කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ගෙනාවා අවසාන කොටහත් හැකි ඉක්මනටම. හෙහ් හේ.දැන් වෙලාව රෑ දහයයි. අද ටිකක් කලින් දෙන්ට උන්නත් බැරි වුණා.නොසිතු ලෙස කාර්යබහුල වුණානේ මෙයාලා.හරි එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමුකො. ගිය සතියේ මේරිව කෘකෝ අරන් යනවනේ රුසියන් තානාපති කාර්යාලයට. කස්ටිය දන්නවනේ තානාපති කාර්යාල භූමියක් ස…

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ගෙනාවා අවසාන කොටහත් හැකි ඉක්මනටම. හෙහ් හේ.දැන් වෙලාව රෑ දහයයි. අද ටිකක් කලින් දෙන්ට උන්නත් බැරි වුණා.නොසිතු ලෙස කාර්යබහුල වුණානේ මෙයාලා.හරි එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ගිය සතියේ මේරිව කෘකෝ අරන් යනවනේ රුසියන් තානාපති කාර්යාලයට. කස්ටිය දන්නවනේ තානාපති කාර්යාල භූමියක් සලකන්නේ රාජ්‍යය හැටියට බව. ඉතින් මේ නිසා මෙම්පිස්ට එහෙම නිල වශයෙන් කිසිම දෙයක් කරගන්න බැහැ. ස්වැගර්,මෙම්පිස් සහ ජොන්සන් එක්කාසු වෙලා ප්ලෑනක් ගහනවා මේරිව බේරගන්න.
එහෙනම් බලමු මේරිවත් බේරාගෙන තමන්ගේ නමත් බේරගන්න බොබ් ලී ස්වැගර්ට හැකියාවක් ලැබෙයිද කියලා.එහෙමනම් සති දහයක් තිස්සේ ඔයාලා බලපු ශුටර් කතාමාලාව අදින් අහවරයි. දෙවැනි කතාමාලාවක් දක්වා දිර්ඝත් කොරලා තියෙනවලු. එකත් මේ අවුරුද්දෙම ඒයි කියලා කියන්නේ.
හරි එහෙමනම් ආයේ ලබන සතියේ අපි හම්බවෙමුකෝ සුපිරි කෙලිගෙන්,එතකම් හැමෝටම ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV FLEET පිටපත සඳහා අදාළ වේ.
3,177 downloadsDownload 201701182156baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
58 comments
Pragath
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
hashan
මග බලාගෙන හිටියේ...බොහෝ ම පින්....මුලු කතාමාලාවම ඉක්මනට ම ගෙනාවට ආයෙත් අලුත් උපසිරැසියකින් හමුවෙමු ජය වේවා!!!
Ravindu
Thanks bn, uba tharam ikamanata sub dena ekek wena koheth na.. Ela digatama dapan JAya Wewa!!!
Devaka Sadaruwan
අපි ගැන දුක හිතෙනවා. මදුක එක්ක බලන කොට සිරාවටම
සිරාවටම තව එපි දෙකක් නැද්ද මේකේ...
සිසන් 2 වලට කලින් තව ටිවි සිරිස් 3-4කින් මුණ ගැ හෙමු අය්යා
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..තව අලුත් කතාවක් අරන් එන්න....
lakshan
ikmantama sub denne uba tma machan thkz ,
Udara Damith B/K
උපසිරැසියට බොහොම ස්තූතියි
Udara Damith B/K
දෙකෙන් හමුවෙමු
දිගටම උපසිරස දුන්නට ස්තුතියිUdara Damith B/K
colony season 02 denawada
Ravindu Rukshan
thx sube ekata...aniwayenma 100 one
Ashan Lasantha
THANKS AYYA 2 SEASON EKATH ANIWA DENNDA ELA
Ravin
Thanks for the sub
Maadha
thax bro
sherlock galle
Thanks dr.strange 2016 sub nadda??
Pradeep Anuruddha Dissanayake
සබට තැන්ක්ස් මචෝ.පට්ට ආසාවෙන් බලපු සිරිස් එකක්.
silent$
Patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
kawinda gayashan
this copy direct link
visittvmansala.com
thank you
manoj
tnx sahoooooooooooo
Bobby
මෙ තාක් කල් ඔයාගේ මහන්සියට බොහෝම ස්තුතියි.
