Watch Trailer

The Witcher (2019-) [S03 : E08] Sinhala Subtitles | සිරීව සොයා යන ගමන… [සිංහල උපසිරසි]

ගොඩ කාලෙකින් තමයි මේ උපසිරැසයක් කරන්නෙ, අන්තිමට කරේ කවද්ද කියලවත් මතකයක් නැහැ. කාර්යබහුලත්වය හින්ද උපසිරැසකරනයෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. කොහොමහරි චාමර සහෝ තමයි එපියක් කරල දෙන්න පුළුවන් ද ඇහුවෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් මතක ඇතිනෙ සහෝදර පිරිස නැති කරන්න හදපු කුමන්ත්‍රණය. කොහොමහරි අන්තිමේ…

ගොඩ කාලෙකින් තමයි මේ උපසිරැසයක් කරන්නෙ, අන්තිමට කරේ කවද්ද කියලවත් මතකයක් නැහැ. කාර්යබහුලත්වය හින්ද උපසිරැසකරනයෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. කොහොමහරි චාමර සහෝ තමයි එපියක් කරල දෙන්න පුළුවන් ද ඇහුවෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් මතක ඇතිනෙ සහෝදර පිරිස නැති කරන්න හදපු කුමන්ත්‍රණය. කොහොමහරි අන්තිමේදී දැනගන්නවා නිල්ෆ්ගාඩ් වල ඔත්තුකාරයෙකුත් ඒ අතරේ සිටින බව. එමිර් වෙනුවෙන් වැඩ කරන. කොහොමහරි අපි එතැනදී දකිනවා මායාකරු සහ විල්ගෆොට් අතර සටනක්. එකේදී මායාකරුට ගොඩක් තුවාල වෙනවා. ඉතින් අද කතාව ආරම්භ වෙන්නෙ එතන ඉඳලා. ඒවගේම තමයි ටිසේයා වෙච්ච සිදුවීම් ගැන ගොඩක් කණගාටු වෙනවා. තමන් බොරුකාරයෙක්ව ළඟ තියාගෙන විශ්වාස කළා කියන එක ගැන වගේම තමන්ට කිසිම කෙනෙක්ව ආරක්ෂා කරගන්න බැරි වුණා කියන කරණා ගැන. ඒවගේම ෆ්‍රින්ජිලා එමීර් සමඟ තව ගනුදෙනුවක් කිරීමට යනවා. හැබැයි ෆ්‍රින්ජිලාට මෙතැනදී තියෙන්නෙ තවත් වෙන අරමුණක්. එහෙනම් තවත් වැඩිය කියන්න යන්නෙ නැහැ ඔයාලම බලල දැනගන්න. ඒවගේම අවසාන වශයෙන් කියනන් තියෙන්නෙ ”The Witcher” කතාමාලාවේ විචර්ට පණ පොවනා ”Henry Cavill” මෙම කතා සාමයෙන් පස්සෙ සමුගන්නවා. ඉදිරි කතා සමයන් වලදී අපිට දැනගන්න ලැබෙන්නෙ වෙනත් නළුවෙක්. ඉතින් මේ තමයි අපි හෙන්රිට විචර් විදියට දකින අවසාන වතාව.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

26,613 downloadsDownload The.Witcher.S03E08.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

26,613 downloadsDownload Subtitles27 KB

19 comments

  1. Sanath Indika

    thx for sub

  2. Gihan

    Sub ekta thanks bro

  3. Asanga kb

    thank you so much.. ude idan bala bala hitiye sub eka danakan.

  4. Nimantha Sasan

    Thanks sub akata..

  5. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  6. Kavi

    Thank you...........

  7. kavindu

    Thank youu...

  8. kavinda gamage

    බොහොම ස්තුතියි සහෝ

  9. Charith

    කාලෙකින් දැක්කෙ රවිඳු බොසා.. සබට තුති!!

  10. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  11. විමා

    කාලෙකට පස්සෙ සබ් මැශිමක් වැඩ පටං අරං ❤️

  12. Sahan Gayantha

    thanks wewa saho sub ekata

  13. chinthaka.max4

    thanks machan

  14. Dewadithya

    Thanks for Sub!

    1. Adi

      අයියේ sub වැඩ කරන්නේ නෑනේ

  15. Shan

    Thank you very much

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. zeus

    Witcher Season 4 ekth sub ikmnata oneeee

  18. Kasun

    Season 4 eka dannako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.