Watch Trailer

Sherlock [S04 : E02] with Sinhala Subtitles | බොරු කියන පරීක්ෂකවරයා ( භයානක මිනිසා) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මම දෙවෙනි කොටසත් අරගෙන ආවා. ඇත්තටම හිතුවේ නැති විදියට වැඩ වගයක් වැටුන නිසා තමයි මෙහෙම පරක්කු උනේ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? කලින් කතාව අවසන් උනේ ශෝකජනක සිදුවීමක් එක්ක. ඒ මේරි වොට්සන් ට මේ ලෝකය දාල යන්න උණු නිසා. ඒ නිසා ජෝන් වොට්සන් යනවා බේකර…

Sherlock S4-1

කොහොමද යාළුවනේ, ඔන්න මම දෙවෙනි කොටසත් අරගෙන ආවා. ඇත්තටම හිතුවේ නැති විදියට වැඩ වගයක් වැටුන නිසා තමයි මෙහෙම පරක්කු උනේ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

කලින් කතාව අවසන් උනේ ශෝකජනක සිදුවීමක් එක්ක. ඒ මේරි වොට්සන් ට මේ ලෝකය දාල යන්න උණු නිසා. ඒ නිසා ජෝන් වොට්සන් යනවා බේකර් විදියේ නිවහනින්. ඒ වගේම ෂර්ලොක් ආපහු කුඩු (මත්ද්‍රවය) වලට ඇබ්බැහි වෙනවා. ඉතින් තිබුණු ලෝකය කෑලි කෑලි වලට කැඩිලා යනවා.

අද කතාවේ විදියට ෂර්ලොක් හදන්නේ ශේණිගත මිනිමරුවෙක් අල්ලගන්න. ශේණිගත කියන්නේ එක දිගට මිනීමැරුම් කරන පුද්ගලයෙක්. එහෙම අයව අල්ලගන්න ලේසි නැහැ. ඉතින් ෂර්ලොක් මේ කෙනා අල්ලගන්න මනසින් ලෝකයක් මවාගන්නවා. ඒ ලෝකය මොන වගේ එකක් ද? ඒ වගේම දේවල් වෙන්නේ හිතපු විදියටමද? ෂර්ලොක්ටත් වරදිනවා නම් මොකද වෙන්නේ? අහ තව දෙයක්, අර මේරි කලින් කොටසේදී ෂර්ලොක්ගෙන් උදව්වක් ඉල්ලනවා නේද? ඒ ඉල්ලීමේ තව ටිකක් තියෙනවා. ඒ මොනවද ඒ?

කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන් අද කතාව ඔයාල හිතන්නේ නැති පැත්තකට ගෙනියනවා. අද කතාවේ කොටසට විතරක් IMDB ලකුණු 9.6/10ක් ලැබිල. එකෙන්ම තේරෙනවනේ ඉතින්. කතාව හරියටම දැනගන්න නම් කතාව බලන්න වෙනවා. එහෙනම් අන්තිම කොටසෙන් මුණගැසෙමු ඒක නම් වෙලාවට දෙනවා අනිවා. එතකන් ජයවේවා.

Sherlock on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sherlock.S04E02.HDTV.x264-BRISK

Sherlock.S04E02.720p.HDTV.HEVC.x265-RMTeam

Sherlock.S04E02.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

8,472 downloadsDownload Sherlock.S04E02.Baiscopelk.com_.zip243 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/DasanNew-e1484303129726.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Season                   All Episodes                        Next Episode >>

Subtitles

8,472 downloadsDownload Subtitles243 KB

196 comments

  1. Vidura

    ගොඩාක් පින් . සෑහෙන්න බලන් උන්නා .. මේක නැතුව තේරෙන්නෙම නෑ

  2. Heshan

    ස්තුති මචන්.......!

  3. Supitha

    අම්මේ ඇති යන්තන්. මේක නැතුව පුදුම අමාරුවකින් හිටියේ. තැන්කූ සෝ මච්

  4. maduranga

    adee ikmanatama labila . mama hituwe tawa kal yawi kiyala tawa ekak enna

  5. Ravindu Gamge

    Thanx sub ekata

  6. Devaka Sadaruwan

    කොල්ලා ගේ උපන් දිනේ ආවහම එහෙම වැඩ වැටෙන එක සාමනයයි. ඒ නිසා අවුලක් නැ සහෝ
    ජය හා සතුට

    1. Udara Damith B/K

      උපන් දිනේද
      පහු උනාද
      හැපි බර්ත් ඩේ

    2. දසන් බුද්ධික

      හිකිස්. උපන්දිනේ පැත්තක දාලා ඔයි මේක ගැහුවේ..

  7. 150MKV

    Thnaks For Sub :D

    Direct Download :- 150mkv.pw/tv-series/sherlock/

  8. Sajeevi

    Thanks

  9. sandeepa

    kamak na kollo.. kohomahri uba sub dammaneee...elamaa

  10. Sudheera

    හම්මේ... ලොකු දෙයක් බ්රෝ... thanks

  11. rakitha ranathunga

    Elama elama
    Thanks lokkaaa....

