ඔන්න එහෙමනම් අරගෙන ආවා SHOOTER තුන්වන කතාමාලාවේ 12වන කොටස. ඒ කියන්නෙ තවත් විකාශය වෙන්න නියමිත එක කොටසක් පමණයි ඔන්න.හොදයි එහෙමනම් අපි මතක් කරගෙන ඉමුකො කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ දැකගන්න ලැබුනා අයිසැක් සහ නාදින් දෙන්නා ඇට්ලස් ආධුනිකයන්ගෙන් ප්‍රශ්න කරනවා. මෙයාලට ඕන උනේ ඇට්ලස් එක ගැන සාක්ෂි හොය…

ඔන්න එහෙමනම් අරගෙන ආවා SHOOTER තුන්වන කතාමාලාවේ 12වන කොටස. ඒ කියන්නෙ තවත් විකාශය වෙන්න නියමිත එක කොටසක් පමණයි ඔන්න.හොදයි එහෙමනම් අපි මතක් කරගෙන ඉමුකො කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියේ දැකගන්න ලැබුනා අයිසැක් සහ නාදින් දෙන්නා ඇට්ලස් ආධුනිකයන්ගෙන් ප්‍රශ්න කරනවා. මෙයාලට ඕන උනේ ඇට්ලස් එක ගැන සාක්ෂි හොයාගන්න. නමුත් ඇට්ලස් ආධුනිකයෙක් විදිහට සක්‍රිය ඇට්ලස් නියෝජිතයෙක් එහෙමත් ඇවිත් තිබ්බා. කොහොමහරි ඒ කෙනාව ඇමක් කරගෙන පුපුරන ද්‍රව්‍ය තියෙන තැනට යාගන්න අයිසැක් සමත් වෙනවා. හැබැයි ඉතින් ඇට්ලස් එකේ අභිරහස් නියෝජිත තැන එතනදී අයිසැක්ට ගහලා දාලා මිනිහව මැරෙන්න කියලා ඒ පොට් එකටත් ගිනි තියලා දානවා. මුලින්මනම් නාදින් එහෙමත් අයිසැක්ගෙ උදව්වට ගියත් පස්සෙ ස්වැගර් කරන ගොන් වැඩේ නිසා නාදින්ට එතනින් යන්න උනා නෙව.
ඔය අතරේ බොබ් ලී හැරිස්ව උදව්වට එක්කාසු කරගෙන බෘක්ස්ව පැහැරගෙන යනවා. බොබ් ලීට අවශ්‍ය වෙන්නෙ බෘක්ස්ව මරලා දාන්නයි. ඔය කාරණේ දැනගන්න රෙඩ් බාමා ඇට්ලස් නියෝජිතයින් පිරිසක්ව එවනවා බොබ් ලී ස්වැගර්ගෙ කතාවට තිත තියන්න කියලා. කොහොමින්හරි අවි බලය නොමැතිකම නිසා පරාද වෙන්න ඔන්න මෙන්න තියෙද්දී බොබ් ලී සහ හැරිස් ජිවිත බේරගන්නේ නාදින් මාර්ගෝ ඇතුළු දෙන්නා FBI කණ්ඩායමක්ද සමගින් එතනට එන නිසා තමයි. හැබැයි මෙතැනදී බෘක්ස් කරන්නේ කිසි කෙනෙක් නොහිතුව දෙයක්. ඒ තමයි සියදිවි නසාගන්න එක.
බොබ් ලී රට බේරගන්න කැපවෙලා ඉන්න අතරේ බොබ් ලීගෙ දරු පවුලට සිද්දවෙලා තියෙන්නෙ ජිවිත බේරගන්න තැන තැන දුවන්නයි. ජූලි මේරිවයි ඈන්වයි අරගෙන ඇට්ලස් එකෙන් බේරෙන්න කියලා ගෙදරින් ගියත් මොකද රෙඩ් බාමාගෙ නියෝජිතවරු ඒ පස්සෙන්ම හඹා යනවා. ඉතින් ජූලිත් කොහොම කොහොමහරි උන්දලාව මග අරිමින් පලා යනවා ඔන්න.ඉතින් ගිය සතියේ සිදුවීම් ඔය ආකාරයට පෙළ ගැසෙද්දී අද බලාගන්න පුළුවන් බෘක්ස්ගෙ මරණය නිසාවෙන් ඇට්ලස් සහ රෙඩ් බාමා පත්වෙලා ඉන්න අසීරු තත්වය. ඒ උනත් තවමත් ඇට්ලස් සැලසුම් එලෙසම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් අද බලාගන්න පුළුවන් ඇට්ලස් ප්‍රහාරය නවතන්නට බොබ් ලී ඇතුළු කණ්ඩායමට හැකිවේවිද නැතිද කියලා.
එහෙමනම් මං මෙතෙකින් නවතිනවා. අපි එහෙමනම් ලබන සතියේ SHOOTER අවසාන කොටසත් සමගින් යලි මුණ ගැසෙමු. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,551 downloadsDownload Shooter-S03-E12.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
34 comments
Kushan Fernando
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAruna52
Thank you..
Hiran Eranda
thanks for the sub..nice work...
Buddi
Thanks...........
Ayesh Prashan
Thank You
Kanchana
Thanx sahooo
Tiger zinda
Thanks bro... kauda the last ship season 5 eka run karanna ???
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් හිටියේ....
තව එක කොටසකින් මේකත් ඉවරටම ඉවරයි...suranuwan
thanks bro......
suranuwan
thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuti sahooo
4devinda
උපසිරැසි සඳහා බොහොම ස්තුතියි.. .
Udara Damith Dissanayaka
නියමයි
Suranjan
Thanks bro......jayawewa......!
deshan vidusanka
Thank you for the sub!!
Chathura_sam
sub ekata sthuthi bro...jaya!
Kulanjana Maduranga
subata thanks....
kodagoda
tnx sahoo
Thushara Sanjeewa
Thanks bro. A Best work.
futureomega
thanks
Sanju_kelum
Thanq bro..
Sanju_kelum
Mcn 13sub eka nane
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Kapila4499
thank for sub
sachithanjana
thanks
kingtharaka99
thnx machan ela
Dewadithya
Thanks for Sub!
suchroxx
Thanks Bro
Sajithlakshan
thanks ...............
madawaththa
Tnx bro..
geethkamal
tnx saho, jaya wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thnx bro...well done...