සති තුනක දීර්ඝ නිවාඩුවකින් පස්සේ සුපුරුදු විදියටම ඔන්න අද කතාවත් අරගෙන ආවා. දිනක් ප්‍රමාදයි. උපසිරැසිය හොයායගන්න ලැබුනේ ගොඩක් පහුවෙලා. කොච්චර පරක්කු වුනත් මේ සතියේ කතාව නම් සුපිරියටම තියෙනවා කියලා කියන්න පුළුවන්. කතාව නොබලා සති තුනක් ගතවුනු නිසාම දැන් පසුගිය කතාංගයේ සිදුවුනු දේ ගොඩක් අයට අමතකත් ඇති…
සති තුනක දීර්ඝ නිවාඩුවකින් පස්සේ සුපුරුදු විදියටම ඔන්න අද කතාවත් අරගෙන ආවා. දිනක් ප්‍රමාදයි. උපසිරැසිය හොයායගන්න ලැබුනේ ගොඩක් පහුවෙලා. කොච්චර පරක්කු වුනත් මේ සතියේ කතාව නම් සුපිරියටම තියෙනවා කියලා කියන්න පුළුවන්.
කතාව නොබලා සති තුනක් ගතවුනු නිසාම දැන් පසුගිය කතාංගයේ සිදුවුනු දේ ගොඩක් අයට අමතකත් ඇති. වැඩි දෙනෙක් ලිපිය කියෙව්වේ නැති වුනත් මම පසුගිය සතියේ කතාව පිලිබඳ කෙටි හැඳින්වීමක් කරන්නම්.
පසුගිය සතියේදී ලුසී, ඊලායි මොරෝව් පැහැරගෙන ගියායින් පසුව ඔහු ඉන්න තැන හොයාගන්න පුළුවන් වුනා. ඒ රොක්සෑන් බලශක්ති සමාගමට අයිති වෙලා තිබුනු පැරණි බලාගාරයක් තුල. මේ බලාගාරය ඇතුලේදී ලුසී නැවතත් ඇයගේ යථා ස්වභාවයට පත් වෙන්න ඊලායි ගේ උදව් ඇතිව යන්ත්‍රයක් ගොඩ නගන්නයි සූදානම් වෙන්නේ. ඒ වගේම පසුගිය සතියේදී ශීල්ඩ් අධ්‍යක්ශකගෙන් ඩේසිව වගේම රොබීව සෙෆ්රා 1 ඇතුලේ හංගලා තියාගන්න හැදුවත් අන්තිමේදී අධ්‍යක්ශකතුමා එයාලා දෙන්නවම හොයාගත්තා. එයාලව හොයා ගත්තේ රොබීගේ මල්ලිවත් එක්කමයි. ඒත් රැඳවුම් කුටිය ඇතුලේ එයාලව හිර කරගන්න හැදුවත් රොබී කාටවත් කඩන්න බැරිවුනු රැඳවුම් කුටීරයේ දොර කඩාගෙන ඇවිල්ලා අධ්‍යක්ශකතුමාට හොඳටෝම නෙලුවා කියලත් කතාව බලපු අයට මතක ඇති. ඒ වගේම ඉන්හියුමන්ලාට විරුද්ධ වුනු නඩියර්ට පසුගිය කතාංගයේදී සවුත් රිජ් බන්ධනාගාරයේදී ඩේසි සහ ගෝස්ට් රයිඩර් පිලිබඳ කාලගෝට්ටිය පිලිබඳව වීඩියෝ සාක්ශි ලැබුණු බව අධ්‍යක්ශක මේස්ට පෙන්නුවා. මේ නිසා අලුතෙන්ම කරලියට බැහැපු ශීල්ඩ් එකට ලොකු කැලලක් වෙන නිසාම මේස්, නඩියර් එක්ක ගණුදෙනුවකට ආවා. ඒත් අපි දැනන් හිටියේ නෑ ඒ ගනුදෙනුව මොකක්ද කියලා නම්. ඒ වගේම තමයි පසුගිය සතියේදී අධ්‍යක්ශකතුමා සිමන්ස්ව රහසිගත මෙහෙයුමකට එක්කගෙන ගියා. මේ ගැන ෆිට්ස් කිසිම දෙයක් දැනන් හිටියේ නෑ. මේකෙන් ෆිට්ස් ගොඩක් කලබල වෙලා තමයි ඉන්නේ. ඒ වගේම අවසානයේදී අපිට ඊලායි මොරොව් කියන්නේ කවුද කියලා හොඳ වැටහීමක් ලබාගන්නත් පුළුවන්කම ලැබුනා.
මේ විදියට ගලාගෙන ගියපු කතාවේ අවසානයේදී ඔයාලට මතක ඇති ලොකු පිපුරුමක් ඇතිවෙලා සුදුපාටට මොනවාදෝ බලශක්තියක් ඊලායි මොරෝව් හිටපු කුටීරයෙන් පිටවුනු බව. මේ පිපිරුමට ෆිට්ස්, කෝල්සන් වගේම රොබීත් අහුවුනා. එතනින් අවසන් වුනු කතාවේ ඉදිරියට මොනවා වේවිද කියලා බලන්න කියලා හැමෝටම අද ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නම්. ලබන සතියේ කතාවෙන් හමුවෙමු.
ආයු -බෝ වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E07.720p.HDTV.X264-DIMENSION
4,396 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E07.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
Ajith Priyantha
S.K.Ruchiranga
thz bn sub ekata
Gathsara Umesh Kumara
පරක්කු උණාට කමක් නෑ ප්‍රණීත් අ.යියේ.සබ ලැබෙන බව දන්න නිසා ඔහේ බලාගෙනම් ඉන්නවා.....
බොහෝම ස්තූතියි සබට...ඉලග එපියෙන් හමුවෙමු....Kasun
බොහොම ස්තූතියි සහෝ......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
බොහොම ස්තූතියි සහෝසබට
Gihan Iddamalgoda
thanks 4 sub.
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Aruna
Patta AAAAAAAAAA>....................................
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
Naveen Rangana
උපසිරසියට බොහොම ස්තුතියි......................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E07] with Sinhala Subtitles | ත්‍රි-මාණ ලෝකයෙන් එපිට… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Agents-of-S.H.I.E.L.D.-S4.jpg)

sub akata thanks weawa