ඔන්න එහෙනම් අරන් ආවා පස්වන කොටහ. අදනම් යාන්තම් ආව දවසෙම ඉවරයක් කොලා. දැන් වෙලාව රාත්‍රී 11.05යි. එහෙමනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. බොරුවට මැරෙන්න ගිය ස්වැගර්ට අන්තිමේ ඒ රහසත් වැඩිකල් හංගලා තියාගන්න බැරිවුනා. දැන් ජොන්සන් ඇතුළු පිරිස දන්නවා ස්වැගර් ජිවත්වෙන බව. ඉතින් පේන් උත්සහ කරන්නේ මෙම්පිස් තම…

ඔන්න එහෙනම් අරන් ආවා පස්වන කොටහ. අදනම් යාන්තම් ආව දවසෙම ඉවරයක් කොලා. දැන් වෙලාව රාත්‍රී 11.05යි. එහෙමනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.
බොරුවට මැරෙන්න ගිය ස්වැගර්ට අන්තිමේ ඒ රහසත් වැඩිකල් හංගලා තියාගන්න බැරිවුනා. දැන් ජොන්සන් ඇතුළු පිරිස දන්නවා ස්වැගර් ජිවත්වෙන බව. ඉතින් පේන් උත්සහ කරන්නේ මෙම්පිස් තමන්ගේ ගැන හොයන එක නවත්වන්න. කොහොමින් හරි පේන්ට ඕනේ මෙම්පිස්ව ඉවරයක්ම කරන්න වගේ. ඔය අතරේ ජොන්සන් තනියෙම ස්වැගර්ගේ පස්සේ පන්නනවා.
එහෙනම් මේ ටික ඇති. කට්ටිය බාගෙන යමින් ගමන් අදහසක් කාරිය දාගෙන යන්ටකෝ එහෙනම්. අදහස් දැක්කම නොවෑ අපිටත් හිතෙන්නේ කට්ට කාගෙන හරි සබ් කරන්න, එහෙනම් ලබන සතියේ හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Shooter.S01E05.HDTV.x264-FLEET
Shooter.S01E05.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
5,936 downloadsDownload Shooter.S01E05.Baiscopelk.com_.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
28 comments
udeesha bandara
සැවෙටාර් ගෝඩ් ඔෆ් ස්පීඩ්
Thankz mchan.....
සාලිය බණ්ඩාර
elama
CHAMIKA
thanksss
Sachith Anjana
Great Work Thanx
Rajitha
Thanks bro.....jayawewa.....!
Gathsara Umesh Kumara
bohom sthuthiy saduk ayyee..ilg epiyen hmuwemu..ethek jywewaa
mnm
thanks machan sub ekata
Bobby
Thank you very much maduka . good luck
kumaraya
bohoma sthithi sub ekata. jaya wewa!!!
Kasun
බොහොම ස්තූතියි සහෝ……
Udara Damith B/K
සබ් එකට තැන්ක්ස්..
මේ ට්ව් සීරියස් එකට රෙස්ලින් ගහන රැන්ඩි එනවද මන් ට්ව් එකේ වීඩියෝ එකක් දානකොට දෙක්කා..Reshan
Thanks...
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Sisila Prasad
බොහොම ස්තුතියි මචං.
ජයවේවා!!!buddi
Thanks machan......
yash
Thank you very much
Eranga Sandaruwan
බෝම ස්තූතියි සහෝ..
ජය වේවා.
අනික් සීරියස් ටික නිවඩු නිසා දැන් මේවා එනකල් බලන් ඉන්නේ...
ස්කෝපියන් සබ් එක තාම නෑ වගේ නේsilent$
Pattaaaa tahnxxxxxxxxx
vihanga herath
Thanks sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pavi_dharshaka
බොහොම ස්තූතියි සහෝ........
indunil
thanx sahooo.jaya wewa,,,godak pin
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Maithree
Error 524
Shehan
patta machan wade. thanks
kapila
patta serese eka eka
subata thanks hodeeee,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela mchn thanks sub ekata