කොහොමද යහළුවනේ ඔන්න අදත් මම අරගෙන ආවේ Silo කතා මාලාවේ හත්වන කොටසයි. පසුගිය කොටසෙන් ඔයාල දැක්කනේ ජුලියට්ගේ ඒ කියන්නෙ අපේ ෂෙරිෆ්ගේ හිත බිඳෙනවා. මොකද ජෝර්ජ් වුන එයාගේ ආදරවන්තය එයාව පාවිච්චි කරපු එක විතරයි කරල තියෙන්නෙ එයාගේ වැඩ වලට. ඒ වගේම ඔයාල දකින්න ඇති ෂෙරිෆ් දිහා කැමරාවකින් බලන් ඉන්නවා. ඒ කවුරු වෙ…

කොහොමද යහළුවනේ ඔන්න අදත් මම අරගෙන ආවේ Silo කතා මාලාවේ හත්වන කොටසයි.

පසුගිය කොටසෙන් ඔයාල දැක්කනේ ජුලියට්ගේ ඒ කියන්නෙ අපේ ෂෙරිෆ්ගේ හිත බිඳෙනවා. මොකද ජෝර්ජ් වුන එයාගේ ආදරවන්තය එයාව පාවිච්චි කරපු එක විතරයි කරල තියෙන්නෙ එයාගේ වැඩ වලට. ඒ වගේම ඔයාල දකින්න ඇති ෂෙරිෆ් දිහා කැමරාවකින් බලන් ඉන්නවා. ඒ කවුරු වෙන්න පුළුවන් ද?

ඔන්න එහෙනම් අද කතාවෙන් ගොඩක් සිත් ඇදගන්නා දෙයක් සිදු වෙනවා හැම කතාවකම වගේම. මේ ගිනිදැල් රකින්නන් කියන්නේ කවුද කියලත් අද ඔයාලට බලාගන්න පුළුවන්. එතකොට කවුද මේ කැමරා පිටුපස ඉන්නේ කියලත්. ෂෙරිෆ් කොහොමද මේ දේවල් වලින් බේරිලා ඉන්නෙත් කියල.

වැඩි කතා නැතුව අපි යමුකො බලන්න මේ සුපිරි කතාවේ හත්වන එපිය. ඔන්න එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබ සැමට සුබදායී දවසක්!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,991 downloadsDownload Silo.S01E07.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,991 downloadsDownload Subtitles27 KB

10 comments

  1. viraj

    thanks...........

    1. සුචියා

      ❤

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!
    තව එපි 3යි.
    කතාව නම් ගින්දර!

    1. සුචියා

      ❤

  3. Buddhika Lakmal

    කතාවනං පට්ට බං
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Lahiru Lakshan

    thanks....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dewadithya

    Thanks for Sub!

  7. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  8. Kavindu Dilshan

    sub ekt bohoma thanxx broo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.