  12. G.Umesh

    Bohima sthuthiy sabata ayyaa

  13. sherlock galle

    බොහොම thanks

  14. Heshan

    he hee..... thnx puthe :-* :-* :-*

  15. Eranga Sandaruwan

    හම්මේ ඇති යන්තන්
    බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා..

  16. hasith

    Thawa tikak parakku una nam marenawa bn ;) ela ela thanks

  17. Lahiru

    Thanx brooo

  18. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ
    ජය වේවා!

  19. kaushan piumantha

    දෙනකන් බලන් හිටියේ සහෝ
    තැන්ක්ස් ආ

  20. Rachi

    දවසට කී පාරක්නම් සයිට් එකට ඇවිල්ලා බලනවද කෝ ෂර්ලොක් කියලා... එනිවේ බෝම ස්තූතියි සහෝරයා.. සීසන් ෆයිනල් එකත් මේ ගැම්මෙන්ම දෙමු...

  21. Gathsara Umesh Kumara

    උපසිරැසියට බොහෝම ස්තූතියි අයියේ..(FB එකේ අරහෙම කලදර කරාට සොරි වෙන්න ඔනැ අයියේ...)
    ඊල්ග එපිය ඉක්ම්නට ඔනෑ අයියේ...ජයවෙවා.....ඊලග එපියෙන් හමුවෙමු....

  22. supun

    Ela bn..

  23. කවින්ද බුද්ධික

    හම්මේ බොහෝම බොහෝම බොහෝම ස්තූතියි සහෝ. මේක දෙනකල් බලාගෙන හිටියේ.. ජය වේවා.. අන්තිම එකත් ඉක්මනටම දෙමු..

  24. Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තූතියි
    ...

    එල

  25. Chandula Ekanayake

    Hamme thanku wewa......... meka enakan balagena hitiye
    Jaya wewa.............

  26. අසිත

    elama saho thanks

  27. Isuru Madawala

    Elama. Godak pin!

  28. Lahiru

    Yesss.... goddkkk pin bro...

  29. කිං මැක්ස්

    Thanks for the sub......Good Luck.......!!!!

  30. mayantha

    enakam balan hitiye sub ekta bohoma sthuthi

  31. dila

    ela elaaaaaa

  32. Madhushan

    Thanks macho.....
    Ela kiri.....
    Issarahata ana Anith kotas walatath sub ona macho....
    Jaya wewa.....

  33. Sasitha Asaranga

    ela thank u wewa. meka sinhala nathuwa balanna ba a wageme meka hadannath patta amaru athi.. ela thanks ha. denakan puduma amaruwen iwasagena itiye

  34. sanjeewa

    thanks malli, ela wedak

  35. tharuka ashan

    enakan balan hitiye ..thanks saho

  36. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. Hitha honda kolla

    mewage sub eka godak aul.thanikara translate karala witharai.
    kisima therumak widiyata sub eka karala na.
    please meka wena kauru hari baaragena me epi 3 ta sub eka denna.

    1. දසන් බුද්ධික

      අනේ මචන් අවුල මොකක්ද කියපන්කො.. දන්නේ නැති නිසා අහන්නේ...

    2. රයන් ද සිල්වා

      සබ් එකට තුති සහෝ
      අනිතිම එපියෙන් ඉක්මනට හමු වෙමු
      #ජය වේවා

      උඩ දාලා තියන කමෙන්ට් එක ගැන එච්චර හිතන්න යන්න එපා සහෝ
      සබ් එකේ කිසිම අඩු පාඩුවක් නෑ මම බැලුවනේ සුපිරියටම අල්ලලා යනවා
      එලම....

    3. Amalka Himeshan

      Ganan ganna epa saho parakku una kiyala mala panala enna athi ohoma kiyanne ganan ganna epa ova digatama sub karagana yamu parakku unata mokda sub eka dunnane ithin ekai vatinne

    4. G.Umesh

      Aneee ayyee
      Ayyee sab niymyy...Mint pisu..Mouth HITHNNA EPAA ewont

    5. Wayne

      sherlock season 1,2,3 sub වලට සාපේක්ෂව භාෂාව හැසිරවීමේ පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් නම් තියෙනවා තමයි..ඒත් ඔයාගෙ උත්සහය අගය කරන්න ඕනෙ මචන් sub දානවා කියන එක ලේසි වැඩක් නෙවෙයිනෙ..ජය! :)

    6. DASAN BUDDHIKA

      Ochchrama English terenawa nm bn ai "hitha hoda kolla" sinhala eka enakan inne. Aparadene bn.

    7. Wayne

      Eka nm eyagenma tmai ahanna wenne bn :)

  38. Chalana Rukshan

    thnx bro...

  39. Jack

    නියමයි මචෝ.
    සබ් දෙනකම් හිටියේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  40. priyan

    maga balaagena hitiye....

  41. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  42. Sajith Anthony

    මේක දෙනකල් හිටියෙ සහෝ,
    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  43. kent parker

    ambo godak kal balan hitiya thanx bro

  44. Navod

    tnx mcn

  45. Madushanka

    Thanks bro

  46. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...........

  47. Mahesh

    Sub ekata thanx macho

  48. Ashan Lasantha

    thanxxxxx bro

  49. Chami.S

    Thanks...

  50. Dilanki

    patta patta balagenamai hitiyeee.....thankzzz

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.