කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ අවසාන කොටසට උපසිරැසියි. ඉතිං මේ කොටස ගොඩක් කුතුහලය දනවන අවසානයක් එක්ක නිමා වෙන්නක්. හොදයි නව වන කොටස දීලා ටික දවසක් වෙන නිසා පෙර කතා සමය ටිකක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති ඇත්තටම සෝලෝට මොකද වුනේ කියලා ජූල්ස් හොයා ගන්න ආකාරය.ඒ වගේම ඒ සයිලෝ එකේ…

කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ අවසාන කොටසට උපසිරැසියි. ඉතිං මේ කොටස ගොඩක් කුතුහලය දනවන අවසානයක් එක්ක නිමා වෙන්නක්.
හොදයි නව වන කොටස දීලා ටික දවසක් වෙන නිසා පෙර කතා සමය ටිකක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති
ඇත්තටම සෝලෝට මොකද වුනේ කියලා ජූල්ස් හොයා ගන්න ආකාරය.ඒ වගේම ඒ සයිලෝ එකේම ඉන්න අනිත් පුද්ගලයො එක්ක සෝලෝට තියෙන සම්බන්ධය මොකක්ද කියලත්.අවසානයේ කොහොම හරි ජූල්ස්ට පුළුවන් වෙනවා සෝලෝව සුරක්ෂිතාගාරයේ දොර ඇර ගන්න එකඟ කර ගන්නත්.
මේ අතර තුර වෝල්ක් ගැන නගරාධිපති ඇයගෙ වර්ක්ෂොප් එකට හයි කරපු කැමරාව හරහා ඇහැ ගහගෙනයි ඉන්නෙ.ඒ කාර්මිකයින්ගෙ අළුත් සැලසුම මොකක්ද කියලා දැන ගන්න.ඉතිං එයාලගෙ සැලැස්ම මොකක්ද ඒක සාර්ථක වෙනවද කියලා දැන ගන්න වෙන්නෙ නම් අවසාන කොටසින් තමා.
මේ අතර තුර ලූකස් කයිල්ට සැල්වදෝර් කුයින්ගෙ මුරපදය විසදන්න පුළුවන් වෙනවා.ඒ අනුව ඔහු ඊට පිළිතුර හොයන් ගමන් කරන ආකාරයෙන් තමා නවවන කොටස අවසන් වෙන්නෙ.
ඉතිං අවසාන කොටස මේ හැම දේත් එක්කම බොහොම කුතුහලයෙන් පිරුණු කොටසක් වෙනවා.ඇත්තටම කැරැල්ලට මොකකින් මොකක් වෙයිද? ඒක සාර්ථක කර ගන්න පුළුවන් වෙයිද? ඒ වගේම ජූල්ස්ට ආපහු තමන්ගෙ සයිලෝවට ඒ ගන්න පුළුවන් වෙයිද? ඒ විතරක් නෙවේ ඇත්තටම මේ සයිලෝ නිර්මාණය කලේ මොකද? මේ සයිලෝ වල මිනිස්සුන්ව හිර කරලා තියෙන්නෙ මොකක් නිසාද ? ඒ විතරක් නෙවේ මේ සයිලෝවලින් පිටත ලෝකයේ මිනිස්සු ජීවත් වෙනවද? මේ හැමදේටම පිළිතුරු හොයා ගන්නනම් ඔයාලට අවසන් කොටස නරඹන්නම සිද්ධවෙනවා.
ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න ඕනා මම මේ කතා මාලාව වෙනුවෙන් උපසිරැසි ගැන්වීම් කරන්න භාර ගත්තෙ අපේ සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයාගේ ඉල්ලීමකට අනුවයි.ඔහු ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්න මොහොතක ඔහු කරගෙන ආපු උපසිරැසි ගැන්වීම වෙනුවෙන් මම හිතනවා මට කරන්න පුළුවන් උපරිම සාධාරණයක් කලා කියලා.ඉතිං මම ගැන විශ්වාසය තියලා මේ වැඩේ භාර දුන්න සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයටත් ගොඩක් ස්තූතියි.
ඒ වගේම යම් යම් වැරදීම් අතපසුවීම් සිද්ධවෙලා තිබ්බනම් සමාවෙන්න ඕනා.ඒ වගේම මේ තාක් ඉවසීමෙන් යුතුව මාත් එක්ක රැදිලා හිටිය ඔයාලා හැමෝටමත් ස්තූතියි.ඒ වගේම බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයටත් ස්තූතිය පුද කරන්න ඕනා.
එහෙනම් පුළුවන් ඉක්මනට තවත් අළුත් වැඩකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම මෙතනින් නවතිනවා.එහෙනම් ඔයාලා හැමෝටම සුභම සුභ දවසක් වේවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,612 downloadsDownload Silo-S01-E10-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
15 comments
WM KAVINDU SRIMAL
Kasun
Dune Prophecy 2024 series ekatath sub dennko bro ❤️
සුචිත්‍ර ප්‍රනාන්දු
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. වෙල් ඩන්.
Anonymous
ස්තූතියි සහෝ.
Buddhika laKMal
මේ සීරිස්එක කම්ප්ලීට් කරල සබ් දුන්නට බොහෝම ස්තූතියි කසුන් සහෝ......
පුලුවන්නම් The Day Of The Jackal 2024 සීරිස්එකටත් සබ් දෙනවද.......
ජයවේවා.........nisa
ammmo thankz kollo..season 03 welatath sub demu
Sahan Chamikara
hi meke episode eka dla na neda thma sub eka dnmta
Amazing
Sube eka weda nene
Supun Thiwanka
සබ් එක දුන්නට තෑන්ක්ස් බ්‍රො. ඔයා සබ් එක දෙනකම්ම බලන්නෙ නැතිව හිටියෙ. මේ වගෙ තව හොද කතා වලට දිගටම සබ් දෙන්න.
Lahiru Lakshan
thanks...
Sahan Gayantha
thanks a lot Yuran Fernando saho sub ekata
Mano
Bohoma sthuthi. Jaya wewa!
Deezy
Thank u machan sub walata...s2 e10 eke podi aulak thiye..km player eke play wenna denne na..eka gana poddak balanna...
Sandaru Nimsara
උපසිරැසි ලාබාදුන්නූ හැමෝටම බොහොම ස්තූතියි ❤️
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank bro
good luck..