Watch Trailer

Shooter [S01 : E01] with Sinhala Subtitles | දිගුදුර වෙඩික්කරුවා, ස්වැගර් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් අරන් ආවා අලුත්ම අලුත් කතාවක්.. ගොඩක් කට්ටිය මේක දෙනකම් වෙන්ටෑ බලා ඉන්නඇත්තේ. හොදයි එහෙමනම් අපි බලමු පොඩ්ඩක් කතාව ගැන විස්තර කාරිය. 2007 ආව MARK WAHLBERGගේ රංගනයෙන්චමත්කාරවත් වූ SHOOTER සිනමාපටය මතකද කට්ටියට? කොහොම අමතක වෙන්නද නේහ්? ඔන්න ඒ සිනමාපටය ඇසුරින්මතමා මේ කතාමාලාවත්…

Shooter

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් අරන් ආවා අලුත්ම අලුත් කතාවක්.. ගොඩක් කට්ටිය මේක දෙනකම් වෙන්ටෑ බලා ඉන්නඇත්තේ. හොදයි එහෙමනම් අපි බලමු පොඩ්ඩක් කතාව ගැන විස්තර කාරිය. 2007 ආව MARK WAHLBERGගේ රංගනයෙන්චමත්කාරවත් වූ SHOOTER  සිනමාපටය මතකද කට්ටියට? කොහොම අමතක වෙන්නද නේහ්? ඔන්න ඒ සිනමාපටය ඇසුරින්මතමා මේ කතාමාලාවත් නිර්මාණය වෙලා තියෙන්නෙ.

Ryan Phillipeගේ විධායක නිෂ්පාදනයෙන් සමන්විත වූ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේත් එනම් බොබ් ලී ස්වැගර්ගේචරිතයට පණ පොවන්නෙත් ඔහුම තමයි.තවදුරටත් FLASH කතාමාලාවේ පැටී ලෙස  රගපෑ Shantel Vansanten ජුලී ස්වැගර්ලෙසත් සහ ARROW කතාමාලාවේ අමන්දා වොලර් ලෙස රග පෑ Cynthia Addai Robins නාදීන් මෙම්පීස් ලෙසත් මෙහි චරිතනිරූපණය කරනවා.

USA නාලිකාවේ නොවැම්බර් 15වන දින විකාෂනය ආරම්භ කළ මෙය කොටස් 13කින් සමන්විතයි. මේවන විට IMDB දර්ශකයේ7.7ක අගයකුත්  කුනු තක්කාලි(rotten tomatoes) දර්ශකයෙ 60%ක අගයකුත් ලබාගෙන තියෙනවා.

කතාව මෙන්න මෙහෙමයි.. බොබ් ලී ස්වැගර් කියන්නේ මැරීන් ස්නයිපර් සෙබලෙක්.එසේමෙසේ ස්නයිපර් කෙනෙක් නෙවේලෝකෙන්ම ඉන්න හොදම කීපදෙනා අතරින් කෙනෙක්.ඉතින් මේ බොබ් ලී ස්වැගර් යම් සිද්දියක් නිසා හමුදාවෙන් ඉවත්වෙලාතමන්ගේ පවුලේ අයත් එක්ක ඉන්දැද්දී කැප්ටන් ජොන්සන් මෙයාව හොයාගෙන එනවා.කැප්ටනුත් දැන් හමුදාවෙන් අයින්වෙලාරහස් සේවයේ වැඩ කරන්නේ. කැප්ටන් කියන හැටියට ස්නයිපර් කෙනෙක් ජනාධිපතිට මරණ තර්ජන එල්ල කරලා තියෙනවා.ඉතින් ජොන්සන්ට අවෂ්‍ය ජනාධිපතිවරයාගේ තර්ජනය මැඩලන්න බොබ් ලීගේ සහය ලබාගන්න.

