සමාවෙන්න ඔන්න සිදුවුණ දීර්ඝකාලීන ප්‍රමාදයට. මේ දවස් ටිකේ හිතුවෙවත් නැති විදිහට වැඩ රාජකාරි අධික දවස් කීපයක් උනා.. එහෙමනම් ප්‍රමාදත් උන එකේ කට්ටිය මට බැනබැනම දැන් කතාව බලලත් ඇතිනේ. ඒ නිසාම මම කෙටියෙන් විස්තරයක් කරන්නම්කො.. බොබ් ලී ඊඩි පූල්ගෙන් ලැබෙන පොටෝ එක ඉන්න හාදයෙක් ගැන කල්පනා කරනවා. බොබ් ලීට මත…

සමාවෙන්න ඔන්න සිදුවුණ දීර්ඝකාලීන ප්‍රමාදයට. මේ දවස් ටිකේ හිතුවෙවත් නැති විදිහට වැඩ රාජකාරි අධික දවස් කීපයක් උනා.. එහෙමනම් ප්‍රමාදත් උන එකේ කට්ටිය මට බැනබැනම දැන් කතාව බලලත් ඇතිනේ. ඒ නිසාම මම කෙටියෙන් විස්තරයක් කරන්නම්කො..
බොබ් ලී ඊඩි පූල්ගෙන් ලැබෙන පොටෝ එක ඉන්න හාදයෙක් ගැන කල්පනා කරනවා. බොබ් ලීට මතක හැටියට අර්ල් ස්වැගර් මේ හාදයා ගැන යම් කතාවක් කියලා තියෙනවා.. ඉතින් කොහොමහරි බොබ් ලී ඒ සෙබළා ගැන විස්තර හොයාගෙන ඔහුව හමුවෙන්න ගියත් එතන ඉන්නෙ බොරු කෙනෙක්.. ඒ වගේම ඒකත් බොබ් ලීව මරන්න කෙරුව කුමන්ත්‍රණයක් කියලා දැනගන්න ලැබෙනවා. කොහොමහරි එතනින් ලැබෙන තොරතුරු අනුව බොබ් ලීගෙ ඊළග ගමනාන්තය වෙන්නෙ වොෂින්ටන් DC.
ඉතින් ඔය අල්ලපනල්ලේ ජොන්සන්, මෙම්ෆිස් සහ හැරිස් ග්‍රෙග්සන්ව අල්ලගෙන කාඩ් එක ඇමක් හැටියට යොදාගෙන ඇට්ලස් එකට කිට්ටු වෙන්නයි උත්සහ කරන්නෙ. ග්‍රෙග්සන් රෙඩ් බාමාව හමුවෙලා ඒ ගැන සාකච්ඡා කළත් රෙඩ් බාමා කරන්නෙ ග්‍රෙග්සන්ව මරන්න පිරිස එවන එක. කෙසේ හෝ ජොන්සන් සහ ස්වැගර් නිසා ග්රෙග්සන් බේරෙනවා.
එහෙමනම් අපි බලමු අද කොටසින් ඇට්ලස් ගැන මොනවගේ තොරතුරු එළිවෙයිද කියලා? ඒ වගේම බොබ් ලී හොයන හමුදා සෙබළා හමුවෙයිද? වගේ දේවල් ඔයාලා බලලම දැනගන්න. ඉක්මනින් 100 සමගින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,478 downloadsDownload Shooter-S03E05.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
46 comments
buddhi
dsdkavishka
Thenks aiye, the 100 eken hambemu
Chokzi
Tnxxx...
priyan99
thanks bro sub ekata
Navi1996
පරක්කුවෙලා හරි දුන්න එකට එකෙන්ම ස්තූතියි.ජය වේවා..!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයharris
Thnks bro......ගොඩක් හොඳින් කරනවාට
Bobby
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…tomben9999
Thank you very much...
Suranjan
Thanks bro......jayawewa......!
kodagoda
tnx bro
Ravindu Wasantha
thanx a lot bro..i am daing for waiting fr this
demon
Thnkz bro
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Buddi
Thanks...........
oshanda
බොහොම ස්තූතියි සහෝ……
dimal
බොහොම ස්තූතියි සහෝ..!`
Changu
Thanq machan.... ela kiri...
ස්තූතියි සහෝ
Kanchana
Thanx saho
jeewantha
බොහොම ස්තුතියි.
Rasitha Illangasinghe
Thanks sub ekata..
Udara Damith Dissanayaka
elas
Gayathra
thanks sub ekata. 100 eke sub eka heta denna balanna komahri.....
Udith
sub ekata thnx bro
Subhash13
Thxs
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
Ayesh Prashan
Thank You
oshanmp
ස්තුතියි මචං!
iDinesh
Thanks
mss
thankz....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් බලන් හිටියේ...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
suranuwan
thanks bro...
Kapila4499
Thanks for sub
nimeshchathuranga
thnx
AmiLa
එලම සහෝ
PasinduSangeeth
Thnx bro...
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru W
thanks
suchroxx
Thanks Bro
Dewadithya
Thanks for Sub!
Sajithlakshan
thanks ....................
geethkamal
tnx saho, jaya wewa
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


tnks aiye sub ekata