සචිත් ලක්ෂාන්(සචී)
මේ සීරියස් එකේ ඉස්සෙල්ල එපිසෝඩ් වලටනම් කමෙන්ට් දාගෙන යන්න බැරි උනා,
ඉතින් අවසාන එපියට නම් කමෙන්ටුවක් දාන්නම ඕන,
වෙනද වගේම බොහෝම ස්තුති වේවා මධුක අයියා කියල තමා කියන්න තියෙන්නෙ මේ සීරියස් එකේ එපි 10ටම සබ් දුන්නට.
ඒමනම් ඉතින් දෙවනි සීසන් එකත් ඔවාගෙන්ම තමා ඕන...
අහ් ඊට කලින් The 100තුත් ලග ලගම එනවනේ...
ඒමනම් ඉතින් ජයීන් ජයිම වීවා....Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub walata..patta tv series 1k.season 2 tath sahogenma sub ona.digatama sub demu.jaya wewa……
කවිදු පෙරේර.
ගොඩක් ස්තූතියි අයියෙ...
Sisila Prasad
පලවෙනි කොටස් තුන හතර එක ගැම්මට බලාගෙන ගියත්, තිබුන වැඩ රාජකාරිත් එක්ක ඉතුරු කොටස් ටික බලන්න බැරි වුණා.
ඉතුරු කොටස් ටිකත් බාගෙන තියාගන්න ඕනේ. නිවාඩුවක් හම්බුන ගමන්ම එක හුස්මට බලලා ඉවරයක් කරලා දානවා.
උපසිරැසි වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!!!piyumal sanjeewa
උප සිරැසියට ස්තූතියි සහෝ..
ජය වේවා….saliya
නියමයී සහෝ.. සයිට් එකටත් ස්තූතියි .. සයිට් එක අවුල් උන දවස් වක බුකියෙන් පවා සබ් දුන්න උබලාට බොහොම පින් ඈ
malidu
Thnx bro :-D
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
මම හිතන් උන්නෙ කොටස් 13 කියලා නෙව. බැලින්නං 10.
කොහොම වුනත් නියමයි ඈ. ජය!lahiru
ela tnx
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HUNTER
thanks bro sub ekata...
puluwan num ''Beyond S01'' ekata sub karantako..Rajitha
Thanks bro kathawa dunnata.........jayawewa.....!
Pushpakantha Sadaruwan
thanks thanks brooo.........
yumal
ThankZZZZZZZZ bro!!!!!!!!!!!
D.Chamara
bohoma sthithi sahooo niyamai :D
Larlitha Sri Vidhara
Very Very Thankz broo..
S02 th Apu Gmn Sub Dmu..Lakhishitha Mathngadeera
thnx saho sub 1 te :D
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි සහෝ.
ආසවෙන් බලපු කතාවක්.
මෙච්චර ඉක්මනට ඉවරවෙයි කියල හිතුනෙවත් නෑ..
06 එපිය තමා සුපිරිම. පිසන් බ්‍රේක් එකේ හිටපු ඇලෙක්ස් මහෝන් හිටපු නිසාසීසන් 2න් මුනගැහෙමු. ඊට කලින් ඉතින් කෝමත් තව සීර්යස් වලින් හම්බෙයි හැබැයි.
ජය වේවාAnonymous
Alex mahonge aththa nama mokadda ban ???
සෙනෙශ්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Sanath Perera
thaks bro...
Buddhika Max
shooter eke sub ekanam patta. me lagadhi awa "six" kiyala tv series ekak eketh inhala sub eka karanawada aiye ?
තිසර
sub එකට තැන්ක්ස්
sanjeewa
thankas malli ela wedak
sanjeewa
thanks malli ela wedak
devinda
Ty bro.Gdk Pin....
CHEthiya
Thank You...
lakshan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Kumara
Thanks Bro !!!
Ashan
Thank you very much of the film
Çhárîth Åkälâñkã
Tnx 4 sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Suba daalathne thanq thanq ahh!!