මතකයිනෙ පහුගිය කොටසෙ 4 වැනි කුමාරයා හේසූව අස්සයා පිටින් බිම දාලා ගියා කියලා. ඔන්න දැන් තමයි හේසූ දැනගන්නෙ එයාටයි 4වැනි කුමාරයා කියන්නෙ කියලා. චේර්‍යන්ග් කියන විදිහට හේසූව ඔහොම ඉතුරු වුණා ඇති. අනෙක් කුමාරවරුත් ඔහුට බොහොම බයයි. 3 වැනිකුමාරයට නම් ඔහුව පෙන්නන්ඩ බැහැ. ඉතින් යොන්හ්වා කුමරිය ඇතුළු අනෙක් ක…

මතකයිනෙ පහුගිය කොටසෙ 4 වැනි කුමාරයා හේසූව අස්සයා පිටින් බිම දාලා ගියා කියලා. ඔන්න දැන් තමයි හේසූ දැනගන්නෙ එයාටයි 4වැනි කුමාරයා කියන්නෙ කියලා. චේර්‍යන්ග් කියන විදිහට හේසූව ඔහොම ඉතුරු වුණා ඇති. අනෙක් කුමාරවරුත් ඔහුට බොහොම බයයි. 3 වැනිකුමාරයට නම් ඔහුව පෙන්නන්ඩ බැහැ. ඉතින් යොන්හ්වා කුමරිය ඇතුළු අනෙක් කුමාරවරු 4 වැනි කුමාරයවත් එකතු කරගෙන සාකච්ඡාවක් තියන්ඩහදනවා, මේ සාකච්ඡාව අතරතුරදි තේ පිළිගන්වන්ඩ භාර වෙලා තියෙන්නෙ හේසූට. 10 වැනි කුමාරයා දැක්ක ගමන් අඳුර ගන්නවා මේ තමා එදා නානතටාකෙන් මතුවුණ කෙල්ල කියලා. ඉතින් අමාරුවෙන් එතනින් මඟ ඇරලා යන හේසූට දකින්ඩ ලැබෙනවා 10 වැනි කුමාරයා චේර්‍යන්ගෙ කුටියෙසිදුරකින් හොරෙන් බලනවා. ඉතින් ඉවරයි. එතන ලොකු වලියක්. වලිය නිසා 10 වැනි කුමාරයා හේසූගෙන් හොඳටම ගුටි කනවා. වලිය නවතින්නෙ 4වැනි කුමාරයගෙ මැදිහත් වීමෙන්.
හේසූගෙ අදහස 10 වැනි කුමාරයයි, 4 වැනි කුමාරයයි දෙන්නම සමාව ගන්ඩ ඕනෙ කියලා. ඒත් 4 වැනි කුමාරයගෙ අදහසේ විදිහට එයාගෙන්සමාව කියන වචනෙ අහගන්ඩ නම්, හේසූට මැරෙන්ඩ වෙනවා කියන එක.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E02.160829.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
827 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E02.Baiscopelk.com_.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
15 comments
Udara Damith B/K
KAVINDA GAMAGE
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.shehan
thankz sister mechchara ikmanta episode denawata
Tharu
Wow Ikmanata Sub denawa.thank you
Chamika
Thnx ikmanata sub dunnata 3 ep ikmanta sub denna
jeewantha
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි.......
ඉක්මන්ම sub එක දුන්නට තුති...Adithya Gimhana
bohoma sthuthi SIS Sub ekata. ewagema ikmanata Sub dunnata.
ada thama man dakke mekata Sub daala thiyanawa.
full Season ekama 720p x265 quality eken download karana gaman dan.
thanx again SIS sub ekata.
~~~ JAYA Wewa ! ~~~Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Lakshan
mekata sub enakan epi okkma baala thiya gaththe.... godakkk sthuthi akke
dila
3 sub naddooooooooooooooooooooooooooooooooo
a
Thxxx sub ekata .puluwannam ekmanata ethiri tikath denna.meka balanakam ewasillak nah
Chami.S
Thanks..
Mahesh
Sub ekata thanx sis
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

11