හරි එහෙනන් අද අරන් අවේ ටිකක් පහු වුන එපියක සබ් එකක්, නිකන් ඉන්න එකේ හසන්ත වික්රමරත්න සහෝගෙන් ඇහුව මොනවහරි තියෙනවද කියලා සබ් කරන්න ඕන. ඒ වෙලාවේ තමා කිවුවේ lucifer එකේ එපියකට සබ් කරමු කියල. ඇත්තටම මම මේ series එක බලලම නෑ ඒ නිසා ගොඩක් අඩුපාඩු එහෙම ඇති ඒවට සමාව ඉල්ලනවා.සමහර විට ඔයාලගේ සුපුරුදු වචන වෙන…

හරි එහෙනන් අද අරන් අවේ ටිකක් පහු වුන එපියක සබ් එකක්, නිකන් ඉන්න එකේ හසන්ත වික්රමරත්න සහෝගෙන් ඇහුව මොනවහරි තියෙනවද කියලා සබ් කරන්න ඕන. ඒ වෙලාවේ තමා කිවුවේ lucifer එකේ එපියකට සබ් කරමු කියල. ඇත්තටම මම මේ series එක බලලම නෑ ඒ නිසා ගොඩක් අඩුපාඩු එහෙම ඇති ඒවට සමාව ඉල්ලනවා.සමහර විට ඔයාලගේ සුපුරුදු වචන වෙනස් වෙලා තියෙන්නත් පුලුවන්.මේක මගේ තෙවන උපසිරසි ගැන්වීම. ඒ වගේම පළමු ටෙලිකතා උපසිරසි ගැන්වීම.
අද කතාව ගැන කියනවනන් අද ලුසිෆර් ඩෑන් සහ කෝලි දැනගන්නවා කවුද චාර්ලට්ව මරුවේ කියලා. ඒ වගේම කේන් උත්සහකරනවා ඒ මිනීමැරුමට වෙන කෙනෙක්ව අහුකරවල බේරෙන්න. ඒ වගේම කතාවේ අවසානයට බලාගන්න පුලුවන් ලුසිෆර්ගේ නැතිවුන යක්ශ මූණ ආපහු හම්බෙනවා. එහෙනන් මේ එපියට සබ් එක කරන්න මට අවස්ථාව ලබාදුන්න හසන්ත වික්රමරත්න සහෝට ගොඩක් ස්තූත්යිවන්ත වෙනවා. ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා රසවිදින්න කියලා

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
19,436 downloadsDownload Lucifer-S03E24.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
54 comments
Kawi Jayasinghe
elama thanks bn...e machan anith kotas deketh ikamanata sub dapanko
...Sulakshana
Thank for sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයpodda
thanks bro sub ekata. digatama sub dennooo
melinda
thanks for the sub
prasanna umayanga rathnayaka
THANKS !
darkneon
thanks
TharakaWAS
Ela..Ela bro...Subata Thanks..
Puluawan Ikmanatama itiri tiaktat sub 1ka denna...
Jaya wewa....!!!Dilanka Maduwantha
Thanks bro
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තව එපි දෙකයි...
ඒ දෙකත් ඉකමනට දෙමු.....Malinda
Thanks bro. aasawenma balana ekak
suranuwan
ela thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sahooo
Udara Damith Dissanayaka
මාත් බලලා නෑ ඉස්සරහට
බලන්ඩ ඕනි
ටීවී සීරියස් හිග කාලවලදීKasun A.
upasiresiyata thuthi malith saho,jaya!
Kulanjana Maduranga
subata thanks.....
Dulla
Thanks machan,25 26 e dekath ikmanata denna
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Supun@namal
Thanks bro.
Banukaisuru
Elama kiri.. anith ekath ekmanata
Nayanajith12345
Tnx bokka 25/26 subs dendko ikmanta
MARK_42
thnkz,25/26 dennako ikmanata
shan
thnx bro sub 1ta,anik epi 2th deepan machan
Maxmax6
S3 eke 25,26 dennako ikmanata
krish123
machn ithuru sub dekath ikmnata dapanko bn :/
heshara divyanjana
machan anthima 2 denna ikmanta
SKmalli
Machan sub eka dennako. Plz
චතුෂ තුෂර කුමාර
25/26 කියන අන්තිම කොටස් දෙකට අදාල උපසිරැසි පෙන්නන්නේ නැහැනේ... මොකද ඒ්...?
මෙතනට එනකල් ඔක්කොම ටික බැළුවා... උපසිරැසි දුන් කිහිප දෙනාටම ස්තූතියි. පුළුවන්නං අන්තිම දෙකේ අවුල හරි ගස්සන්න.DulshanKanishka1996
ow bn
thilina-madhusanka
episode 25 / 26 sub eka ganna ba ay e..
DulshanKanishka1996
eelaga epi deke page deka poddak hadannooo
Zameera
25,26 epi deke sub eka banna baane
Ishan Thisara
Thanks bro sub ekata...
25, 26 episode 2th ikmanata karala denna.Waruna sadamina
25/26 naneee.....sub eka thanx
Sirimal
25,26 dendoooooooooo
kirakira
sub ekata thanks 25/26 danne neddooo
Lahiru Kekulandara
sub walata thanks.25,26 decathath sub dennako!
Sajithlakshan
25.26 sub natida ????????????????????
Supun M. Hettigoda
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..SKmalli
Sub eka denna....
ashan chanuka
26 sinhala sub nada
ashan chanuka
lucifer s3 e26 sinhala sub nada
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Sajithlakshan
thanks .....................
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
MAALnath
Thanks ..................good luck ........................
Ara N Madhu
Thanks Malli Sub ekata!
Stranger
thanks
Advertisement



Sahoo tnx sub ekat puluwannam Faer the Walking Dead ekata sub karanadako S 3 idala sub nee plz mcn