Watch Trailer

Shooter [S03 : E11] Sinhala Subtitles | පවුලේ ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරන් ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 11වන කොටසත් හැකි ඉක්මනට.. තවත් එන්න නියමිත කොටස් දෙකක් පමණයි.. හරි එහෙමනම් අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා. බොබ් ලී, අයිසැක් සහ නාදින් තුන්දෙනා ඇල්ෆා සංගමය පැටලිලා උන්න වෙලාවේ කාර්ලිටා ඉතාමත් සැලසුම් සහගතව හැරිස්ව ගොනාට අන්දලා කාඩ්පතත් අරගෙන පැනලා ගි…

ඔන්න එහෙමනම් අරන් ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 11වන කොටසත් හැකි ඉක්මනට.. තවත් එන්න නියමිත කොටස් දෙකක් පමණයි.. හරි එහෙමනම් අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා.

බොබ් ලී, අයිසැක් සහ නාදින් තුන්දෙනා ඇල්ෆා සංගමය පැටලිලා උන්න වෙලාවේ කාර්ලිටා ඉතාමත් සැලසුම් සහගතව හැරිස්ව ගොනාට අන්දලා කාඩ්පතත් අරගෙන පැනලා ගියා. කට්ටිය ආපහු ඇවිත් බලද්දී හිර කරලා උන්න හැරිස් එක්කම හමුදා පන්නයේ ට්‍රැකර් එකකුත් හම්බවුනා. ඉතින් හොරෙන් පැනලා ගිය කාර්ලිටා තමන් ගිය තැන දැනගන්න ක්‍රමයක් ලැස්ති කරලා ගියේ උගුලක් නිසාද නැත්නම් උදව් කරන අදහසින්ද කියන එක හැමෝටම ප්‍රශ්නයක්. හැබැයි බොබ් ලී සහ අයිසැක් තීරණය කළා කොයික වෙතත් ගිහිල්ලම ඒ ගැන බලනවා කියනවා. ඉතින් ගිහින් බැලින්නම් ඒක උගුලක් නෙවෙයි. කාර්ලිටා මේ අයව ගෙන්නලා තියෙන්නෙ කැම්පස් කියන ඇට්ලස් පුහුණු කදවුරට.

කොහොම උනත් බොබ් ලී සහ අයිසැක් දෙන්නව ඇට්ලස් එකට අහුවෙනවා. ඉතින් මෙතැනදී රූසෝ උත්සහ කරන්නේ ස්වැගර් සහ ජොන්සන් දෙන්නව එකිනෙකාට විරුද්ධ කරවන්න. හැබැයි ඉතින් ඒ වැඩෙත් සාර්ථක වෙන්නෙ නෑ. බොබ් ලී රූසෝටත් ගහලා එතනින් පැනගන්න නිසා. ඔය දේවල් අස්සේ කාර්ලිටාගෙ අරමුණ වෙන්නෙ රූසෝව පරලොව යවන එක. කෙසේ හෝ ඒ වැඩෙත් සිද්ද වෙනවා. ඒ වගේම කාර්ලිටා කැම්පස් එක සහමුලින්ම විනාශ කරලා දානවා. ඔය අතරේ හැරිස් සහ නාදින් දෙන්නටත් පුළුවන් වෙනවා ඇට්ලස් එක උසාවියේ පාලනය අතට ගන්න හදන්නෙ ඇයි කියන එක හොයාගන්න.ඔය අතරේම ජූලි ස්වැගර්ට තමන්ගෙ නිවසේ තිබිලා ඔත්තු බැලීමේ උපකරණ පවා හම්බවෙනවා. ඉතින් ඔය නිසාම ජූලි බොබ් ලීටත් කිසිමදෙයක් කියන්නෙ නැතුව ගෙවල් දොරවල් අත ඇරලා වෙන දිහාවකට යන්න තීරණය කරනවා.

ඉතින් ගිය සතියේ ඔය විදිහට සිද්ද වෙද්දි අද බලාගන්න පුළුවන් ස්වැගර් සහ රේ අතර මොකක්ද වෙන්නෙ කියලා. ඒ වගේම රෙඩ් බාමා මොනවගේ දෙයක් කරාවිද කියලා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

8,928 downloadsDownload Shooter-S03-E11.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

8,928 downloadsDownload Subtitles30 KB

31 comments

  1. maduranga60

    niyamai thanks broooooo.......................

  2. NipunSachinda

    thanks for sub title

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

  4. Udayaranasingha

    Thanks Mcn.

  5. Charinda

    thank you bro

  6. suranuwan

    thanks bro......

  7. dsdkavishka

    Thenks bro

  8. kavinda1986

    Thanks brother....
    Puluwannam Tom Clancys Jack Ryan Season 01 sub denna....
    Sub danakan Balagena inne.....
    Bs....

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් හිටියේ...

  10. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  11. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  12. chathuranga_zigera

    Thnq bro good luck

  13. Bobby

    Thank you very much Maduka

  14. Kulanjana Maduranga

    sub 1ta thanks.....

  15. Ayesh Prashan

    Thank You

  16. Suranjan

    Thanks bro......jayawewa.....!

  17. kodagoda

    tnx bro

  18. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  19. Buddi

    Thanks..............

  20. Tiger zinda

    Thanks yaluwa ..!! Jaya wewa

  21. Hemal

    Thank you bro thawa 2i

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. D.Chamara

    bohoma sthuthi sahooo

  24. Udara Damith Dissanayaka

    එල

  25. Kapila4499

    thank for sub

  26. Dewadithya

    Thanks for Sub!

  27. suchroxx

    Thanks Bro

  28. Sajithlakshan

    thanks ....................

  29. madawaththa

    Tnx bro..

  30. geethkamal

    tnx saho, jaya wewa

  31. Tharindu07

    Thanks Machoo......!!!