Watch Trailer

Blindspot [S02 : E09] with Sinhala Subtitles | සමූලඝාතනය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොහොමින් කොහොමින් හරි Blindspot මේ වසරේ අවසන් කොටස අරන් ආව. ආයෙ විකාශයවෙන්නෙ 2017 වර්ශයේදි. ඇතැම් වෙබ් අඩවි වල ඊළඟ කොටස 2017 ජනවාරි මාසයේ විකාශයවෙන බවක් දක්වලා තිබුණත් තවත් වෙබ්අඩවි වල 2017 පෙබරවාරි විදිහට තමයි දක්වලා තිබුණෙ. මගේ මතය නම් පළමු කතාසමයේ දෙසැම්බර් නිවාඩුවෙන් පස්සෙ පෙබරවාරි…

Blindspot S2-1

ඔන්න එහෙනම් කොහොමින් කොහොමින් හරි Blindspot මේ වසරේ අවසන් කොටස අරන් ආව. ආයෙ විකාශයවෙන්නෙ 2017 වර්ශයේදි. ඇතැම් වෙබ් අඩවි වල ඊළඟ කොටස 2017 ජනවාරි මාසයේ විකාශයවෙන බවක් දක්වලා තිබුණත් තවත් වෙබ්අඩවි වල 2017 පෙබරවාරි විදිහට තමයි දක්වලා තිබුණෙ. මගේ මතය නම් පළමු කතාසමයේ දෙසැම්බර් නිවාඩුවෙන් පස්සෙ පෙබරවාරි මාසයේ විකාශය වුන නිසා මේ වතාවෙත් පෙබරවාරි මාසයේම විකාශය වෙයි. කොහොම වුනත් මේක තමයි මගේ අවසාන Blindspot උපසිරැසිය. ලබන වසරේ ඉඳන් අලුත් කෙනෙක් Blindspot කතාමාලාව අරගෙන එයි. 😉

මීට කොටස් කිහිපයකටම පෙර ඉඳන් සෑන්ඩ්ස්ටෝම් එකෙන් දෙවෙනි කොටස ළඟදිම ක්‍රියාත්මක කරන්න සූදානම්වෙනව දකින්න ලැබුණා. කොහොම වුනත් <b>”තව පැය 12 කින් මේ හැමදේම ඉවරයි.”</b> කියල දැනටමත් කියල ඉවරයි. ඒ වගේම අද කතාව ආරම්භයේදිම <b>”ඔයා ආපහු FBI එකට යන්නෙ නෑ, ඉතින්…”</b> කතාවක් අහගන්න ලැබෙනව. ඉතින්, මේකද අවසාන මෙහෙයුම?ඒ අතරවාරයේදි ජේන් කොහොමහරි FBI ආයතනයේ තමන්ගෙ කණ්ඩායමට මේ ප්‍රහාරය දැනුම්දෙන්න උත්සහ කරනව. ඔවුන් සාර්ථක වෙයිද? ඇත්තටම කිව්වොත් හිතන්නෙවත් නැති දෙයක් දකින්න ලැබෙයි.ඊට අමතරව අද කොටසෙදි FBI එකේ ඉන්න සෑන්ඩ්ස්ටෝම් ඔත්තුකාරයා දැනගන්න ලැබෙනව. ඒ ගැන සතුටුවෙන්නද දුක්වෙන්නද කියන්නවත් තේරෙන්නෙ නෑ ඇත්තටම. 😉

එහෙනම් මම Blindspot ලෝකයෙන් සමුගන්නවා. මෙතෙක් කල් අදහස් දක්වලා ගිය හැමෝටමත් මෙතෙක් කල් කතාවත් එක්ක රැඳිල හිටපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා! 😀 තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

ජය!

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,862 downloadsDownload Blindspot-02x09.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                       Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

2,862 downloadsDownload Subtitles29 KB

19 comments

  1. loshan

    aiyooo thanks bn

  2. hashan

    මෙච්චර කාලයක් අපට සබ් එක ගෙනාවට තෑන්ක්ස් බ්‍රෝ.. ආපහු හමුවෙමු .....උපසිරැසියකින්......

  3. Bobby

    මේ කතාවට උප ශිර්ෂ දුන්නාට බෙහෙවින්ම ස්තුතියි රවිදු. නැවත හමුවෙමු.

  4. Ravindu Rukshan

    thx sub ekata

  5. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......

  6. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  7. Ravin

    Thanks for the sub

  8. Gihan

    BLINDSPOT කතා මලාවට මෙතුවක් කල් සබ් දුන්නට ස්තුතියි සහෝ.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

  9. thisal

    ස්තුතියි සහෝ......

  10. මධුකප්‍රිය පෙරේරා

    පිස්සුනම් කෙලින්න ලාස්තිවෙන්න එපා මචන්..
    ලබන අවුරුද්දෙත් උබම ගේපන්..
    සබටත් තැන්කු.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Rajitha

    Thanks bro kathawa dunnata......jayawewaa.......!

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Ayesh

    Jaya Wewa!!!...Godaak Sththie.....

  15. තරින්ද්‍ර දිලිප්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  16. Hasini

    Next episode awilla.sub dennako

  17. s.s.m

    tz sub ekata..jayawewa!!

  18. MAALnath

    Thanks ..................good luck ...........................

  19. ThusharaIndunilRathnayaka

    Thanks for a sub,.....! keep it up.