Watch Trailer

Shooter [S01 : E09] with Sinhala Subtitles | සිය පවුල වෙනුවෙන් මරුකටට [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනටම ගෙනාවා නවවන කොටහත්. හරි එහෙමනම් අපි බලමු අද මොකද වෙන්නේ කියලා කෙටියෙන් වගේ. මේරිවයි ජුලීවයි කවුද අල්ලගත්තා මතකනේ කලින් කොටහේ? ඒ වැඩේ කරලා තියෙන්නේ ලොන් ස්කොට්ගේ අනුදැනුම මත පේන් තමා,දැන් මෙයාලා හදන්නේ ඇනෙක්ස් බී වෙනුවෙන් එයාලව හුවමාරු කරන්න. හැබැයි ලොන් ස්ක…

Shooter-(TV-2016-)-2

කොහොමද කට්ටිය.ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනටම ගෙනාවා නවවන කොටහත්. හරි එහෙමනම් අපි බලමු අද මොකද වෙන්නේ කියලා කෙටියෙන් වගේ. මේරිවයි ජුලීවයි කවුද අල්ලගත්තා මතකනේ කලින් කොටහේ? ඒ වැඩේ කරලා තියෙන්නේ ලොන් ස්කොට්ගේ අනුදැනුම මත පේන් තමා,දැන් මෙයාලා හදන්නේ ඇනෙක්ස් බී වෙනුවෙන් එයාලව හුවමාරු කරන්න. හැබැයි ලොන් ස්කොට්ට ඕනේ ස්වැගර්ව මරණ එක. එයාට ඇනෙක්ස් බීවලින් වැඩක් නෑ. මෙදා කොටහේ අයිසැක් බොබ් ලීට උදව් කරනවා.ඇත්තම කිව්වොත් දෙපැත්ත කන වැඩක් කරන්නේ.

ඒවගේම අද පේන් හාදයා වගේම තව දෙන්නෙකුත් මැරෙනවා. කොහොමින්හරි ජූලීව බේරාගත්තත් මේරිව කෘකෝ අරන් යනවා. ඒ කොහෙටද කියලා කස්ටියම බලාගන්ටකෝ එහෙනම්.

හරි එහෙමනම් ලබන සතියේ අවසාන කොටහ තමා විකාශය වෙන්න තියෙන්නේ. ආයේ දෙකක් නෑ අද කොටහටත් වඩා සටනක් තියෙයි ඒකෙ. හෙහ් හේ. එහෙමනම් ලබන සතියේ හමුවෙන අපේක්ෂාව මත මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shooter.S01E09.720p.HDTV.x264-SVA

Shooter.S01E09.720p.HDTV.x265.ShAaNiG

Shooter.S01E09.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,148 downloadsDownload Shooter-S01E09.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,148 downloadsDownload Subtitles26 KB

36 comments

  1. Dilan Priyasad

    thanks. machoo

  2. dil

    godak pin sahoo....

  3. Gathsara Umesh Kumara

    බොහෝම ස්තූතියි මධුක අයියේ....

  4. piyumal sanjeewa

    බොහෝම ස්තූතියි...

  5. vinuk

    thanks bro...

  6. silent$

    Patttaaaaaaaaaaaaa

  7. Eranga Sandaruwan

    උපසිරෑසියට බෝම ස්තුතියි...
    ජය වේවා..

  8. අරුණ

    ලොන් ස්කොට් මරපු විදිය හරි මදි...
    මිනිහ මරන්න තිබුණෙ sniper shot එකකින්.
    කොහොම උනත් උපසිරසියට ස්තුතියි.

  9. gihan

    niyamai broo

  10. Udara Damith B/K

    ..............................බොහෝම ස්තූතියි..............

  11. Pradeep M Gamlath

    Thanks bro ජයෙන් ජය ....***!

  12. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  13. කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි අයියෙ..
    තව එක කොටසායි☺☺☺

  14. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Kasun Widusha

    Tnx mcn sub ekata

  16. Yasas

    Thank You !!!

  17. madhawa praween

    thax hh

  18. Ashan Lasantha

    thanx madhu ayyya sirawatama patta kathawa hithata allala giya

  19. Rajitha

    Thanks bro.....jayawewa......!

  20. Bobby

    Thank you very much

  21. D.Chamara

    niyamai sahoo .digatama karagena yamaoo jaya

  22. Pradeep Anuruddha Dissanayake

    මේකනම් පට්ටම කතාවක්.මේක බලන්නේ නිකම් පිස්සෙක් වගේ.පිස්සෙක් වගේ. :P

  23. hashan

    jayen jayama weewa ... tnx

  24. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  25. Devaka Sadaruwan

    13 තියනවා කිව එක 10 කට අඩු වෙලා ද සහෝ

  26. Madhushan

    Niyamai macho....
    Thanks Very much....
    Mekata digatama sub denna bro...
    Jaya wewa.....

  27. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Sanath Perera

    bohoma sthuthiy saho sub ekata...
    jayen jaya...

  29. podda

    tnx a lot bro

  30. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..

  31. Ashi roxx

    Nice

  32. Ashi roxx

    Episode 10ta sub eka dennakoooooooooooo

  33. dilruk

    mcn episode 10 ta sub Ekat dapnko

  34. mahesh

    Episode 10 sub eka nadda,

  35. Kumara

    Thanks Bro !!!

  36. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!