Shogun [S01 : E05] Sinhala Subtitles බයිස්කෝප්වාසී හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා, මෑතකදී නිකුත් උන විශිෂ්ට ඝණයේ රූපවාහීනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. මේ වෙද්දි මුල් කොටස් කීපය ඔයාලා ආසාවෙන් නරඹන්න ඇති කියලත් හිතනවා. අද කතාව ආරම්භයෙදිම මරිකෝ කම්පනයට වන කෙනෙක්ව දකින්න ලැබෙනවා. ඒ…

බයිස්කෝප්වාසී හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා, මෑතකදී නිකුත් උන විශිෂ්ට ඝණයේ රූපවාහීනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. මේ වෙද්දි මුල් කොටස් කීපය ඔයාලා ආසාවෙන් නරඹන්න ඇති කියලත් හිතනවා.
අද කතාව ආරම්භයෙදිම මරිකෝ කම්පනයට වන කෙනෙක්ව දකින්න ලැබෙනවා. ඒ වගේම ටොරනගාට එරෙහිව කුමන්ත්‍රණ සිදුවෙනවා වගේම, තමන්ගේ සතුරන් වෙනුවෙන් ටොරනගාත් ආරක්ෂක උපාය මාර්ග යොදවනවා. බ්ලැක්ත්‍රෝන් හිතූ මනාපෙට කරන ක්‍රියාවක් නිසා අහිංසක ජීවිතයකට වන්දි ගෙවන්න සිදුවෙන විදියත් ඊට පස්සේ බ්ලැක්ත්‍රෝන් ඒ වෙනුවෙන් ගන්න ක්‍රියා මාර්ග මොනවද කියලත් අද කොටසින් බලාගන්න පුළුවන්. ද්‍රෝහීන්, කුමන්ත්‍රණ එක්ක මේ බල අරගලය මොන පැත්තට යයිද කියලා දැනගන්න ඔයාලා දිගටම අපිත් එක්ක ඉන්න. මාව මේකට සම්බන්ධ කරගත්තට රවිදු හේෂාන් සහෝටත් බෙහෙවින් ස්තූති වෙනවා. එහෙනම් සුපුරුදු විදියට තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. ජයවේවා!!!
කතාංගයේ නම – “Broken to the Fist”
කතා රචනය – Matthew Lambert
අධ්‍යක්ෂනය – Frederick E.O. Toye
විකාශය වූ දිනය – 2024 මාර්තු 19
IMDb අගය – 8.8
මීළඟ කතාංගය – “Ladies of the Willow World”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,529 downloadsDownload Shogun.2024.S01E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Shogun Sinhala Subtitles
Subtitles by
යුරාන් ධනුක
Subtitles
5 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයYUITSUMUNISENSEI
Thank You
Anonymous
Thanks Brother
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Shogun [S01 : E05] Sinhala Subtitles | කුරුල්ලෙක් කල හදියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/Shogun-2024-1.jpg)



ස්තූතියි සහෝ සබට