Watch Trailer

Shooter [S02 : E04] with Sinhala Subtitles | සොලටෝව් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

හරි, පොඩි අධ්‍යාපනික වැඩ කටයුතු කිහිපයක් නිසා අද කොටස ගේන්න පරක්කු වුනා..පුලුවන් ඉක්මනට තමයි අරගෙන ආවෙ.. ගිය සතියෙ බොබ් ලීගේ හොඳම යාලුවා ඩොබ්ස් මරලා දානවා. ඒ වගේ පැට්‍රීසියා කියනවා මේ අය එන්නෙ මැරීන් භටයෝ මරන්න නෙමෙයි, උන් එන්නෙ බොබ් ලීව ඉවරයක් කරන්න කියලා.. ඉතින් අද කොටසෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම…

 

හරි, පොඩි අධ්‍යාපනික වැඩ කටයුතු කිහිපයක් නිසා අද කොටස ගේන්න පරක්කු වුනා..පුලුවන් ඉක්මනට තමයි අරගෙන ආවෙ.. ගිය සතියෙ බොබ් ලීගේ හොඳම යාලුවා ඩොබ්ස් මරලා දානවා. ඒ වගේ පැට්‍රීසියා කියනවා මේ අය එන්නෙ මැරීන් භටයෝ මරන්න නෙමෙයි, උන් එන්නෙ බොබ් ලීව ඉවරයක් කරන්න කියලා.. ඉතින් අද කොටසෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න, පරක්කු වෙලත් තියෙන එකේ මම වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ.. පළවෙනි සීසන් එකේ විදියටම මෙම්පිස්,අයිසැක් බොබ් ලී කියන තුන් දෙනාම මේ වැඩේ අවසානයක් කරන්න හිතාගෙන ගේමට බැහැලා ඉන්නෙ කියලා විතරක් මම කියන්නම්..

හරි එහෙනම් ඊලඟ කොටසත් පුලුවන් ඉක්මනට අරගෙන එන පොරොන්දුව පිට මම යනවා, කාටත් ජය!!

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV  පිටපත සඳහා අදාළ වේ.

12,789 downloadsDownload Shooter-S02E04.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

Previous BT1All BT1Next BT1

Subtitles

12,789 downloadsDownload Subtitles25 KB

37 comments

  1. Dilan Amarasena

    ela macho digatama demu aaa

  2. C. R. ජයලත්

    Niayamai Saho Jaya Wewa!!!!!

  3. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!

  4. Tc

    Ela wada bro....

  5. lahiru

    tanxxx brooo oya sub 1ka danakn blagana hitya download karala plwan tram ikamnta dunnata godkk tanx

  6. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  7. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  8. Hasitha Chathuranga

    බොහොම ස්තූතියි සහෝ ..................>>>>>>>>>..

  9. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    කිසිම පරක්කුවක් නෑනෙ

  10. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා...

    ටයිම් එකක් තියන විදියට sense8 ඉතිරි කොටස් ටිකට සබ් දෙන්න පුලුවන්ද සහෝ
    කොටස් 5ක් වගේ තමයි තියෙන්නේ...

  11. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ

  12. AWNCK

    Thanks bro....... Great work

  13. Udara Cooray

    Thank you

  14. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. sanj

    Thanx brother

  17. Hemal

    Thanks kollo
    ikmanatama deelane. ela.. pin bn

  18. chathurani dias

    Thank you....

  19. Rajitha

    Thanks machan.....jayawewa.....!

  20. lasitha

    Good job brooo..

    samahara welawata shooter eke torent link eka hoyaganna amaruine.

  21. supun

    සබට ගොඩක් ස්තුතියි සහෝ...

  22. Kasun Widusha

    Tnx aa

  23. hasith

    tnx kolla denakan hitiye

  24. dulitha hashan

    thanxx sub ekata

  25. charith

    thanks broo

  26. SULAKSHANA MIHIRANGA

    Thank bro....

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. pubudu

    thanku wewa sahooo

  29. ut

    thank you

  30. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  31. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  32. Hesh

    sub download karanna bane saho?

  33. Muditha

    THANKS BROTHER

  34. AWNCK

    Thanks Bro..............

  35. Chtahuranga Janak

    Thanks Baiscope Team
    I looked Lot of Films and TV series with Sinhala Sub..
    Thank
    Thank
    Very Very Much....

  36. දසිත චාමික

    ‌‌බො‌හොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  37. 8sandamalD

    Thx brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.