මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 08 වන කොටසයි.පසුගිය සතිය ගැන නැවත වතාවක් මතක් කර ගන්නවානම්,කට්ටිය එකතු වෙලා කොහොම හරි භූත අශ්වාරෝහකක් අල්ලා ගත්තා.නමුත් අන්තිමට mr.ඩග්ලස් එතනට පහර දීලා අශ්වාරෝහකයා ඝාතනය කළා වගේම ,උගේ බලයත් හොරකම් කළා.අන්තිමට ඒ බලයෙන් කුරේවත් අතුරුදහන් කෙරෙව්වා. අද කොටස…

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 08 වන කොටසයි.පසුගිය සතිය ගැන නැවත වතාවක් මතක් කර ගන්නවානම්,කට්ටිය එකතු වෙලා කොහොම හරි භූත අශ්වාරෝහකක් අල්ලා ගත්තා.නමුත් අන්තිමට mr.ඩග්ලස් එතනට පහර දීලා අශ්වාරෝහකයා ඝාතනය කළා වගේම ,උගේ බලයත් හොරකම් කළා.අන්තිමට ඒ බලයෙන් කුරේවත් අතුරුදහන් කෙරෙව්වා.
අද කොටසනම් සටන්වලින් යුක්ත කොටසක්.එකක් නෙවෙයි,දෙක තුනක්ම වෙනවා.ඒ නිසා අද කොටස ගැන කතා නොකර ඉමු නේද?පොඩි ඉඟියක් දෙන්නම්..පොඩ්ඩක් අද කොටසේ නම බැළුවනම් තේරෙයි මොකක්ද අද වෙන්නේ කියලා.
හම්මෝ අදනම් පට ගාලා වැඩේ කොලා.ඉතින් සබ බාන ගමන් පොඩි කොමෙන්ටුවකුත් දාගෙන ගියොත් හොඳයි ඕන්.එහෙනම් අදට සමු ගන්නවා.හැමෝටම සුබ සතියක් වේවා.බුදු සරණයි.! ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,555 downloadsDownload 201701182149baiscopelk.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
56 comments
dulaj bandara
චමිත්
එලම සහො
Pragath
adoo saba daala thanq sahoo
Meke mona wenwada affa TW dan thamai storiya patan ganne!!Pramod Fonseka
..එලකිරි සහෝ...........
Sajeevi
thanks
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
Sudheera Kasun
Thanks bro...
Jaya sri...!Dilanda Rukshan
නියමයි බ්‍රෝ..සබට ස්තූතියි...
chamoth madushanka
නියමයි…සබ් එකට තැන්ක්ස්
Becky
thank you..... (Y)
kent parker
thnx
Ravindu Rukshan
thnx
Mihiranga Kuruwita
thanks bro
Rushan
Thanks bro
Gathsara Umesh Kumara
උපසිරැසියට බොහෝම ස්තූතියි අනුරුද්ධ අයියේ....සුබ sසතියක්.ඊලග පියෙන් හමුවෙමු..ජයවෙවා...!!!!!!!!!!!
chamod98
subata jaya wewa saho............
Vishwa Thiranga Eaknayake
thanks bro good job......
kawinda gayashan
this copy direct link
visittvmansala.com
thank you
Hasini
Thankyouuuu
silva
Thank you
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
rakitha ranathunga
Thanks bro sub ekata
Nirodha uthpala
Elama liyo o sub eakata godak sub denna labeva keya partana karanava
nuwan
Tanks bro sub ekata niyami
gayan taraka
ela bro... jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
era
ela ela, thawa kotas 2i needa thiyenne?
oditha
thanks bro anith ewwath me wagema denna meka apita karana loku udawwak
D.Chamara
bohoma sthuthi sahooo niyamai thanks...
Larlitha Sri Vidhara
Thankz Bro
thusitha
sabata godaaak thanx broooooo...
Mahesh
Sub ekata thanx
kosala
සබට ස්තූතියි මචන්
S.K.Ruchiranga
thz broooooooooo
sudeera malan
පට්ට මචන් එලම...
SAJITH UDITHA
සබ් එකට බොහෝම ස්තුතියි. දිගටම මේ ගැම්මෙන්ම සබ් දාමු... ජයවේවා!
Djz Madu
tnx
huptman
Thank you saho
Thariz
Thankss
Sandy
Thanks Bokkha
Sandy
See You Soon In next Epi.....
මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි සහෝ...
lakshitha
nym
nirmal
Thanks veva e
Amila
E09 eke sub ekath ona
Amila
elama.E09 eke sub ekath ona...
sathyawadiya
teen wolf season 06 episode 09 danne kawadde? Bro ge asema TV series eke neda
chamodya piumal
elammm.9th oneeee
Hima Benaragama
බොහෝම ස්තුතියි.
amila mapa
thanx kollo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx machan