වෙනදාට වඩා පැය කිහිපයක් පරක්කුයි. හැබැයි ඉතින් එකට මම වැරදි කාරයා වෙන්න නම් සුදානම් නැ. මොකද දැන් අන්තර්ජාලයට මේ කතා මාලාවේ ඉංග්‍රීසි උපසිරැසිය එන්න ටිකක් ප්‍රමාද වෙනවා . වෙනදාව මගේ වේලාවෙන් 7 ට 8 ට එන උපසිරැසිය දැන් එනකොට හවස 3 , 4 වෙනවා. පුළුවන් උපරිමයෙන් ඉක්මනට අරගෙන එන්න තමා උත්සහ කරන්නේ.. බුකි…
වෙනදාට වඩා පැය කිහිපයක් පරක්කුයි. හැබැයි ඉතින් එකට මම වැරදි කාරයා වෙන්න නම් සුදානම් නැ. මොකද දැන් අන්තර්ජාලයට මේ කතා මාලාවේ ඉංග්‍රීසි උපසිරැසිය එන්න ටිකක් ප්‍රමාද වෙනවා . වෙනදාව මගේ වේලාවෙන් 7 ට 8 ට එන උපසිරැසිය දැන් එනකොට හවස 3 , 4 වෙනවා. පුළුවන් උපරිමයෙන් ඉක්මනට අරගෙන එන්න තමා උත්සහ කරන්නේ.. බුකියේ අහන බලන අයට ගොඩක් තුති.
කලින් සතියේ කිවා වගේම දැන් නම් කතාව පාත් එකට වැටිලා තියනවා එත් තවම කලින් කතා මාලාව පලවෙනි එක කොටස් 22 ක් දෙවෙනි අදියර කොටස් 24ක් වෙනකන් ගියත් තවම 19 කට එහා යනවද නැද්ද කියලා සදහනක් නැ එහෙම උනොත් තව කොටස් 5කින් ඉවර වෙන්නත් පුළුවන්. එත් හිතනවා එහෙම ඉවර වෙන එකක් නැ කියලා. බලමුකෝ එක කාලයට ඉඩ දීලා.
එහෙමනම් ඉතින් බලමුකෝ අද මොනවද මේ තුන්වෙනි අදියරේ 14 වෙනි කොටසෙන් වෙන්නේ කියලා. පේජ් අද වැඩ කැලි දෙක තුනක් දානවා. මේ තරම් කාලයක් ඉතින් කියන දෙයක් කරනගෙන හිටියා මිසක් මොනවත් දෙයකට නායකත්වය අරගෙන කලේ නැහැනේ. හැබැයි ඉතින් අද කතාවේ අන්තිමේ මොකක්ද මේ හිල ( කුහරය ) ඇතුලේ ඇත්තටම උනේ කියලා දැන ගන්න එක පුදුම කිරීමක් ම තමා. එක ගැන වචනයක්වත් කියන්න යන්නේ නැ මොකද එක බලන්නම ඕනා. කණ්ඩායම අදත් ලොකු ප්‍රශ්නයක් ඔය හිලක් සම්බන්දයෙන් විසදනවා. හිල මොකක්ද කියලා නම් බලන්නම වෙනවා.
එහෙමනම් ගිහින් එන්නම්….. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Scorpion.S03E14.HDTV.x264-LOL පිටපත සඳහා අදාළ වේ.
4,915 downloadsDownload Scorpion-S03E14.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
72 comments
era
Devaka Sadaruwan
Upload time ekatama nisa wenna puluwan
Jaya
Sumal
Thanks bro.
Kawshalya Dushyan
Yes.... I am The Winner Baby. Oye...... Lol...Thankz Dewaka Aiya For The Sub.Keep It Up.
JayaDevaka Sadaruwan
Tharagayak thibunada saho
Mama danneth nane
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Dilanda Rukshan
Thanx sub 1ta bro...
Dhanushka
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
isuru prabhath
thnx mchn... patta!!!!
Sanath Indika
thx broo
Dhanushka
බාගෙන උන්නේ බන් සබ එනකම්.... මේ මේ අර හිල නම්ම්ම්ම්ම්ම් ආහ්හ්හ් කියල වැඩක් නෑ මන් දැක්කෝ.... ෆිල්ම් වලටත් සබක් දෙකක් වැටෙනවා පේනවා එල එල බ්‍රෝ.... ජයම
Devaka Sadaruwan
ඒ හිල කිව්වේ......
