Watch Trailer

Healer (2014-2015) [E07] with Sinhala Subtitles | සත් වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හීලර් එක්කගෙන හත්වෙනි වතාවටත් ආවා. අද කොටසෙදි වෙන්නේ කිම් මූන් හෝ, සම්ඩේ නිව්ස් එකේ කට්ටියට අලු, දූලි ගසා දාලා නැගිටින්න අත දෙන හැටි තමයි. ඔය අතරේ හීලර් නිකම් ඉන්නේ නෑ, හ්වන්ග් ජේ ගුක් ට අමතක නොවෙන පාඩමක් උගන්නනවා. කාටවත් ගුටි දෙන එක බලලා හිනාවෙන එක හොද පුරුද්දක් නෙවෙයි, ඒත් ඉතින් හ්වන්ග් ජේ ග…

ඔන්න හීලර් එක්කගෙන හත්වෙනි වතාවටත් ආවා. අද කොටසෙදි වෙන්නේ කිම් මූන් හෝ, සම්ඩේ නිව්ස් එකේ කට්ටියට අලු, දූලි ගසා දාලා නැගිටින්න අත දෙන හැටි තමයි. ඔය අතරේ හීලර් නිකම් ඉන්නේ නෑ, හ්වන්ග් ජේ ගුක් ට අමතක නොවෙන පාඩමක් උගන්නනවා. කාටවත් ගුටි දෙන එක බලලා හිනාවෙන එක හොද පුරුද්දක් නෙවෙයි, ඒත් ඉතින් හ්වන්ග් ජේ ගුක් ගුටි කද්දි ඊට වඩා සැපතක් කොයින්දෝ….!

කොහොමහරි මේ අතරේ යොන් ශින් ගේ තාත්තා නම් ඉන්නෙ ලොකු අවුලක. මොකද යුන් හී ගේ සාක්ෂි වලින් විතරක් එයාලට නඩුව දිනන්න බැරි නිසා. ඔය අතරේ අපේ කතාවට අලුතින් ම ආව චරිතේ, ඒ කිව්වේ හීලර් ගේ මාස්ටර් හොද හොද පිස්සු ටිකක් නටනවා. ඒත් එයා අතීතේ ලොකු රහසක් හංඟගෙන ඉන්නවා කියලා නම් පේනවා. අද කොටසේ අන්තිමටම හීලර් නොහිතපු ඇබැද්දියක් වෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්න අද කොටස මුල ඉදන් අගටම බලන්නකෝ. එහෙනම් මම යනවා.

අටවෙනි මෙහෙයුමෙන් හමුවෙමු! සුබ දවසක්!

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E07.141229.HDTV.H264.720p-LIMOs

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,289 downloadsDownload Healer-E07-1.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,289 downloadsDownload Subtitles33 KB

16 comments

  1. Rakitha

    Thanks

  2. iru

    me wage anith ewath ikmanata denna akkiyo.......

  3. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  4. C. R. ජයලත්

    Niyamai Helili Akka Jaya Wewa!!!!!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  7. Chami.S

    Thanks..
    Good Luck..

  8. nirodha uthpala

    Obata jaya sis digatama denna labeva keya hadavatinma partana karanava sis elama

  9. Prabuddha Kulatunga

    Sub ekata thank you! karagena yamu ohoma :D :D

  10. Samith Praboditha

    Sub ekata thank you! karagena yamu ohoma

  11. thusiha

    thanx sis

  12. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Suu

    thank You

  15. Shehan putha

    Thanks

  16. Tharidu Sagara

    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.