ඔන්න එහෙනම් අලුත් අවුරුද්දත් එක්ක අරගෙන ආවා Silo දෙවෙනි කතාසමයේ තුන්වන කොටස. පළමුවෙන්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මේක ඔයාලා අතරට ගේන්න ප්‍රමාද වීම ගැන. රාජකාරී වැඩත් එක්ක කොහොමහරි කරලා ඉවර කරලා තමා අරගෙන ආවේ. අද කොටසින් ඔයාලට දකින්න පුළුවන් වෙයි වෙනස්ම විදිහේ සිද්දීන් ටිකක්. නිකොලස්ට හමුවුන අලුත් සය…

ඔන්න එහෙනම් අලුත් අවුරුද්දත් එක්ක අරගෙන ආවා Silo දෙවෙනි කතාසමයේ තුන්වන කොටස. පළමුවෙන්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මේක ඔයාලා අතරට ගේන්න ප්‍රමාද වීම ගැන. රාජකාරී වැඩත් එක්ක කොහොමහරි කරලා ඉවර කරලා තමා අරගෙන ආවේ.

අද කොටසින් ඔයාලට දකින්න පුළුවන් වෙයි වෙනස්ම විදිහේ සිද්දීන් ටිකක්. නිකොලස්ට හමුවුන අලුත් සයිලෝ එකේ සැඟවිලා ඉන්න සොලෝ ගැන එහෙම. ඔන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු තුන්වන එපියත් අරගෙන ආවා, මීළඟ එපිය අපේ කසුන් සහොදරයා අරගෙන එයි. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,522 downloadsDownload Silo-S02-E03-Sinhala-Subtitles.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,522 downloadsDownload Subtitles26 KB

11 comments

  1. Anonymous

    enkn blan idiye ❤️

  2. WM KAVINDU SRIMAL

    thank ,,

  3. Sahan Gayantha

    thanks a lot Sachithra saho sub ekata..

  4. Supun Thiwanka

    අම්මො ඇති යන්තම් දීලා මන් හිතුවෙ නවත්තල දෙන එක කියල. තෑන්ක්ස්

  5. nisa

    ammo denkam blan hitiyea..thankz kollo

  6. Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට....

  7. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

  8. Anonymous

    Thank you very much

  9. pathum

    thankz sub denna gaththata aye

  10. Mano

    Bohoma sthuthi. Jaya wewa!

  11. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.