හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 03වන කොටසයි. පසුගිය කොටස ගැන පුනරාවර්ජනයක් කරනවානම්… නැතිවුන ස්ටයිල්ස් සොයා තමා හැමෝම වගේ වැඩකටයුතු කරන්නේ. තමන්ගේ මනස තුල යමක් නැති වුනා හා හැඟීමක් තිබුනත් ඒ මොකක්ද කියලා කාටවත්ම අඳුනගන්න බෑ. ඒ පැවැත්මේ නැතිව්මත් සමගම හැමෝගෙම මතක…

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 03වන කොටසයි. පසුගිය කොටස ගැන පුනරාවර්ජනයක් කරනවානම්… නැතිවුන ස්ටයිල්ස් සොයා තමා හැමෝම වගේ වැඩකටයුතු කරන්නේ. තමන්ගේ මනස තුල යමක් නැති වුනා හා හැඟීමක් තිබුනත් ඒ මොකක්ද කියලා කාටවත්ම අඳුනගන්න බෑ. ඒ පැවැත්මේ නැතිව්මත් සමගම හැමෝගෙම මතකයන්ට බලපෑම් එල්ලවීම නිසා. නමුත් ඩිටන්ගේ ක්‍රමයකින් ලීඩියා ලවා ස්ටයිල්ස් කියන නාමය සොයාගනු ලබනවා. ඊට අමතරව කුරේ තමගේ බලය තුලින් භූත අශ්වාරෝහකයෝ දර්ශනය කරනවා. එමෙන්ම බිකන් හිල්ස් පාසල තුල මළ සිරුරකුත් සොයා ගත්තා කට්ටියට මතක ඇතිනේ.
අද කොටස තුලදී සිද්ධ වෙන්නේ ස්කොට්, ලීඩියා හා මලියා “ස්ටයිල්” කියන වචනය පිළිබඳව සොයා බලන විට ශේරිෆ්ගේ සම්බන්දයක් ඒ වචනය හා තිබෙන බව දැනගන්නවා. ඉන් අනතුරුව ඒ සම්බන්දය හා බැදුණු පුද්ගලයන් අතර සාකච්චාවක් සිදු කරනවා. (හැබැයි හොරෙන් :p ). ඊට අමතරව අද ඔන්න කට්ටියකටනම් භූත අශ්වාරෝහකයෝ එක්ක මුනට මුනම සටන් කරන්න වෙනවා. ඉතින් ස්ටයිල්ස් කියන වචනය ගැන ශේරිෆ්ට තියෙන සම්බන්දෙ මොකක්ද? භූත අශ්වාරෝහකයෝ සමග සටන් කරන්නේ කවුද? උසස් පාසලේ තිබුන මළ සිරුර හා සම්බන්දය කුමක්ද? මේ මළ සිරුර අධීක්ෂණය කරන්න අද අලුතින් එන කෙනා කවුද? මේ සේරම කතාව බැලුවොත් දෑන ගන්න පුළුවන්.
ඉතින් අද ඉංගිරිසි උපසිරස ආවේ හවස 05ත් පහුවෙලා. එතන ඉදන් පුළුවන් පුළුවන් විදියට ඉක්මන් කරලා ඉවර කර ගත්තේ පාන්දර 1.30ට වගේ. (දන්නවනේ ඉතින් වැඩි වැඩිම වෙලවක්නේ හවස් වරුව). කෙසේහෝ වේවා උපසිරසේ වැරදි තිබ්බොත් සමාව භජනය කරන මෙන් හැමෝගෙන්ම ඉල්ලන ගමන් අදට සමු ගන්නවා. හැමෝටම ජය ශ්‍රී…
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E03.720p.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
8,352 downloadsDownload Teen.Wolf_.S06E03.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
24 comments
janiya
Thariz
Thank youuuuuuuuuuuuuuu
Sajeevi
Thanks
Gathsara Umesh Kumara
නියම ලියෝ සහෝ..බොහෝම ස්තූතියි සබට..ඊලග එපියෙන් අමුවෙමු...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….alpha
Niyamai saho
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොමත්ම ස්තුතියි
Aruna
Ela bro ela
Hima Benaragama
sub 1ta godak sthuthi....
Madura
මචන් සබ් එක download කරන්න බෑ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Panamure
Thank you sahodaraya...........
jaya wewaa........
:DTharaka Lahiru
tnx
Nalin ovin
එල එල මචං Ep04 ආපු ගමන් සබ් දෙන්න බලපන්...එල ඈ
vihanga herath
Episode 4 ekath ikamanata dennoo
Thusitha
Torrent file eka hoya ganna vidihak kiyannako
scott maccall
patta sahoo thanxxx
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
lakshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Mevandhanushka
Thanks
suranuwan
thanks..
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks mcn sub ekata!!!!!!!!!