ඔන්න එහෙමනම් අරන් ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 10වැනි කොටස.. මේ කොටසින් පස්සෙ තවත් එන්න නියමිත කොටස් ත්‍රිත්වයක් පමණයි.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ ඔන්න ස්වැගර් තැන තැන ඉන්න මිනිස්සුන්ට ගගහා යනවා ජූනියර් ඉන්න තැන අහගන්න කියලා. හැබැයි කවුරුවත්ම මේ වගක් දන්නෙ නෑ.. කොහොමහරි…

ඔන්න එහෙමනම් අරන් ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 10වැනි කොටස.. මේ කොටසින් පස්සෙ තවත් එන්න නියමිත කොටස් ත්‍රිත්වයක් පමණයි.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියේ ඔන්න ස්වැගර් තැන තැන ඉන්න මිනිස්සුන්ට ගගහා යනවා ජූනියර් ඉන්න තැන අහගන්න කියලා. හැබැයි කවුරුවත්ම මේ වගක් දන්නෙ නෑ.. කොහොමහරි අන්තිමේ ස්වැගර්ට දැනගන්න ලැබෙනවා ජූනියර් ඉන්නෙ වොෂින්ටන්වල ඇල්ෆා සංගමය කියලා තැනක කියලා.. ඉතින් ස්වැගර් කරන්නේ අර සෑම්ගෙ අවමංගල්‍ය උත්සවෙත් දාලා ජූලි එක්කත් වලියක් දාගෙන වොෂින්ටන්වලට එනවා ජූනියර්ව අල්ලගන්න කියලා. හැබැයි මේකේ ස්වැගර් නොදන්න දෙයක් තියෙනවා.. ඒ තමයි ස්වැගර්ව එතනට ගෙන්නගන්නෙ රෙඩ් බාමා කියන එක. ඉතින් ඔය අස්සේ කාර්ලිටා හැරිස් ගොයියව හොද හැටි ගොනාට අන්දලා කාඩ් එකත් හොරකම් කරගෙන පැනලා යනවා..
එතකොට නාදින් සහ අයිසැක් දෙන්නා රේ බෘක්ස්ට ලංවෙන්න ක්‍රමයක් හොයලා හොයලා බැරිම තැන යනවා ගෝල්ඩ්ව හම්බවෙන්න.. හැබැයි ඉතින් ගෝල්ඩ් මෙතැනදී උත්සහ කරනවා අයිසැක්ව සහ නාදින්ව මරවන්න. කොහොමහරි අන්තිමේ ඒක අවසානයක් වෙන්නෙ ගෝල්ඩ් අයිසැක්ගෙ අතින් මැරුම් කාලා. නාදින් හොදටම බයවෙලා ඉන්නෙ දැන් සමස්ත රජයම තමන්ගෙ පස්සෙන් ඒවි කියලා. හැබැයි ඉතින් ඇට්ලස් එක අනිත් හැමදෙයක්ම වගෙ මේ ඝාතනයත් සියදිවි නසාගැනීමක් වගෙ පේන්න යට ගහනවා.
අර ඇල්ෆා සංගමේට රිංගුව ස්වැගර්ට දැකගන්න ලැබෙනවා එතන සෙම්ටෙක්ස් කියන පුපුරන ද්‍රව්‍ය විශාල වශයෙන් තියෙන වගක්. ඇට්ලස් එක ඇල්ෆා සංගමය මාර්ගයෙන් තමයි වොෂින්ටන්වල ප්‍රහාරය දියත් කරන්න යන්නෙ. ස්වැගර් යවන සාක්ෂිත් එක්ක නාදින් සහ අයිසැක් මාර්ගෝගෙ මාර්ගයෙන් FBI කණ්ඩායමකුත් ගෙන්නගෙන යනවා ඇල්ෆා සංගමයට. මොකද මේ වෙද්දි ස්වැගර් රෙඩ් බාමාගෙ උගුලට අහුවෙලා ඉවරයි. රෙඩ් බාමාත් ස්වැගර්ට හොද හැටි වදහිංසා දෙනවා.
ඉතින් අද කොටසින් දැක බලාගන්න පුළුවන් කාර්ලිටා කාඩ් එකත් හොරකම් කරගෙන ගිහින් මොනාද කරන්නේ කියලා. ඒ වගේම ස්වැගර්ගෙ තාත්තව මරලා තියෙන්නෙ කවුද කියලත් අද ඇත්ත එලි වෙනවා. එතකොට රේ බෘක්ස්ව නවත්තන්න නාදින් සහ හැරිස් දෙන්නා මොනා කරයිද කියලත් බලාගන්න පුළුවන් එහෙනම්..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,279 downloadsDownload SHOOTER-S03E10.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
38 comments
Hasitha Chathuranga
Thari_lakmal
Thank you mcn..!
Rashiiddamalgoda
Tnq මචන් sub එනකන් බැලුවෙ නැ..
Hiran Eranda
Thanks for The Sub
demon
Thnkz bro
Thanks for the sob maduka malle
Kulanjana Maduranga
thanks saho sub 1ta.......
Bobby
Thank you very much
sam1973
Thank you
priyan99
thanks bro sub ekata
thusithawije
download link ekak deepallako
Ayesh Prashan
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsuranuwan
thanks`bro.........
Madhura prasad
Thuthi wewa bro
Suranjan
Thanks bro......jayawewa.....!
Suranjan
Thank you bro......jayawewa.....!
kodagoda
tnx macho
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Buddi
Thanks...............
wikz
thanks bro sub ekata...asawen balana tv series ekak
puluwannam site eke right
wikz
puluwannam site eke right click option eka aye denna
Rasitha Illangasinghe
Thanks sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේ සතියේ එක ඉක්මනට දෙමු...dumindued
download link ekak nedda..
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා..............
Udara Damith Dissanayaka
thanksssss
rusiru harshana
සිංහල උපසිරස දුන්නට බොහොම ස්තුතියි....!!!!
D.Chamara
bohoma sthuthi sahoo
Sanju_kelum
Thanq bro..
Dewadithya
Thanks for Sub!
suchroxx
Thanks Bro
Gibbs
Thanks ...
melinda
thank you for subtitle brother...
Sajithlakshan
thanks .................
madawaththa
Tnx bro..
geethkamal
tnx saho, jaya wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


tnks saho