15 කොටස හරිම දුක හිතෙන කොටස් ටිකක් නේද? ආදරවන්තයො දෙන්නා වෙන් වෙලා දුක් විඳිනවා. ඩා හයින්ට තමන්ගේ ලෝකෙට පුරුදු වෙන්න අමාරු නිසත් ජේ ඉන් තමන්ට නොගැලපෙන ලෝකෙක කියලා හිතන නිසත් මේ දෙන්නා දෙපැත්තකට වෙලා දුක් විඳිනවා. සීයත් අම්මත් මේ ගැන බොහොම දුක් වෙනවා. ජේ ඉන් ආයෙමත් තමන්ගේ පවුලට ගැලපෙන විදිහෙ ව්‍යාපා…

15 කොටස
හරිම දුක හිතෙන කොටස් ටිකක් නේද? ආදරවන්තයො දෙන්නා වෙන් වෙලා දුක් විඳිනවා. ඩා හයින්ට තමන්ගේ ලෝකෙට පුරුදු වෙන්න අමාරු නිසත් ජේ ඉන් තමන්ට නොගැලපෙන ලෝකෙක කියලා හිතන නිසත් මේ දෙන්නා දෙපැත්තකට වෙලා දුක් විඳිනවා. සීයත් අම්මත් මේ ගැන බොහොම දුක් වෙනවා. ජේ ඉන් ආයෙමත් තමන්ගේ පවුලට ගැලපෙන විදිහෙ ව්‍යාපාර පසුබිමක් තියෙන යුවතියන්ව හමුවෙන්න යනවා. ඒත් ඩා හයින්ට නම් ඒ දේට තාමත් හිත හදාගන්න බැහැ. ඔන්න දවසක් ඩා හයින් දකිනවා ජේ ඉන් ගෑණු ළමෙක් එක්ක බොහොම සතුටින් සාප්පු සවාරියකට යනවා. ඒක දැක්කම ඇයට බොහොම දුක හිතෙනවා. ඉතින් ඇයත් තීරණය කරනවා දැන් තමන්ටත් වෙන කෙනෙක්ව හමුවෙන්න වෙලාව හරි කියලා. ඉතින් ඇය වෙනදා වගේම ඔහුව හමුවෙන්නෙත් ජේ ඉන්ගේ හෝටලේදිමයි. මේ හමුව කොහොම වෙයිද? ජේ ඉන් මේ දෙන්නා එකට ඉන්නවා දැක්කම මොනවා කරයිද? වෙනදා වගේ කලබලයක් කරයිද? මේකත් බලන්නකෝ...
( drakorindofilms – මෙතනින් ඔයාලට කතාව බාගත කරන්න පුලුවන්)
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.of.Anything.E15.161123.720p-WITH-iPOP-BarosG-LIMO
One.Percent.of.Anything.E15.161123.720p-NEXT-RAiN-CineBus-ENT
One.Percent.of.Anything.E15.161123.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
719 downloadsDownload One.Percent.Of_.Anything.E15.Baiscopelk.com_.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
8 comments
kavinda
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
ishani
Thnkzz akki sub ekta. Nice work. Goblin kathwath laxnii.. digtama me widihta sub demu.
Chami.S
Thanks a lot..
Waiting for the last episode...ishani
Thnkzz akki sub ekata.. nice work.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
Krishani
Thank you ️
Advertisement

සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.