ඔන්න ඉතින් ශැඩෝහන්ටර් 3 වෙනි කොටසත් අරගෙන ආවා. මම පටන් ගන්නකොටම කිව්වනෙ සබ් එක දෙන්න ඉදිරියෙදි පරක්කුවෙයි කියලා. ඔන්න ඉතින් කිව්වා වගේම පමා වෙලා හරි සබ ගෙනාවා. මතකනෙ කලින් සතියෙ වුන දේවල්, ටිකක් කියලම ඉන්නම්කො. ක්ලැරි අම්මත් එක්ක හෙන තරහෙන් ඉන්නෙ ඒ ජේස්ව මරන්න හදපු නිසා. ඉතින් ජොසලින් ඉසීට හැමදේම ප…

ඔන්න ඉතින් ශැඩෝහන්ටර් 3 වෙනි කොටසත් අරගෙන ආවා. මම පටන් ගන්නකොටම කිව්වනෙ සබ් එක දෙන්න ඉදිරියෙදි පරක්කුවෙයි කියලා. ඔන්න ඉතින් කිව්වා වගේම පමා වෙලා හරි සබ ගෙනාවා.
මතකනෙ කලින් සතියෙ වුන දේවල්, ටිකක් කියලම ඉන්නම්කො. ක්ලැරි අම්මත් එක්ක හෙන තරහෙන් ඉන්නෙ ඒ ජේස්ව මරන්න හදපු නිසා. ඉතින් ජොසලින් ඉසීට හැමදේම පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ක්ලැරීව කවුරුත් කිසිම දේකට සම්බන්ධ කර ගන්නෙ නැ. ඉතින් ඔය හින්දා ක්ලැරිට ආපහු සාමාන්‍ය ජීවිතේට යන්න ඕනවෙනවා. එයා අපහු කලා පාසලට යනවා. එතනින් එද්දි තමයි ඩොට් ක්ලැරීව වැලන්ටයින් ගාවට අරගෙන යන්නෙ. ඉතින් ක්ලැරීව හොයාගන්න ලූක් ජොසලින්ට ඇඩමස් කියලා ගලක් දෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් පැරබටායි කෙනෙකුට. ඒනිසා ඇලෙක්ට ඒක දෙනවා. ඔය අතරෙ කොහොමහරි ඩොට්ගෙ මාර්ගයෙන් ක්ලැරී සහා ජේස් දෙන්නම වැලන්ටයින්ගෙ නැවෙන් පැන ගන්නවා. ආ කියන්න අමතක වුනා ජේස් අල්ලගෙන ආව වෘකයව අවසානයෙ වැලන්ටයින් මරලා දානවා. ඒ වගේම ඇලෙක්ටත් ඇඩමස් එක නිසා ලොකු කරදරයක් වෙනවා.
ඉතින් අද කොටසෙ ගොඩක් දුරට ජේස්ට වෙන්නෙ හෙන කරදර ගොඩක්. ඒ මොකද ජේස් අර වෘකයව මැරුවා කියලා හිතාගෙන ලූක්ගෙ රැල ජේස්ට පහර දෙන්න ගන්නවා. ඒ වගේම තමයි ඇලෙක් මැරෙන්න ඔන්න මෙන්න. ඉතින් ඉතුරු ටික ඔයාලම බලන්න. ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E03.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
459 downloadsDownload Shadowhunters.The_.Mortal.Instruments.S02E03.baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
17 comments
රොයිලි
රයන් ද සිල්වා
සබ් එකට තුති සහො
එපි 04 න් ඉක්මනට හමු වෙමු
#ජය වෙවාකවින් ලහිරු
නියමයි සහො මෙක දෙනකල් බලන් හිටියෙ
සබ් එකට තැන්ක්ස්....උදාර දිල්ශාන්
ගොඩාක් ස්තුතියි මචො සබට
ඊලග කොටසත් ආපු ගමන් සබ් එක දාමු
එලමsachintha
Sub ekata thanks bro
Elz...himaru
Thanks sahoo
kavindu
Sub ekata thanks machooo
Ep 04n hamu wemu
#jaya wewaakawinda gayashan
thanks for sub bro
and direct download link....
visit....
tvmansala.com
Udara Damith B/K
ගොඩාක් ස්තුතියි ..........................
Kulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bhagya
ela.............................!
Ruwintha Dilshan
Sub ekata thanks machoo
Hima Benaragama
බොහොම ස්තූතියි...
KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!MAALnath
Thanks .....................good luck .....................
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P