ඔන්න එහෙමනම් ගෙනාවා තුන්වැනි කොටහත්. අදත් ඉතින් පොඩ්ඩක් පරක්කුයි. ආව දවසෙම දෙන්න බැරිවුනා තවම එක දවසක්වත්. මේක බලන්න මං හිතුවට වඩා පිරිසක් එකතුවෙලා ඉන්නවා වගේ. ඒක හොදයි. කට්ටිය වැඩියෙන් කමෙන්ටු එහෙම දානවනම් තවත් හොදා. ඒවා හොද වැඩ. හේ හේ. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු බොබ් ලී ස්වැගර් අද මොකෝ කරන්නේ…

ඔන්න එහෙමනම් ගෙනාවා තුන්වැනි කොටහත්. අදත් ඉතින් පොඩ්ඩක් පරක්කුයි. ආව දවසෙම දෙන්න බැරිවුනා තවම එක දවසක්වත්. මේක බලන්න මං හිතුවට වඩා පිරිසක් එකතුවෙලා ඉන්නවා වගේ. ඒක හොදයි. කට්ටිය වැඩියෙන් කමෙන්ටු එහෙම දානවනම් තවත් හොදා. ඒවා හොද වැඩ. හේ හේ. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු බොබ් ලී ස්වැගර් අද මොකෝ කරන්නේ කියලා.
ඔන්න ඉතින් බොබ් කිව්වත් වගේ දඩයම අරබනවා. බොබ් ජෝන්සන්ට කියනවා එයාගේ පවුල ජිවත්වෙන තාක් ජොන්සනුත් ජිවත්වෙනවයි කියලා. එහෙම කියලා පොඩි අනතුරු ඇගවීමක් එහෙම කරලා යන්නේ. FBI එක කාර්ය සාධක බලකායක් පිහිටුවලා බොබ් ලීව අල්ලන්න. හනේ ඉතින් එක මිනිහෙක්ව අල්ලන්න දගලන දෑගලිල්ලක්. බොබ් ලී නියෝජිත මෙම්පිස්වත් හම්බවෙන්න එනවා. කොහොමින් කොහොමහරි මෙම්පිස් පවා දැන් බොබ් ලී කියන දේවල් ටිකක් විශ්වාස කරන්න අරන් තියෙන්නේ.
හරි එහෙමනම් කස්ටිය බාගෙනම බලන්නකෝ. තව කිව්වොත් කුතුහලයක් නැතිවෙනවා නොවෑ. එහෙමනම් අපි යනෝ… ආයේ සබකින් හමුවෙමුකො ඉක්මනටම. එතෙක් ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Shooter.S01E03.HDTV.x264-FLEET-HI
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,779 downloadsDownload Shooter.S01E03.Baiscopelk.com_.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
24 comments
Dushan
udeesha bandara
ela bro thanks
dedunu
thanks bro.
..Charitha
Thanks saho... Oya nam deyyek...
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
silent$
Patttaaaaaaaaaaaaaaa
Ranil P.J
ගොඩක් ස්තූතියි උපසිරැසියට හා ඔබගේ වටිනා කාලයටත් මහන්සියටත් කැපවීමටත්.
Sisila Prasad
බොහොම ස්තුතියි සහෝ.
ඊළඟ කොටසින් හමුවෙමු.
ජයෙන් ජයම වේවා!!!Rajitha
Thanks bro ......jayawewa.....!
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
udaya saman
නියම වෙඩක් සහෝ.සබ දෙනකන් අපි බලන් ඉන්නෙ.මේක ගොඩක් ආසාවෙන් බලන්නෙ.
Bobby
Thank you very much Maduka.
Ravin
Thanks for the sub
Lakhishitha Mathngadeera
thnx saho sub ekata :D
Hasith
thankyou sahoo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
diluna
plzzzzzzzzzzzzzzzz
e04 sub eka dannakoooooooooooo
iwasillak ne balanakamUdara Damith B/K
හතරත් ඉක්මනට දෙන්ඩෝ
vihanga herath
Thnx bro. Episode 4 th ikmanata denna :)
T.N.W
Tnx sub ekata digatama sub denna jaya wewa
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
LAKSHAN
ස්තූතියි සහෝ සබ් එකට
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks sub ekata