මොකද මේ තර්ජනය එල්ල කරලා තියෙන්නෙත් එසේමෙසේ ස්නයිපර් කෙනෙක් නෙවෙයි. මුළු ලෝකෙම භීතියට පත්කරන් ඉන්නකොටින්ම කිව්වොත් බොබ් ලී ස්වැගර්ටවත් අල්ලගන්න බැරිවුනු ස්නයිපර් කෙනෙක් වන සොලටොව්.ඉතින් බොබ් රටේනායකයගේ ජීවිතේ බේරගන්න සැලසුමක් හදලා දීලත් ජනාධිපතිවරයාව ඝාතනය වෙනවා.. ඒවගේම ඒ ඝාතනයටපටලැවෙන්නෙත් බොබ් ලීවම තමයි..

එහෙමනම් ඉතින් බොබ් ලී මේ චෝදනාවෙන් ගැලවීමට කුමන ආකාරයෙන් ක්‍රියා කරාවිද යන ගැටළුවලට පිළිතුරු ලබාගැනීමට අද පටන් සති 13ක් අප හා එක්වන්නැයි ඔබට ආරාධනා කරනවා.

විශේෂයෙන් මේක කියන්න ඕනේ.හිග මුදල් ගෙවාගැනීමට නොහැකිව අපේ අඩවිය අක්‍රිය වුන බව කට්ටිය දන්නවා.සමහරුනම් හිතන්නේ මේ වැඩෙන් අපි හම්බ කරන් කනවයි කියලා.හැබැයි එවන් ලාභයක් අපිට නැහැ. ඉතින් ඔයාලා අපි හැමෝම ආදරේ කරන බයිස්කෝප් අඩවියට පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඇඩ් හොයලා දෙන්න කියලා මං කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි.මොකද නැත්නම් අපිට නැවතත් ඒ අපහසුතාවයට මුහුණ දෙන්න වෙනවා.මේක මගේ පුද්ගලික ඉල්ලීමක් පමණයි. ඒ  වගේම අඩවිය වැටුණු වෙලේ ඉක්මනින් යතා තත්වයට ගේන්න උපකාර කළ හැමෝටමත් මං මගේ ස්තුතිය පුද කරනවා.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,305 downloadsDownload Shooter.S01E01.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                           All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

6,305 downloadsDownload Subtitles28 KB

59 comments

  1. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......

  2. Ravindu Rukshan

    ekanm balgena hitapu series ekak
    sthuthiyi upasirasayata

  3. Gathsara Umesh Kumara

    තව අතාවක් nනේ.බොහෝම ස්තූතියි අයේ..ඔයා තමයි නැගී එනම උපසිරැසු කරුව ලකංකාවෙ...nනියමයි.ජයෙන් ජයම පතන්වා.....
    ලංකාවෙ ඇඩ් නැත්ත් සහෝ..සල්ලි හොයන ඕනි තරම් ඇඩ් තියෙන්වනේ..මමන්ම් කියන්නේ අයියල කරන සේවයට අඩවියටයි/අයියලටයි ඔක්කොලටම සල්ලි හොයාගත්ත් කම්ක් .නෑ.බාගන එකා මොනව කරත් බාගන්වා......

  4. Rasindu V. Perera

    එලම...download කරන් තියාගත්තා...දැන් සබ් එකක්ම බලන්න පුළුවන්...
    සබ් එකට තැන්ක්ස්...දිගටම දෙන්න.

  5. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  6. නවින් නිසල්

    තැන්ක්ස් මචන් !!

  7. පසිඳු

    එල සුපිරි කථාවක් වගෙයි.
    බයිස්කෝප් අඩවිය අක්‍රියවූ අවස්ථාවේ උදව් උපකාරකල සැමට ස්තූතිය.......................!

  8. yumal

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!

