කොහොමද හැමෝටම ? මේ සූදානම් වෙන්නේ ශුටර් හත්වන කොටහ මෙන්ම 2016 වසරේ විකාශය වන අවසන් කොටහ ගෙන එන්න.මේක තමා 2016ත් මගේ අන්තිම සබ.ආයේ අපි හමු වෙන්නේ 2017 නොවෑ.හරි එහෙමනම් අපි බලමු අද මොකෝ වෙන්නේ කියලා. ඕබ්‍රයන්ගේ අවවාදය අනුව ස්වැගර් සූදානම් වෙන්නේ අනිත් බ්ලැක් කිංග්ස් ටික හොයාගන්නයි. හැබැයි මේවා හොයන්න…

කොහොමද හැමෝටම ? මේ සූදානම් වෙන්නේ ශුටර් හත්වන කොටහ මෙන්ම 2016 වසරේ විකාශය වන අවසන් කොටහ ගෙන එන්න.මේක තමා 2016ත් මගේ අන්තිම සබ.ආයේ අපි හමු වෙන්නේ 2017 නොවෑ.හරි එහෙමනම් අපි බලමු අද මොකෝ වෙන්නේ කියලා. ඕබ්‍රයන්ගේ අවවාදය අනුව ස්වැගර් සූදානම් වෙන්නේ අනිත් බ්ලැක් කිංග්ස් ටික හොයාගන්නයි. හැබැයි මේවා හොයන්න ගිහින් ස්වැගර් පොඩි අවුලකත් පැටලෙනවා.අන්තිමේ හෝඩුවාවන් සියල්ල යොමුවෙන්නේ අන්හර් ඩයිනමික්ස් වෙත. ඉතින් ස්වැගර් යනවා කෙනෙක්ව බැහැ දකින්න. මේ අතරේ මෙම්පිස් අද කොහොමින්හරි කාලිනා ඔර්ඩේන්කෝ එක්ක කතා කරන්න පොටක් පාදගන්නවා. හැබැයි ඒ නිසාම කාලිනාව ඝාතනය වෙනවා.
ඉතින් මේ කුමන්ත්‍රණයේ එන්න එන්න ලොකු ලොක්කන්ගේ නම් එළිවෙනවා. අද තව හෙළිවෙනවා රුසියානු බලවතෙක්ගේ නමකුත්. හරි එහෙමනම් මේ ටික ඇති.ආ මටත් එළඹෙන නව වසර වෙනුවෙන් ඔයාලට සුබ ආරංචියක් කියන්ට තියෙනවා. shooter දෙවැනි සමයක් දක්වා දීර්ඝ කරන බව USA නාලිකාවෙන් ප්‍රකාශ කරලා තියෙනවා. තවම දින වකවානුනම් හරිහැටි කියලා නැහැ.දැනගත්ත ගමන් ඒකත් කියන්නම්කො.
2017 නව වසර සැමගේ අපේක්ෂා ඉටුවෙන ජයග්‍රාහි නව වසරක් වේවා. බයිස්කෝප් වැඩි වැඩියෙන් පිරි ඉතිරි යන බයිස්කෝප් පිස්සන්ට ප්‍රීතිමත් වසරක්ම වේවා. ඔබ සැමට සුබ නව වසරක්!
Due to copyright issues, we do not provide any torrent links.
Shooter.S01E07.720p.HDTV.x264-SVA
Shooter.S01E07.720p.HDTV.x265.ShAaNiG
Shooter.S01E07.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,961 downloadsDownload Shooter-S01E07.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
32 comments
අසoක
Gihan Anuruddha (Rg)
Thanks සහෝ
sandub
Elama sub 1 denakm nobala hitiye...ithuru ewath awama digatama sub damu ...good luck
Ravin
Thanks for the sub
reshan
thanks
sanjeewa
Thanks. ela wedak. . .
dila
thnxxxxxxx mchan
Mithun Wijethunga
Nice Work :-)
rakitha ranathunga
බොහොම ස්තූතියි සහෝ සබට....
kalana prabod
Thanx bokka sub ekata
Udara Damith B/K
තැන්ක්ස් ..
fb එකේ දැම්මට පහුගිය දවස්වල
සුබ අලුත් අවුරුද්දක් වේවා ..
නියමයිනෙ සීසන් 02ක් එනවා කියන්නේ ..sachintha
Sub ekata thanks bro
#Elz....kavindu
Thanks madukapriya saho..
Ep 08 th apu gaman damu....Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
lahiru
ela
dharshana...
Thanks..
Bobby
Thank you very much
Ddmd Ruwan
thank brooooooooooooooooooooooooo.
Rajitha
Thanks bro.......jayawewa.....!
Ajith Priyantha
sub akata thanks wawa
Bandara.
Thanks bro sub ekata.
D.Chamara
bohoma sthuthi sahooo niyamai
silent$
Patttaaaaaaaaaaaa
සදුන්
සුබ අලුත් අවුරුද්දක් වේවා ..හුගක් ස්තූති bro !
Isuru madhushan
Thanx bro>>
Sanath Perera
suba aluth awruddak wewa machan...
thaks machan sub ekata...
jayen jaya...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Raveesha Sandamin
Sub එකට ගොඩක් ස්තූතියි!!!
කවිදු පෙරේර.
ගොඩක් ස්තූතියි මචන්...
LAKSHAN
බොහොම ස්තූතියි
Kumara
Thanks Bro !!!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!
Advertisement

ඔයාට හුගක් ස්තූති. ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා.