අපේ සබ එනකන් හිටියාට තුති...

  3. noizce

    Thnkz bn ❤❤❤

  4. එල්.සී. දමැල්

    THANKSSSS!!!!!!!!!!!!!!!

  5. අසිත

    elma saho thanks.
    jaya wewa!!!!!!!!!!

  6. Sanath Indika

    thx brooo

  7. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ.. පරක්කු උනාට අව්ලක් නෑ කියලා හිතාන බලාගෙන හිටියේ මේක බයිස්කෝප් එකෙන්ම දෙනකල්..දැන් ඉතින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලනවා.. තෑන්කූ ආයෙම පාරක්..

  8. Savindu Induwara

    ස්තූතියි සහෝ උපසිරසියට

  9. Ravindu Rukshan

    thx bro

  10. Sajeevi

    Thanks

  11. Malka Jayathilina Revo

    මග බලා......ගෙන හිටියේ කවදද සබ් දෙන්නේ කියලා
    බොහෝම තුති සබි එකට ......

  12. Udara Damith B/K

    මටනම් මේකේ අන්තිම හරිය බලනකොට සිරාවටම ඇඩුනා

  13. Udara Damith B/K

    බොහොම ස්තුතියි

  14. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සහෝ

  15. Hashan

    පින් සිද්ද වේවා.

  16. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Hasith Sandaruwan

    Thanks broo! Niyamai aaaa

  18. Chalana Rukshan

    thnx bro...

  19. lahiru

    ammooooooooo godakkkkk tanxxx broo!!!!!.......

  20. Amalka Himeshan

    බොහෝම ස්තුතියි සහෝ උපසිරසියට

  21. Sanath Perera

    thanks bro...
    jeyen jaya...

  22. ashan

    thanks sahooo...

  23. saliya

    Booma pin

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. ishan

    thanks bro sub 1ta...

  26. Mahesh

    Sub ekata thanx bro

  27. dharshana...

    Thanks..

  28. Chami.S

    Thanks...

  29. cnw

    Thnx aiyoo

  30. Heshan

    Thanks..

  31. pasindu

    DR.strange (2016) sub eka dhennako&gt;&gt;
    plz plz plz plz plz

  32. Supitha

    Thanx

  33. චතුරබුද්ධි

    Hamme dala neda meka?? Ada dekke.. thanks machan

  34. Akalanka

    Thnx broo..............

  35. Rohana Chaminda Bandara

    උපසිරසයට බොහොම ස්තුතියි .....

  36. akila

    thanks for all episodes

  37. රුමේෂ් කහවත්ත

    Thank you mcho...!!!

  38. Vidura Prasangana

    Thanks mchoo

  39. Indumil

    Thank you saho

  40. Pasindu Randima Abeysundara

    Thnx bro

  41. keshan

    බොහොම ස්තුතියි

  42. Gihan

    Thank u Mcn !!

  43. Dulaj Chathuranga

    Thank you machan ......

  44. Jaindu Charindith

    patta

  45. D J Ushan Remixer

    Sub ekata thnks mcn okkma tika eka paarama bewaa bn very very thanks

    gd luck

  46. senaka wickramasinghe

    thank you very much

  47. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  48. Ashan Maduranga

    thank you dasan sahodaraya

  49. MSMB12

    thanks

  50. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.