  9. udaya

    ela thanks

  10. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි ..
    වෙන රටක හරි ඇඩ් පළ කරොත් අපි ක්ලික් කරන්නම්

  11. සචිත් ලක්ෂාන්(සචී)

    හම්මා එනකම් බලන් හිටපු සීරියස් එකක්
    උපසිරසට තුති මධුක අයියා

  12. harshana

    sub eka download karanna bane

  13. thisal

    ස්තුතියි සහෝ....

  14. Shamal

    උපසිරැසියට බොහොම ස්තූතියි....

  15. gihan

    niyamai digatama kargena yamu

  16. heshan

    patta

  17. Tharaka

    Ela ela kollane. Digatama karagena yamu. Jayawewa.

  18. Bobby

    Thank you Maduka

  19. jayanandana

    එල සුපිරි කථාවක් වගෙයි. උපසිරැසියට බොහොම ස්තූතියි….

  20. chamila

    THANKX A LOT BRO...

  21. Legolas Greenleaf

    මේකනම් සුපිරිම කතාවක් වගේ.....sub එකට thanks මචන්.
    දිගටම කරගෙන යමු.

  22. සාලිය බණ්ඩාර

    shooter movie eka nm patta. mekat e wge ati balalama imko. digtma sub dendo

  23. DileepaNR

    sthuthii sub ekata, sub miladi ganda kramayak hadanda,neththan ai akriya wei. me weden hambakaran kewath kamak ne, oyala apita karanne loku sewayak, thamange kale nasti krgena me dewal karanwata sthuthii....

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Roshan

    Please add the donate link again it will be help for site
    thanks for the sub

  26. Rakitha Ranathunga

    උඹ ඉස්සුවානේ මේක...මම විමාගෙන් අහනකොට නිලා ගත්තා කිවුවා..කමක් නෑ ඉතින් .
    කොහොමහරි බලන්නනේ ඕනෙ....
    එහෙනම් සබට තුති කිවුවා

  27. Hasith

    tnx saho sub ekata apit kamati udaw karanna.e wage welawata apiatat kinna mudal walin udaw karannam

  28. Rajitha

    Thanks bro......super.....jayawewa.....!

  29. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. Upul

    thanks Bro...

  31. silent$

    Patttaaaaaaaneeeeeeeeeeee

  32. Kasun Widusha

    Kiwwath wage dunna neda sub eka ela mcn tnx aa

  33. devinda

    fatta mcn fatta.Romba thx.....gdk pin bro....

  34. dadda

    ela niyamai SHOOTER 2007 film eke sub nadda

  35. Ayesh

    Supiri Storiyak Wage.Onna Ehenam Balanna Patan Gaththa.Thank You

  36. Shehan Gunasekara

    අලුත් ඒවට ගේම දෙනවා නේ ආපු ගමන්. එල එල බ්‍රෝ. මේක ආපු ගමන් බාගෙන බැලුවා. දැන් සබ් එක්ක බලන්නම්, තැන්ක්ස්.....

  37. kalana prabod

    සුපිරි ඇති නේ.thanx saho sub ekata

  38. Dilanda Rukshan

    thnx yakkuw...

  39. Bandara.

    Thanks bro sub ekata.

  40. Imalka Pasindu

    2nd episode ekath dapan machan pattaaaa....

  41. Sandaruwan

    niyamai sahoo. thanks aa

  42. Nuwan Ranasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….

  43. සමන් ප්‍රසාද්

    සීරියස් එක නම් සුපිරියට යයි වගේ.
    මුල් එපිය නම් අල්ලලා ගියා.
    සබට තුති කඩුපුලෝ...

  44. lakmal r sajeewa

    Elama good job bro

  45. Darshana Kumarasinghe

    SUB Download karanna puluwan kramayak kiyanna plz

  46. geeth

    tnx saho sub ekata

  47. CHEthiya

    Thnkz bro sub ekata

  48. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

  49. LAKSHAN

    ස්තූතියි සහෝ සබ් එකට

  50. chamod Tharuka

    Thanx bro

Load more comments