Watch Trailer

Shooter [S01 : E06] with Sinhala Subtitles | මරණයේ දනව්ව! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය ඔන්න අරන් ආවා ශුටර් හයවන කොටහත්. හරි එහෙමනම් අපි කතාව ගැන බලමුකෝ කෙටියෙන් වගේ. උණ්ඩය හදන්න අමුද්‍රව්‍ය ලැබුනේ කාගෙන්ද කියලා දැනගත්ත බොබ් ලී යනවා ඕබ්‍රයන්ව හොයාගෙන. ඕබ්‍රයන් තමා බොබ් ලීගේ ස්නයිපර් පාසලේ උපදේශකයා වෙන්නේ. වයස උනාට මිනිහා බොබ් ලීට වඩා වැඩර් වගේ. ඔන්න අද පේන් හාදයා ඇවිත් ම…

Shooter

කොහොමද කස්ටිය ඔන්න අරන් ආවා ශුටර් හයවන කොටහත්. හරි එහෙමනම් අපි කතාව ගැන බලමුකෝ කෙටියෙන් වගේ.

උණ්ඩය හදන්න අමුද්‍රව්‍ය ලැබුනේ කාගෙන්ද කියලා දැනගත්ත බොබ් ලී යනවා ඕබ්‍රයන්ව හොයාගෙන. ඕබ්‍රයන් තමා බොබ් ලීගේ ස්නයිපර් පාසලේ උපදේශකයා වෙන්නේ. වයස උනාට මිනිහා බොබ් ලීට වඩා වැඩර් වගේ. ඔන්න අද පේන් හාදයා ඇවිත් මෙම්පිස් යන්තම් සද්දේ දාපු ගමන් කට අරිනවා කියමුකෝ. බලමු ඉතින් පොර මොන මොනාද කියන්නේ කියලා.

දැන් දැන් අයිසැක් වුනත් මිචම් කරන් යන වැඩ කටයුතු ගැන දෙගිඩියාවකින් ඉන්නවා වගේ තමා පේන්නේ. එව්වා මෙව්වා කෙසේ වෙතත් අද හොද හටනක් එහෙමත් බලාගන්න ඇහැකියි කස්ටියට. මිචම් අලුත්ම සැට් එකක් යවනවා බොබ් ලී ගේ පස්සෙන්.

හම්මේ මේ ටික ඇතිවෙයි.එහෙනම් අපි ගොහින් එන්නම් ලබන සතිය දිහාවේ. ආ මේක විශේෂයෙන් කියන්ට ඕන.

අඩවියේ උපසිරසි බාගත කරගැනීමට අපහසු උදවිය මට මුහුණු පොතෙන් කාරිය මැසේජ් එකක් දාලා ඉල්ලගත්තනම් හොදයි… හැබැයි මෙහෙම කිව්වා කියලා හැමෝම ඉල්ලන්නත් එපා ඔන්න. බාගත කරගැනීමට බැරිම උනොත් විතරක් ඉල්ලන්න ඈ..මටත් වැඩ කටයුතු තියෙනවා නොවෑ.

ළග ළග එන්නා වූ නත්තල සියලු කිතුනුවන්ට අසිරිමත් නත්තලක් වේවායි පතනවා.

සුබ නත්තලක් හැමෝටම.

වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය [email protected] යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shooter.S01E06.720p.HDTV.x264-SVA

Shooter.S01E06.720p.HDTV.x265.ShAaNiG

Shooter.S01E06.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

9,516 downloadsDownload Shooter.S01E06.Baiscopelk.com_.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

9,516 downloadsDownload Subtitles44 KB

43 comments

  1. nipuna

    machan hambuna thkz bro

    1. nirosh akalanka

      mcn matat dapnkoo

    2. buddhika

      mchow mtt sub ak ewndko

    3. Manudul Weerawardhana

      Machang Matath daapanko !!! :)

    4. nipuna

      bro 3 witra page ak reload krpan ,

  2. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

    1. Manudul Weerawardhana

      Machang Matath deepanko !!!

    2. ken

      ado sub eka dipanko

  3. podda

    ස්තූතියි සහෝ!!!!!!

    1. Manudul Weerawardhana

      Machang Matath deepanko !!! :)

  4. nisha

    plese machan matath sub eka ewannako godak try kara ganna ba

  5. silent$

    Thanxxxxxxxxxxxx broooooooooooo !!!!!!!!!!!!!

    1. Manudul Weerawardhana

      Machang Matath deepanko !!!

  6. Vidura

    sub eka gatta kenek matat denna

  7. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

    1. samith

      matath ewapan bn

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. HUNTER

    Thanks bro. මඟ බලන් හිටියෙ මේක එනකල්...

  10. nuwan

    thanks bro

  11. Aruna Liyanage

    machn.plz sub eka dennako.. e mail [email protected].. thank you

  12. kanchana

    Sub eka evanawada?

  13. hashan lahiru

    matath sab eka ganna ba sahoo ane plz matath ewanna

  14. Sassi

    Can't download. Tried many times.

  15. channa udeepa

    meke sub down karanna bane

  16. Kasun

    sub 1 ඕනෑ අය email කරන්න. මම පුළුවන් වෙලාවට mail කරන්නම්.
    [email protected]

  17. Bandula

    sub aka ganna bane. pls matath awanawada? [email protected]

    thank's....

  18. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    තව දෙයක් කවුද Sense8 S02E00 A Christmas Special කරන්න භාර අරගෙන තියෙන්නේ.
    සහෝට පුලුවන්නම් එකට උපසිරැසි කරන්න.

    ජය වේවා !!!

  19. Harsha

    sab eka download kara. thanks

  20. #DuLaJ

    Sub ekata godak thanks

    Maduka brother puluwannm sub eka mail karanawada
    Sub eka download kara ganna ba
    [email protected]

  21. oshanda

    sub eka gaththa yaluwek email karannako [email protected]

    Thank you.....

  22. NIPUN DILSHAN

    Sub ek download krgnn beneh..puluwnnum matath mail ek dnna.. [email protected]

  23. malidu

    Sab eka ganna be bn .

  24. සදුන්

    “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අපගෙ හද පිරි ස්තුතිය මේ අප වෙනුවෙන් කරන මෙහෙයට. Shooter.S01E07 සබ් එකත් පුලුවන් ඉක්මනට දෙන්න.. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  25. Kasun Tharuka

    sherlock holmes S4E1 eke Sub eka dynko machan..

  26. yohan

    thanks machoo
    ane kauru hari #vikings akei #blacklist akei sub dennako

  27. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,. ජය.

  29. LAKSHAN

    ස්තූතියි සහෝ සබ් එකට

  30. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!