කොහොමද හැමෝටම.. ඔන්න අරගෙන ආවා දෙවැනි කොටහ.. පළවැනි කොටසට අපේ කට්ටියගේ හොද ප්‍රතිචාර එහෙමත් ලැබිලා තිබ්බනේ. IMDB අගය පළමු කොටසට 8.3කුත් අද කොටහට මේවන විට 9.0කුත් ලැබී තියෙනවා. සමාවෙන්න ඕනේ මේක ඊයෙම දෙන්න බැරිවුනාට. ගෙදර එද්දී පොඩ්ඩක් රෑ වුනා. ලබන සතියේ උත්සහ කරන්නම් ඉක්මනට දෙන්න. හරි එහෙමනම් අපි කත…

කොහොමද හැමෝටම.. ඔන්න අරගෙන ආවා දෙවැනි කොටහ.. පළවැනි කොටසට අපේ කට්ටියගේ හොද ප්‍රතිචාර එහෙමත් ලැබිලා තිබ්බනේ. IMDB අගය පළමු කොටසට 8.3කුත් අද කොටහට මේවන විට 9.0කුත් ලැබී තියෙනවා. සමාවෙන්න ඕනේ මේක ඊයෙම දෙන්න බැරිවුනාට. ගෙදර එද්දී පොඩ්ඩක් රෑ වුනා. ලබන සතියේ උත්සහ කරන්නම් ඉක්මනට දෙන්න. හරි එහෙමනම් අපි කතාව ගැන බලමු.
පසුගිය කොටසින්
බොබ් ලී ස්වැගර්ව හොයාගෙන ආපහු කැප්ටන් ජොන්සන් ජනාධිපති ඝාතන ප්‍රයත්නයක් වලක්වන්න ස්වැගර්ගේ සහය පතනවා.රට ජාතිය ගැනත් තමන්ගේ යාළුවව මරලා දාපු ස්නයිපර්වරයාගෙන් පලිගන්න අවශ්‍ය නිසාත් බොබ් ලී ජොන්සන්ට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් ස්වැගර් සොලටොව් ප්‍රහාරය එල්ල කරයි කියලා හිතෙන හැම කෝණයක් ගැනම හොයලා ජොන්සන්ට වාර්තා කරනවා. නමුත් අවසාන මොහොතේදී ඔහුට වැටහී යනවා මොකක්හරි අවුලක් වෙලා තියෙන වග. ජනාධිපතිවරයා ඝාතනය වෙනවා වගේම ස්වැගර් ඒකට වැරදිකාරයා වෙනවා.
අද කොටසින්
පේන්ගෙන් බේරෙන්න ගොඩනැගිල්ලෙන් බිමට පනිද්දීම ස්වැගර්ව FBI එකට මාට්ටු වුනානේ. දැන් ඔහුව රෝහලට රැගෙන යනවා.බලාගෙන යද්දී මැරිලා තියෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා නෙවෙයි. යුක්‍රේන ජනපතිවරයා. ඉතින් කොහොමවෙතත් දැන් බොබ් දන්නවා තමන්ව උගුලකට අහු කරලා තියෙන බව ජොන්සන් විසින්.බලමුකෝ ස්වැගර් ඒකෙන් බේරෙන්න මොනාද කරන්නේ කියලා. හොදයි එහෙමනම් මේ ටික ඇති. ඔක්කොම කිව්වම කුතුහලයක් නැතිවෙනවනේ. එහෙමනම් මම ආයේ ඔබ හමුවට එන්නේ ලබන සතියේ සුපර්ගර්ල් තුලින්. එතෙක් ඔබ සැමට ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,207 downloadsDownload Shooter-S01E02.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
28 comments
Hasith
Legolas Greenleaf
දවසක් පරක්කු උනාට මොකද බන්
ඔන්න බාගත්තා...
බොහොම ස්තූතියි සබ් එක දුන්නටharsha
හෆෝයි මේ කතාව මට මගඇරිලානේ. පේන විදිහට පට්ට කතාවක් වගේ ඔන්න එහෙනම් කොටස දෙකම ගන්නවා ජයවේවා
silent$
Enakm hitiyeeeee thanxxxxxxxxxxx
Bobby
Thank you Very much
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Udara Damith B/K
ගොඩක් ස්තූතියි
තාම පලවෙනි කොටස බැලුවෙත් නෑReshan
thanks
udeesha bandara
ela bro thanks..film ekath baluwa meke..ekath patta
Zeal
පට්ට පට්ට දිගටම දෙන්න
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...
praneeth madu
බොහොම ස්තූතියි
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
ජය වේවා!!!!!!!Kasun Widusha
Tnx bro Good Job
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
බොහොම ස්තුතියි සහෝ......
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට ස්තුති වේවා මධුක අයියා
shashi hashan
digatama sub diyan macho
kalana prabod
Thanx saho sub ekata.....
suraj
ela
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සමන් ප්‍රසාද්
අඩෝ ඔන්න දෙවනි එපියත් ගත්තා.
සබ් එක ගැනත් ආයෙ කියන්න වචන නෑ.
කෙළින්ම කියනවා නම් සුපිරි.
දැන් ඉතින් ඊළඟ එපිය එනකම් තමා ඉවසිල්ලක් නැත්තෙ.
සබට තුති වේවා කඩුපුලෝ... :Dmanjul_aasanka
සුපිරි
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
LAKSHAN
ස්තූතියි සහෝ සබ් එකට
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!
sadeapa
thanks for sub,good luck.
sadeapa
thaks for sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thakyou sahoo mn 1st