Watch Trailer

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E04] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

4 කොටස කොහොමද දෙන්නගේ පලවෙනි දවස. හරිම පෙම්වතෙක් නේද? පලවෙනිම දවසෙත් එයා ඩා හයින්ව එක්කගෙන යන්නේ තමන්ගේ රාජකාරී වැඩක් තියෙන තැනකට. හැබැයි තමන්ගෙ බේරිල්ල ගැනත් හිතනවා. ඒ වුනත් ඒකෙන් වැඩක් වෙන්නෙ නම් නැහැ වගේ. වාර්තා කාරයින්ගේ ඇස් වහන්න මේ දෙන්නට බැරි වෙනවා. ඒ වගේම තවත් කෙනෙක් මේ දෙන්නා ගැන බලාගෙන ඉන…

Something About 1% (2016)

4 කොටස

කොහොමද දෙන්නගේ පලවෙනි දවස. හරිම පෙම්වතෙක් නේද? පලවෙනිම දවසෙත් එයා ඩා හයින්ව එක්කගෙන යන්නේ තමන්ගේ රාජකාරී වැඩක් තියෙන තැනකට. හැබැයි තමන්ගෙ බේරිල්ල ගැනත් හිතනවා. ඒ වුනත් ඒකෙන් වැඩක් වෙන්නෙ නම් නැහැ වගේ. වාර්තා කාරයින්ගේ ඇස් වහන්න මේ දෙන්නට බැරි වෙනවා. ඒ වගේම තවත් කෙනෙක් මේ දෙන්නා ගැන බලාගෙන ඉන්නවා. ඒ තමයි ජේ ඉන්ගේ තාත්තගෙ නංගි. ඔවුනුත් එච්එස් ව්‍යාපාරය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා ජේ ඉන් ගැන බොහොම කල්පනාවෙන් තමයි ඉන්නේ. මේ දෙන්නා ගැන පිටවෙන වාර්තා නවත්වන්න ජේ ඉන්ගේ නීතීඥ  මිතුරා බොහොම වෙහෙස වෙනවා. ඒත් සීයට නම් ඒ ගැන හරිම සතුටුයි. මේ වගේ දේවල් සාමාන්‍ය තරමටම විඳල තියෙන ජේ ඉන් ඒ ගැන ඒ තරම් නොහිතුවත් ඩා හයින් නම් ඒ තරම් ලේසියෙන් මේක අතහරින්නෙ නැහැ වගේ…

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

One.Percent.Of.Anything.E04.161013.450p-BarosG-LIMO-NEXT

One.Percent.Of.Anything.E04.161013.XviD-WITH-iPOP-BarosG-LIMO

One.Percent.Of.Anything.E04.161013.720p-WITH-iPOP-BarosG-LIMO-ES-PinkGirl

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

881 downloadsDownload One.Percent.Of_.Anything.E04.Baiscopelk.com_.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                         Next Episodes>>

Subtitles

881 downloadsDownload Subtitles35 KB

13 comments

  1. kavinda

    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    . ඊළග එක ඉක්මණට දෙන්න.

  2. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaa

  3. nimesha

    සබ් එකට ගොඩක් ස්තුතියි ජයවේවා…!

  4. lakshan dhanushka

    supiri wedak.
    Legend of the Blue Sea ake sub aka dennako

  5. Dish

    ela ela sub dila..... tnx akka

    1. උදෙෂිකා

      Plss link aka denna puluwan da torrent aka ganna

  6. jinadaree

    sub aekata thanks akka...
    puluwannam "The Legend of the blue sea" drama aekatath sub dennako..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Suu

    thank You :)

  9. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Shashini Disanayak

    akke Lee min ho ge aluth drama eka " legend of blue sea " eka ta th sub dennako...

  11. Chami.S

    Thanks..
    Ithuru ewath ikmanata denna..

  12. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.