ඔවි ඔවි ටිකක් ටයිමි තිබුනා නිසා කලාජය
Savindu Induwara
Thanq bro
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Ravindu Rukshan
thx broo
Mystry
sub eka play wenne na kiyahanko...
Devaka Sadaruwan
ආයේ බැලුවා අවුලක් නම් නැ
Mas
sub aka weda ne ne bn ai a
hasun perera
subtitles wada karanne na bro :/
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
Dilan Wimalasiri
ස්තුතියි සහෝ උපසිරැසට.
Udara Damith B/K
බොහොම ස්තුතියි
121321Kulanjana Maduranga
niayamai…denakm unne.thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nuwan viraj
Ela saho scropian eke thawa series ekak enawada
Devaka Sadaruwan
තවම ඒ ගැන නම් මොනවත් නිවේදන නැ සහෝ
Gayan
Sub ekata Thank's saho. eth sub eka weda karanne ne poddak bala denawada taraha nethuwa.?
Devaka Sadaruwan
වෙනදා බලන විදිහට සබ් එකෙයි එපියෙයි නම සමානයි නේද කේ එම පි වැඩ කරන්නේ නැතිනම් MPC-HC වලින් බලන්න.
Pasindu
sub eka play wenne na bro.
Devaka Sadaruwan
MPC-HC වලින් බලන්න
D.Chamara
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
Ayantha Kumarasinghe
sub aka play wenna na bro kohomada hada ganne ??
Devaka Sadaruwan
වෙනදා බලන විදිහට සබ් එකෙයි එපියෙයි නම සමානයි නේද කේ එම පි වැඩ කරන්නේ නැතිනම් MPC-HC වලින් බලන්න....
Udara Damith B/K
මටනම් වැඩ කරා මන් එකේ නම වෙනස් කරා ඊට පස්සේ තමයි වැඩ කරේ
Ayantha Kumarasinghe
KMP nam wada karanna na MPC-HC nam elama wada karanawa thankz hode
Anjana Gunasekara
Thanks Brother..ගොඩක් ආසාවෙන් බලන කථාවක් මේක ..
Dushan
Ela.thankz
lahiru
tanxx broo
Pradeep M Gamlath
thanks bro...
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි....
ජය වේවා...Gihan Iddamalgoda
thanks 4 sub.
chalana
thx macho...
ASHAN ANURANGA
thanx for the sub... great work.. (Y)
podda
thanx bro!!!!
සමන් කුමාර
සමහර වාක්කිය තේරෙන්නේ නැතො
එකත් හදනවනම් හොදාDevaka Sadaruwan
වාක්යය තේරේන්නේ නැ කිවේ සහෝ
damith
thankzz bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx bro
chathuranga madushan
බොහොම ස්තූතියි සහෝ..අදත් නියමයි..ජය වේවා
ishan
sub eka weda nethoo
Devaka Sadaruwan
Mpc -hc use කරන්න සහො( කොඩැක් ප්ලේයර්) සබ් එකේ නම එපියේ නමට වෙනස් කරගන්න
tharuka
thx saho sub ekata
Vijan Rajiha
thnkz bro sub ekata
udaya
3x15 sub thama natte mokada. release wela neda
Devaka Sadaruwan
Thama na saho
Ravindu
Episode 15 sub ikmnt dendooo
ලකි මල්ලි
15 weni episode ekanm awa aiyya english subath awa aiyya puluwan tharam ikkmanata sinhala subath one aiyya
Udara Damith B/K
15 oni
Lahiru Shiran Bandara
15 sub aka plz
Pasindu
15 awanea bn mama copyyath download karagatha sub eka moko parakku
Mrukshan
saho 15 sub thama natte mokada
Hasith
devaka sadaruwan where are you
Sandaruwan Wijesòóriya
S3 e15 sub eka one ikmnata danna...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S03 : E14] with Sinhala Subtitles | ඇත්තටම මොනවද හිල ඇතුලේ උනේ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Scorpion-S3-1.jpg)

1st download eka ada mn. ela bro